Fiverr එකේgig 20k ගෙන්නවගන්නේ කොහොමද ?

poddak pahadili madi. gig 20k oya gannawada?
මේකයි මම පොඩි ජොබ් එකක් කල. දැන් ඒ ජොබ් එක දුන්නු කෙනා ඇහුව කොච්චර ගිග්ස් ඕනද කියල. මන් කිව්වා 20 ක් කියල, දැන් එය මගෙන් අහනවා මන් ඔයාට ගිග් 20 එවන්නේ කොහොමද කියල?එකපාර එවන්න ක්‍රමයක් තියනවද කියල.?ඕකයි කෙස් එක.:confused:
 
ela machan...
1.gif