*Elakiri.LK* My Interests & Hobbies !

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    hobbies.jpg


    මොකද කියන්නේ කොල්ලනේ ... කම්මැලි කම යන්නත් එක්ක පොඩි ටෝක් එකක් දාමුද ?

    මුලින්ම කියන්න ඕනේ ජෝක් කරට කමක් නැහැ / බොරු කිව්වත් කමක් නැහැ රණ්ඩු කරගන්නේ නැතුව.
    කියමු බලන්න ටයිප් කරලා ඔයාලගේ විනෝදාංශ එහෙම...
    නොකිය යන්න එපා. බම්ප් එකක්වත් නොදී !;)

    හොදම කමෙන්ට් වලට මම සලකනවා ++ දවසට පුළුවන් තරම් .. :)

     
    Last edited:
    • Like
    Reactions: actinide

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ස්ටිකර්ස් එකතු කරනවා
    සින්දු එකතු කරනවා
    නියපොතු වවනවා :lol:
     
    • Like
    Reactions: nelik

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,494
    5,904
    113
    1) sindu kiyamin guitar gaseema
    2) thawa paya bagekin padama karanwa yai hitha min kalaya kaa dameema..
    3) oluwata ena eka eka jathiye kama iweema.. sampradayika kama walata eka eka aluth dewal ekathu karamin kama sadeema ..:P:P:P:P:P
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ස්ටිකර්ස් එකතු කරනවා
    සින්දු එකතු කරනවා
    නියපොතු වවනවා :lol:

    1) sindu kiyamin guitar gaseema
    2) thawa paya bagekin padama karanwa yai hitha min kalaya kaa dameema..
    3) oluwata ena eka eka jathiye kama iweema.. sampradayika kama walata eka eka aluth dewal ekathu karamin kama sadeema ..:P:P:P:P:P

    එල කිරි
    11.gif
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    එකක් කියලා නෑ බං.:lol::lol::lol:

    (උඹ කිව්වෙ නෑ නේ උඹගෙ විනෝදාංශය):sorry::sorry:


    ඔන්ලයින් හිගා කෑම කියලනේ කියන්නේ මචන් ගොඩක් අය ! :(
    ඉතින් කොහොමද එක දන්නේ. ඇත්ත කතාව එකනේ :(
    :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විනෝදාංශය :- බස් එලවීම..... හැබැයි ලේලන්ඩ් විතරයි.... ඒකත්, ටයිමින් ගියර් නම් ඉතින් මැක්සා..... :D






     
    Last edited:

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    විනෝදාංශය :- බස් එලවීම..... හැබැයි ලේලන්ඩ් විතරයි.... ඒකත්, ටයිමින් ගියර් නම් ඉතින් මැක්සා..... :D

    හිනා යනවා ඔයි ... :lol: සිරාද? :dull::dull:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :growl::angry: මොකටද බොල හිනා යන්නේ....?? මේ තියෙන්නේ මගේ වැඩක්....!! :)
    සිරාවට කිව්වේ.....!! :):)
    අරක පේන්නේ නෑ:)

    මොන හු^^ක්ද ඒක පේන්නෙත් නෑ