මොකද කියන්නේ කොල්ලනේ ... කම්මැලි කම යන්නත් එක්ක පොඩි ටෝක් එකක් දාමුද ?
මුලින්ම කියන්න ඕනේ ජෝක් කරට කමක් නැහැ / බොරු කිව්වත් කමක් නැහැ රණ්ඩු කරගන්නේ නැතුව.
කියමු බලන්න ටයිප් කරලා ඔයාලගේ විනෝදාංශ එහෙම...
නොකිය යන්න එපා. බම්ප් එකක්වත් නොදී !

හොදම කමෙන්ට් වලට මම සලකනවා ++ දවසට පුළුවන් තරම් ..

Last edited:







මොකටද බොල හිනා යන්නේ....?? මේ තියෙන්නේ මගේ වැඩක්....!!
මමනම් ඊයෙත්. ඒත් විනෝදාංශේ නවත්තන්න කල් හරි වගේ බං
