*Elakiri.LK* My Interests & Hobbies !

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර මම ලෑන්ඩ් සේල් කෙරුවා..:D
    තුට්ටු දෙකට රටේ ඉඩම් ගත්තා..:D
    කට්ටි කරලා හොද ගානට දුන්නා..:D
    ගත්ත උන්ගෙ සාපෙ මට වැදුනා..:(

    මැරිච්ච කෙල්ලෙක් හදිසියෙ ලෙඩක් වැලදිලා..:no:
    බිංකුන්ඩියක් වෙලා ඉපදිලා...:(
    ඉඩමකට ඒකි බලෙන් රිංගලා..:(
    ගිය ආත්මෙ කතා කියන්න ගත්තා..:(

     
    • Like
    Reactions: nelik

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ස්ටිකර්ස් එකතු කරනවා
    සින්දු එකතු කරනවා
    නියපොතු වවනවා :lol:
    ado mama kapapu niyapothu ekathu karnw..
    2009 september wala idan ekatu kalaaa.
    dan podi marmite bothalayak pirenna tyenawa..
    ekata mokkuda sattu wagayak wahala, panadol pethi 2k dammama unuth maruna..
    dan niyapothu witarai tyenne..:P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉස්සර මම ලෑන්ඩ් සේල් කෙරුවා..:D
    තුට්ටු දෙකට රටේ ඉඩම් ගත්තා..:D
    කට්ටි කරලා හොද ගානට දුන්නා..:D
    ගත්ත උන්ගෙ සාපෙ මට වැදුනා..:(

    මැරිච්ච කෙල්ලෙක් හදිසියෙ ලෙඩක් වැලදිලා..:no:
    බිංකුන්ඩියක් වෙලා ඉපදිලා...:(
    ඉඩමකට ඒකි බලෙන් රිංගලා..:(
    ගිය ආත්මෙ කතා කියන්න ගත්තා..:(

    wtf:oo::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පරිඝණකයේ නිතරම වගේ විශුවල් ස්ටුඩියෝ ඕපන් කරගෙන සිටීම
    මැලිබන් චොකලට් බිස්කට් නිතරම වගේ කෑම
    බොන එක (සිගරට් නොවේ)
     
    • Like
    Reactions: nelik

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    :growl::angry: මොකටද බොල හිනා යන්නේ....?? මේ තියෙන්නේ මගේ වැඩක්....!! :)



    සිරාවට කිව්වේ.....!! :):)

    එල මචන් ............ ++
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ඉස්සර මම ලෑන්ඩ් සේල් කෙරුවා..:D
    තුට්ටු දෙකට රටේ ඉඩම් ගත්තා..:D
    කට්ටි කරලා හොද ගානට දුන්නා..:D
    ගත්ත උන්ගෙ සාපෙ මට වැදුනා..:(

    මැරිච්ච කෙල්ලෙක් හදිසියෙ ලෙඩක් වැලදිලා..:no:
    බිංකුන්ඩියක් වෙලා ඉපදිලා...:(
    ඉඩමකට ඒකි බලෙන් රිංගලා..:(
    ගිය ආත්මෙ කතා කියන්න ගත්තා..:(



    :D:D
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හෙන ගොඩක් තියනවා නේ බොලව්...හැබැය් විනෝදාන්ශ නෙමි...අනිවා දවසගානේම කරන දේවල්...: / ඇබ්බැහිවෙලාද කොහිද ..

    1.කෙල්ල එන කන් එෆ් බී එකේ ඉදගෙන අනිත් උන් එක්ක ගොන් ආතල් ගන්න එක..

    2.සෙට් වෙලා සින්දුකියන එක ..මියුසික් ෆලෝව් කරන එක (හැබැය්...සෙට් වීම තමය් මෙතන විනෝදාන්ශය..මියුසික් අනිවා දෙයක් වගේ :D 0
    3.පොඩි පොඩි සොෆ්ට්වෙයාර් ටූල්ස් හැදිම (මේක නම් අනිවා විනීදාන්ශයක් මගේ හිතේ..)
    4.සිගරට් එකක් බීම :D ;) මලක පහස සොයා ... සුරලොව යෑම ;) (අනිවා විනෝදාන්ශ )
    2.
     
    • Like
    Reactions: vihangaboy

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ela kiri yahoo fb baleema
    aka aka software test kara baleema...
    nodanna dewal kalpana karamin google kara baleema.
    collecting coins.
    anunta udaw kireema.............
     
    • Like
    Reactions: vihangaboy

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    thathta gen banum asiima

    :lol::lol:
    puso atikirima
    :eek: uba?
    cigarette beema

    11.gif