මහේල සංගාව අයින් කරන්න වෝට් දාමු.

කාවද පන්නන්නේ?

  • දෙන්නම පන්නමු

    Votes: 26 25.0%
  • මහේලව තියා ගමු

    Votes: 3 2.9%
  • සන්ගව තියා ගමු

    Votes: 16 15.4%
  • සමාව දීලා දෙන්නවම තියා ගමු

    Votes: 59 56.7%

  • Total voters
    104
  • Poll closed .

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ක්‍රීඩා ලෝලීන්ගේ බලපෑම් එන්න ඕන තේරීම් කමිටුවට බය නැතුව තීරණ ගන්න. මෙතන කිසිම දේශපාලනයක් නැහැ. මහේලයි සන්ගයි ටීම් එකේ හැසිරෙන විදිය තමා පශ්නේ

    duminda silva ta kiyla wedi thiyala mara damanam harine:P:P eta passe kiyamu un denna maragena kiyla wade iwarai:P
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    පොඩි කාලයකට අයින් කරත් කමක් නෑ. ඒත් ඒ දෙන්නා අයින් කරා කියලා නම් වැඩක් වෙන්නේ නෑ. ඒ දෙන්නගෙන් ගන්න පුලුවන් සහයෝගය ගන්න ඕන. කණ්ඩායමේ කට්ටිය අයින් කරන එකට වඩා කණ්ඩායමේ සමගියයි වැදගත් වෙන්නේ. අන්න ඒ නිසාමයි කණ්ඩායමම අසාර්ථක.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ehenam bola ammai , ammage hora minihaida arun dennage positions walata danne ??
    :lol: සුනිමලගේ මව ගැන කතා කලොත් , හොර මිනිස්සු දාලා 11 ටීම් දෙකක් හදන්න පුලුවන්
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    දැන් මේකේ Vote එක අනුව උබට උන්ව අයින් කරන්න පුලුවන්ද? :confused::confused:
    හරිම මාන්ජලිකයි...:baffled::baffled:

    මට අයින් කරන්න බැහැ ඒත් ජනමතයක් ගොඩ නගන්න පුළුවන්.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මට අයින් කරන්න බැහැ ඒත් ජනමතයක් ගොඩ නගන්න පුළුවන්.

    kudu silva australian gym 1kaka bara ussaganna baruwa watila kiyanne athada:D:D
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    paduwe pathakat wela hitapan ban..dan redak gana katha karapan..sanfga mahela ain unoth api kohama crickt gahaida dane na...
     
    Jan 15, 2012
    48
    23
    0
    උබේ අම්මද දැන් තේරීම් කමිටුවෙ ඉන්නෙ ? නැත්නං අම්මගෙ හොර මිනිහද ?

    බල්ලන්ට බනින තරමට ඌ ලඟට එනවා, බල්ලාට ගහන තරමට ඌ ලඟට එනවා. ඉතින් මේ අපේ සුනිමල් තුමාත් අති උත්තම ගාම්භීර සුනඛ රාජයෙක් බව අමතක නොකරන්න.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    duminda kiyala mama danne ape Duminda Silva mathi thuma witharayi. uba kiyana widiye ekek danne naha.

    rolex watch dammata branded t andata mathithuma wenne na mach. kudu salli ne:D mathithuma kiyapan igena gatha ewunta o hari business 1k karana kenekta:D:yes::D