මහේල සංගාව අයින් කරන්න වෝට් දාමු.

කාවද පන්නන්නේ?

  • දෙන්නම පන්නමු

    Votes: 26 25.0%
  • මහේලව තියා ගමු

    Votes: 3 2.9%
  • සන්ගව තියා ගමු

    Votes: 16 15.4%
  • සමාව දීලා දෙන්නවම තියා ගමු

    Votes: 59 56.7%

  • Total voters
    104
  • Poll closed .

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    minissunta mada gahala thawa eka sadarana karanna epa. colombo wala hamoma dannawa duminda silva mathi thuma karana sewaya. ahinsaka duppath aya dahas ganakata help karanawa.

    ඔව් ඔව්. අපි දන්නවා අසරණ දුපත් උදවියට කුඩු දෙනවා කියලා. එක කොළඹ විතරක් නෙමේ හැම තැනම දන්නවා. උඹ වෙන්න ඕනේ එක නොදනවා වගේ ඉන්නේ. :P:rofl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඔව් ඔව්. අපි දන්නවා අසරණ දුපත් උදවියට කුඩු දෙනවා කියලා. එක කොළඹ විතරක් නෙමේ හැම තැනම දන්නවා. උඹ වෙන්න ඕනේ එක නොදනවා වගේ ඉන්නේ. :P:rofl:

    machan thread eken pita yanna epa.
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    සමාව දීලා තියා ගත්තත් කමක් නැහැ ආයිත් කචල් දැම්මොත් එලියට දාන්න
    Umba me rata wenuwen karala thiyena eka deyak kiyapan me rata wenuwen kepaweem karapu minissu wiwechanaya karanne
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ටීම් එකට හරියට පඩි ගෙව්ව නං ඔය ප්‍රශ්න ගොඩක් අඩු වෙයි :)
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ටීම් එකට හරියට පඩි ගෙව්ව නං ඔය ප්‍රශ්න ගොඩක් අඩු වෙයි :)

    ටීම් එකේ ඉන්න අයට පඩි දීලා තියෙන්නේ පොලිත් එක්කම
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අද මැච් එකේ දී ක්‍රීඩා ලෝලීන් මහේල සංගක්කාර දෙන්න ගැන හොද විමසිල්ලෙන් ඉන්නේ. පහු ගිය කලේ යටින් ගහපු ගේම් ටික නවත්තලා අදවත් කණ්ඩායමක් විදියට ක්‍රීඩා කරයිද බලමු.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අද මැච් එකේ දී ක්‍රීඩා ලෝලීන් මහේල සංගක්කාර දෙන්න ගැන හොද විමසිල්ලෙන් ඉන්නේ. පහු ගිය කලේ යටින් ගහපු ගේම් ටික නවත්තලා අදවත් කණ්ඩායමක් විදියට ක්‍රීඩා කරයිද බලමු.
    අහ් ගෝනා:P
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මහේල සංගක්කාර කෙසේ වෙතත් ළඟපාතක හිටියනම් මම උඹව අයින් කරනවා මේ මුලු ලෝකෙන්ම!!