මහේල සංගාව අයින් කරන්න වෝට් දාමු.

කාවද පන්නන්නේ?

  • දෙන්නම පන්නමු

    Votes: 26 25.0%
  • මහේලව තියා ගමු

    Votes: 3 2.9%
  • සන්ගව තියා ගමු

    Votes: 16 15.4%
  • සමාව දීලා දෙන්නවම තියා ගමු

    Votes: 59 56.7%

  • Total voters
    104
  • Poll closed .

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    පන්නන්න ඕනි තෝවයි... :angry::angry:
    මෙච්චර ඈක්සිඩන්ට් ගොඩක් එකදවසකට වෙන රටේ මුව හප්පගෙන එලොව යවන්න එකෙක් නෑ නේ:(
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සමාව දීලා තියා ගන්න එකත් හොදයි සමාව දීම දේව ගතියක්නෙ.
     
    ටීම් එකේ ඉන්න අය යවනවද ගන්නවද කියන එක සිලෙක්සන් කමිටි එක බලාගනියි පිම්පියෝ
    උබ උබගේ අපුල්ලන එකයි ලොන එකයි බලාගනින්
    මුන් මේ මෙච්චර තරහ සංගක්කාර එදා අර කරපු කතවට. මුන්ට ඕනි ක්‍රිකට් ගහන එවුන් නෙවෙයි අපුල්ලන එවුන් යකෝ දේශපාලනේ මොන ජඩකම් කරත් කමක් නැහැ ඒ උබලගේ පුරුද්දනේ
    ඒත් ඒක ක්‍රීඩාවට ගාව ගන්න එපා
    ක්‍රීඩාව දියන් ක්‍රීඩකයන්ට
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    umbanam guu porak ponsio...lajjai aise...
    wadagath thread eka daapan miniho...
    thoo mahindata p**a dena tharamata umbata match ekak balanna koheda welaawa???
    itin danne nathi dewal walata nikan angili gahanne athuwa hitapan ponz...:P :P
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ටීම් එකේ ඉන්න අය යවනවද ගන්නවද කියන එක සිලෙක්සන් කමිටි එක බලාගනියි පිම්පියෝ
    උබ උබගේ අපුල්ලන එකයි ලොන එකයි බලාගනින්
    මුන් මේ මෙච්චර තරහ සංගක්කාර එදා අර කරපු කතවට. මුන්ට ඕනි ක්‍රිකට් ගහන එවුන් නෙවෙයි අපුල්ලන එවුන් යකෝ දේශපාලනේ මොන ජඩකම් කරත් කමක් නැහැ ඒ උබලගේ පුරුද්දනේ
    ඒත් ඒක ක්‍රීඩාවට ගාව ගන්න එපා
    ක්‍රීඩාව දියන් ක්‍රීඩකයන්ට

    ක්‍රීඩා ලෝලීන්ගේ බලපෑම් එන්න ඕන තේරීම් කමිටුවට බය නැතුව තීරණ ගන්න. මෙතන කිසිම දේශපාලනයක් නැහැ. මහේලයි සන්ගයි ටීම් එකේ හැසිරෙන විදිය තමා පශ්නේ
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    තොට මොන ක්‍රිකට් ද? ඔක්කමට ඉස්සෙල්ලා තොව යවන්න ඔනෙ එලකිරියෙන්