පුතාගෙ කැලැන්ඩරේ-2012

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචං මොකක්ද ජොබ් එක?....
    මම දන්න තරමින් සිප්‍රස් වල ඔය කඩන ජොබ් වලට තියෙන්නෙ ඔලිව් කඩන එක විතරයි...
    උඹ මොකක්ද දෙන්න හදන්නෙ?
    උඹට අඩුම තරමින් ලෝක සිතියමේ සයිප්‍රස් තියෙන තැනවත් පෙන්නන්න පුවවන්ද???????????
    :rolleyes::rolleyes::frown::frown:

    උබ ඔය දන්න තරම තමයි, සයිප්‍රස් වල ඔනෙ තරම් කඩ කඩ ඉන්න ජොබ් තියෙනවා, මම කුමාරයට දෙන්න හදන්නේ ඔටු පට්ටියක කිනිතුල්ලො කඩන ජොබ් එකක්, හොද පඩි, කිනිතුල්ලෝ ගානට ගෙවන්නේ, මිනිහා කැමතිනම් සතියෙන් යවනවා, අනිවා. :lol::lol:

    camel-carravan.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඊට කලින් මම තොගේ අත් දෙකයි කකුල් දෙකයි කඩල දානව බොල. දැනගනිව්:angry::angry::angry:
    උඹ කලින් කරපු ජොබ දැන් මට සෙට් කරන්න හදන්න එපා හරියැ...:angry::angry::angry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඊට කලින් මම තොගේ අත් දෙකයි කකුල් දෙකයි කඩල දානව බොල. දැනගනිව්:angry::angry::angry:
    උඹ කලින් කරපු ජොබ දැන් මට සෙට් කරන්න හදන්න එපා හරියැ...:angry::angry::angry:

    ඇයි යකො ෆිට් එකට ජොබ් එකක් සෙට් කරන්න හදනකොට උබලා අතපය කඩන්න එනවනේ, :frown::frown:

    එහෙනම් උබට ඔටුවන්ට ටැටෝ ගහන්න සෙට් කරන්නද ? :confused::confused:

    උබ ඩිසයින් සයිඩ් එක හොදට දන්නවනේ, දන්න ජොබ් එක හින්දා ලෙසි වෙයි, සහතික එහෙම තියෙනවද මෙහෙ හරකුන්ගෙ හන එහෙම ගහලා (අර හරක්ගේ පිටේ ගහන්නේ පිං කියලා, අන්න ඒකට තමයි හන ගහනවා කියලා කියන්නේ). :D:D
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    උබ ඔය දන්න තරම තමයි, සයිප්‍රස් වල ඔනෙ තරම් කඩ කඩ ඉන්න ජොබ් තියෙනවා, මම කුමාරයට දෙන්න හදන්නේ ඔටු පට්ටියක කිනිතුල්ලො කඩන ජොබ් එකක්, හොද පඩි, කිනිතුල්ලෝ ගානට ගෙවන්නේ, මිනිහා කැමතිනම් සතියෙන් යවනවා, අනිවා. :lol::lol:

    camel-carravan.jpg

    සමාවෙන්න...
    මම ඒ ජොබ් එක ගැන දැනගෙන හිටියෙ නෑ. එහෙම එවනවනම් කන්ණාඩි කූට්ටමකුත් අරන්දීල එවන්න. කිනිතුල්ලො පොඩි නිසා පේන එකක් නෑ ඔටුව ලොකු නිසා.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සමාවෙන්න...
    මම ඒ ජොබ් එක ගැන දැනගෙන හිටියෙ නෑ. එහෙම එවනවනම් කන්ණාඩි කූට්ටමකුත් අරන්දීල එවන්න. කිනිතුල්ලො පොඩි නිසා පේන එකක් නෑ ඔටුව ලොකු නිසා.

    ඔකනේ බන් කියන්නේ තව ඕනෙ තරම් ජොබ් තියෙනවා, කොහෙද මූ යන්න කැමති නැහැනේ, ඩිසයින් පැත්තෙනිත් ඕනෙ තරම් ජොබ් තියෙනවා, සයිප්‍රස්වල.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙ හරකුන්ගෙ හන එහෙම ගහලා (අර හරක්ගේ පිටේ ගහන්නේ පිං කියලා, අන්න ඒකට තමයි හන ගහනවා කියලා කියන්නේ). :D:D

    ඔකනේ බන් කියන්නේ තව ඕනෙ තරම් ජොබ් තියෙනවා, කොහෙද මූ යන්න කැමති නැහැනේ, ඩිසයින් පැත්තෙනිත් ඕනෙ තරම් ජොබ් තියෙනවා, සයිප්‍රස්වල.

    හරක්ගෙ පච්ච කොටන්න කලින් මම උඹේ මූන පිරෙන්න පච්චයක් කොටන්න කියල හිතන් ඉන්නෙ මෙන්න මේ වගේ :angry::angry::angry::angry:
    Men-Tattoos-on-Face-Collection-for-2011-520x662.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හරක්ගෙ පච්ච කොටන්න කලින් මම උඹේ මූන පිරෙන්න පච්චයක් කොටන්න කියල හිතන් ඉන්නෙ මෙන්න මේ වගේ :angry::angry::angry::angry:
    Men-Tattoos-on-Face-Collection-for-2011-520x662.jpg

    :dull::dull::dull::dull::dull::dull::dull:

    උබ පච්චෙ කොටනකම් මම බලගෙන ඉදී මෙන්නම කියලා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull::dull::dull::dull::dull::dull::dull:

    උබ පච්චෙ කොටනකම් මම බලගෙන ඉදී මෙන්නම කියලා

    පච්ච කොටන්න පටන් ගද්දිම උඹට චූ ගිහින් කලන්තෙ දාලා ඇදගෙන වැටුනම මට වැඩේ කරන්න ලේසියි පහසුවෙන්ම..:yes::yes:
    :lol::lol::lol:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මේ ෆොටෝ ටික ඔක්කොම සිප්‍රස් වලදි ගත්ත ඒවා. ඒ වෙද්දි සඳුට හරියට ඇවිදින්න බෑ. ඒ නිසයි ගස් අල්ලගෙන ඉන්නෙ.

    මේ කැලැන්ඩරේ සැලැස්ම හැදුවෙ අපෙ මල්ලි (deepal samantha)
    මේක ලස්සනට හදල ප්‍රින්ට් කරල දුන්නෙ එළකිරි එකේ කුමාර සහෝදරය (kumara456)
    මේ හැමෝටම ගොඩාක් ස්තුතියි!!!

    ඕක වෙන තැනකින් හදල ප්‍රින්ට් කරලා ගත්තනම් තවත් ලස්සන වෙයි කියලා හිතනවා.:dull:
    (මෙය මාගේ පුද්ගලික අදහසක් පමණි.:))
    සිතල යුද්දයක්දෝ කියා මා හට හැගෙයි.​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිතල යුද්දයක්දෝ කියා මා හට හැගෙයි.​

    ගිනි නරි එක්ක මොන සීතල යුද්ද ද බන්? පු** පයින් එකක් ගහල දැම්මම පැත්තකට වෙලා හිටිය..:shocked::shocked::yes::yes:;);)
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala

    ගිනි නරි එක්ක මොන සීතල යුද්ද ද බන්? පු** පයින් එකක් ගහල දැම්මම පැත්තකට වෙලා හිටිය..:shocked::shocked::yes::yes:;);)

    මොකක්ද මෙතන වෙන්නේ?? මට ටිකක් හිතා ගන්න අමාරුයි.:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද මෙතන වෙන්නේ?? මට ටිකක් හිතා ගන්න අමාරුයි.:sorry:

    කාටවත් කියන්න එපා. සිරාවටම මටත් ටිකක් විතර හිතාගන්න අමාරුයි බන් :baffled::baffled: