මචං මොකක්ද ජොබ් එක?....
මම දන්න තරමින් සිප්රස් වල ඔය කඩන ජොබ් වලට තියෙන්නෙ ඔලිව් කඩන එක විතරයි...
උඹ මොකක්ද දෙන්න හදන්නෙ?
උඹට අඩුම තරමින් ලෝක සිතියමේ සයිප්රස් තියෙන තැනවත් පෙන්නන්න පුවවන්ද???????????


උබ ඔය දන්න තරම තමයි, සයිප්රස් වල ඔනෙ තරම් කඩ කඩ ඉන්න ජොබ් තියෙනවා, මම කුමාරයට දෙන්න හදන්නේ ඔටු පට්ටියක කිනිතුල්ලො කඩන ජොබ් එකක්, හොද පඩි, කිනිතුල්ලෝ ගානට ගෙවන්නේ, මිනිහා කැමතිනම් සතියෙන් යවනවා, අනිවා.![]()





ඊට කලින් මම තොගේ අත් දෙකයි කකුල් දෙකයි කඩල දානව බොල. දැනගනිව්![]()
උඹ කලින් කරපු ජොබ දැන් මට සෙට් කරන්න හදන්න එපා හරියැ...






උබ ඔය දන්න තරම තමයි, සයිප්රස් වල ඔනෙ තරම් කඩ කඩ ඉන්න ජොබ් තියෙනවා, මම කුමාරයට දෙන්න හදන්නේ ඔටු පට්ටියක කිනිතුල්ලො කඩන ජොබ් එකක්, හොද පඩි, කිනිතුල්ලෝ ගානට ගෙවන්නේ, මිනිහා කැමතිනම් සතියෙන් යවනවා, අනිවා.
![]()
සමාවෙන්න...
මම ඒ ජොබ් එක ගැන දැනගෙන හිටියෙ නෑ. එහෙම එවනවනම් කන්ණාඩි කූට්ටමකුත් අරන්දීල එවන්න. කිනිතුල්ලො පොඩි නිසා පේන එකක් නෑ ඔටුව ලොකු නිසා.
මෙහෙ හරකුන්ගෙ හන එහෙම ගහලා (අර හරක්ගේ පිටේ ගහන්නේ පිං කියලා, අන්න ඒකට තමයි හන ගහනවා කියලා කියන්නේ).![]()
ඔකනේ බන් කියන්නේ තව ඕනෙ තරම් ජොබ් තියෙනවා, කොහෙද මූ යන්න කැමති නැහැනේ, ඩිසයින් පැත්තෙනිත් ඕනෙ තරම් ජොබ් තියෙනවා, සයිප්රස්වල.




හරක්ගෙ පච්ච කොටන්න කලින් මම උඹේ මූන පිරෙන්න පච්චයක් කොටන්න කියල හිතන් ඉන්නෙ මෙන්න මේ වගේ
![]()







උබ පච්චෙ කොටනකම් මම බලගෙන ඉදී මෙන්නම කියලා





මේ ෆොටෝ ටික ඔක්කොම සිප්රස් වලදි ගත්ත ඒවා. ඒ වෙද්දි සඳුට හරියට ඇවිදින්න බෑ. ඒ නිසයි ගස් අල්ලගෙන ඉන්නෙ.
මේ කැලැන්ඩරේ සැලැස්ම හැදුවෙ අපෙ මල්ලි (deepal samantha)
මේක ලස්සනට හදල ප්රින්ට් කරල දුන්නෙ එළකිරි එකේ කුමාර සහෝදරය (kumara456)
මේ හැමෝටම ගොඩාක් ස්තුතියි!!!
ඕක වෙන තැනකින් හදල ප්රින්ට් කරලා ගත්තනම් තවත් ලස්සන වෙයි කියලා හිතනවා.
(මෙය මාගේ පුද්ගලික අදහසක් පමණි.)
සිතල යුද්දයක්දෝ කියා මා හට හැගෙයි.






ගිනි නරි එක්ක මොන සීතල යුද්ද ද බන්? පු** පයින් එකක් ගහල දැම්මම පැත්තකට වෙලා හිටිය..![]()
ආහ්හ්....මාව අදුරන්න පුලුවන්ද...........මොකක්ද මෙතන වෙන්නේ?? මට ටිකක් හිතා ගන්න අමාරුයි.




මොකක්ද මෙතන වෙන්නේ?? මට ටිකක් හිතා ගන්න අමාරුයි.

