අදට දත් කිඹුළට වයස අවුරුද්දයි.............!!!

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔයාගේ වසර පිරෙන දවස නිසා මම චාටර් කරන්නේ නෑ.දොස්තර මැදගම කියන්නේ මගේ යාලුවෙක්.එයාගෙන් අහපන් කැනඩාවේ නන්දන අඹවත්ත කියන්නේ කවුද කියලා.මම ගැන කියල දෙයි.

    හා....අපි අහන්නම්.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    scaled.php

    menna niyama dentisla?

    scaled.php

    i recommend him.
    මේ ගස්බල්ලට නූල පැටලිලා....
    යකෝ මේක අපේ දත් කිඹුලට විෂ් කරන නූලක්..... සිංහල තේරෙන්නෙ නැද්ද බොට?
    අපේ ජීටී අයියටවත් පේන්නැද්ද මේ ගස් බල්ලෙක් මනුස්සයෙක්ගෙ ප්‍රතිරූපය විනාශකරන්න දගලන දැගලිල්ල.

    ඔයාගේ වසර පිරෙන දවස නිසා මම චාටර් කරන්නේ නෑ.දොස්තර මැදගම කියන්නේ මගේ යාලුවෙක්.එයාගෙන් අහපන් නන්දන අඹවත්ත කියන්නේ කවුද කියලා.මම ගැන කියල දෙයි.
    මෙන්න වැඩක්,
    අපි මොකටද එක එකාගෙන් අහන්නෙ තෝ ගැන... අපිට කැසිපුකේනියාව නෑ....
    අනික ඒලියන්ස්ලව නෙමෙයිද උඹ රෙකමන්ඩ් කරන්නෙ.... හික්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයාගේ වසර පිරෙන දවස නිසා මම චාටර් කරන්නේ නෑ.දොස්තර මැදගම කියන්නේ මගේ යාලුවෙක්.එයාගෙන් අහපන් කැනඩාවේ නන්දන අඹවත්ත කියන්නේ කවුද කියලා.මම ගැන කියල දෙයි.
    මැදගම මහත්තයා අවුරුදු 6ක් ෆයිනල් රිපීට් වෙච්ච කෙනෙක්..........අන්තිමට ෆැකල්ටි බෝඩ් එක එටා ගේ අභියාචනයක් සලකලා 2002 දී යන්තං ෆයිනල් ගොඩ දැම්මා.........
    හිකිස්...........උඹ ගැන හිතා ගත්තෑකි..........!!!!!
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඔයාගේ වසර පිරෙන දවස නිසා මම චාටර් කරන්නේ නෑ.දොස්තර මැදගම කියන්නේ මගේ යාලුවෙක්.එයාගෙන් අහපන් කැනඩාවේ නන්දන අඹවත්ත කියන්නේ කවුද කියලා.මම ගැන කියල දෙයි.

    උබේ බයිලා අහන අය නැහැ මේකේ නොදී මාරු වෙනවද මේ thread එකෙන්
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මැදගම මහත්තයා අවුරුදු 6ක් ෆයිනල් රිපීට් වෙච්ච කෙනෙක්..........අන්තිමට ෆැකල්ටි බෝඩ් එක එටා ගේ අභියාචනයක් සලකලා 2002 දී යන්තං ෆයිනල් ගොඩ දැම්මා.........
    හිකිස්...........උඹ ගැන හිතා ගත්තෑකි..........!!!!!

    ඔරි පොන්ස් දැන් ඉතින් ලිඳක් හාරගෙන පැනපන් අනාතයා. :lol::lol::lol: :lol::lol::lol:

    නියමයි කිඹුලයියා :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මැදගම මහත්තයා අවුරුදු 6ක් ෆයිනල් රිපීට් වෙච්ච කෙනෙක්..........අන්තිමට ෆැකල්ටි බෝඩ් එක එටා ගේ අභියාචනයක් සලකලා 2002 දී යන්තං ෆයිනල් ගොඩ දැම්මා.........
    හිකිස්...........උඹ ගැන හිතා ගත්තෑකි..........!!!!!

    :baffled::baffled::baffled::baffled:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    කවුද මචං මේ ඔරියන්ස්ටාර් කියන පොන්ස්? :lol::lol::lol: :lol::lol::lol:

    උඹල කවුරුහරි දන්නවද මූව?
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ඊයේ පෙරේදා ආපු එකෙක්නේ.හැබයි කතාවනම් මේකේ ඇඩ්මින් වගේ. මෙතන ඇවිල්ලා ලංකාවේ ඉන්න ඩෙන්ටිස්ට්ලවත් චාටර් කරනවා.ඒක නෙවෙයි කට්ටිය අර මාලඹේ උඩ තට්‍ටුවේ ඉන්න උපාලි අයියගෙන් ගිහින් දත් ගලවපල්ලා.මූ කඩපු දත් එයා තමයි අයින් කරන්නේ.
    මැදගමලා, උපාලිලා තමයි නියම මිනිස්සු.

    එතකොට උබ කවද ආපු එකෙක්ද? මෙතන අපු කාලය වැඩක් නෑ. කරල තියෙන වැඩ ටික බලපන්. එලකිරියෙ රෙජිස්ටර් උනාට පස්සෙ ලැබෙන පහසුකම් හැමොටම එකයි. ආපු දවසෙ ඉදන් එලකිරිය පටන්ගත්තු දා ඉදන් වැඩ කරපු එකෙක් වගෙයි කිඹුල හිටියෙ. කොච්චර නොදන්න දේවල කියල දුන්නද? වැදගත් වටින්නෙ නැති උන් හිටියට දත් කිඹුල කරපු කියපු දේවල් අපිට වටිනවා.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මැදගම මහත්තයා අවුරුදු 6ක් ෆයිනල් රිපීට් වෙච්ච කෙනෙක්..........අන්තිමට ෆැකල්ටි බෝඩ් එක එටා ගේ අභියාචනයක් සලකලා 2002 දී යන්තං ෆයිනල් ගොඩ දැම්මා.........
    හිකිස්...........උඹ ගැන හිතා ගත්තෑකි..........!!!!!
    අන්න මිනිස්සුන්ට ප්‍රසිද්ධියේ මඩ ගහනවා.එතකොට ඩොක්ටර් උපාලි ගැන මොනවද දන්නේ.අර ටීවි එකෙත් ඉන්නේ.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Udul%20%202_CI.jpg

    මෙයත් ටොප් ඩෙන්ටිස්ට් කෙනෙක්.

    හරි උඹ එයාලව රෙකමන්ඩ් කරනවනේ.... හරි ඔන්න අපි පිළිගත්ත.
    මෙන්න අපි රෙකමන්ඩ් කරන කෙනා.... දැන් උඹත් පිළිගනින්.

    මෙන්න එළකිරි කොල්ලන්ගෙ රෙකමන්ඩ් එක.....
    clickym.jpg

    අපේ කොල්ලොටික මොකද කියන්නේ..... අපි දත් කිඹුලව රෙකමන්ඩ් කරනව නේදෝ.....
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න මිනිස්සුන්ට ප්‍රසිද්ධියේ මඩ ගහනවා.එතකොට ඩොක්ටර් උපාලි ගැන මොනවද දන්නේ.අර ටීවි එකෙත් ඉන්නේ.

    උපාලි එලොව ගිය කොකෝවා ගෙන්න ගිය ගමන් ... :lol: අනේ උඹේ ටී.වී උපාලි .. :growl:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    Udul%20%202_CI.jpg

    මෙයත් ටොප් ඩෙන්ටිස්ට් කෙනෙක්.

    ඔව් උබේ කටම තමා මුටත් තියෙන්නේ කට ඇරියොත් අසුචි වලක් පලකෝ මෙතන ගදගස්සන්නේ නැතිව :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Udul%20%202_CI.jpg

    මෙයත් ටොප් ඩෙන්ටිස්ට් කෙනෙක්.
    අපේ අය කියන විදියට දන්ත වෛද්‍ය කේෂත්‍රයේ ලැජ්ජාව.............:dull::dull:
    ප්‍රොෆ් වෙත්තසිංහට නම මතක් කලත් ඇති හුප්පද අහගන්න......!!!!!!
    :baffled::rofl::rofl: