කිඹුලගෙන් අහපන්කො.
හික්ස්.........රූපය ඩොක්ටර් සමන්ත කුමාර කිතලවආරච්චි ගේ..............කිඹුලගෙන් අහපන්කො.
ඊයේ පෙරේදා ආපු එකෙක්නේ.හැබයි කතාවනම් මේකේ ඇඩ්මින් වගේ. මෙතන ඇවිල්ලා ලංකාවේ ඉන්න ඩෙන්ටිස්ට්ලවත් චාටර් කරනවා.ඒක නෙවෙයි කට්ටිය අර මාලඹේ උඩ තට්ටුවේ ඉන්න උපාලි අයියගෙන් ගිහින් දත් ගලවපල්ලා.මූ කඩපු දත් එයා තමයි අයින් කරන්නේ.
මැදගමලා, උපාලිලා තමයි නියම මිනිස්සු.
me huyannata walge pagila wage 
මචන් උබ කියන ඒවයේ පදනම අපි දන්නෙ නැහැ.කොහොම උනත් මේ ත්‍රෙඩ් එකට උබ ඇරෙන්න වෙන කිසි කෙනෙක් ඌ ගැන වැරදි අදහසක් කියලා නැහැ.මට පුද්ගලිකව උදව් කරලා තියනවා.මේකෙ ඉන්න ගොඩක් මෙම්බර්ස් ලා උනත් ඌ ගැන පුද්ගලිකව දන්නවා.ගැටලුවක් තියනවනම් ෆේක් වලින් එන්නෙ නැතුව ඔරිජිනල් අයි.ඩී.එකෙන් ඇවිත් කතා කරන්න.කිඹුලගෙන් අහපන්කො.
ඊයේ පෙරේදා ආපු එකෙක්නේ.හැබයි කතාවනම් මේකේ ඇඩ්මින් වගේ. මෙතන ඇවිල්ලා ලංකාවේ ඉන්න ඩෙන්ටිස්ට්ලවත් චාටර් කරනවා.ඒක නෙවෙයි කට්ටිය අර මාලඹේ උඩ තට්ටුවේ ඉන්න උපාලි අයියගෙන් ගිහින් දත් ගලවපල්ලා.මූ කඩපු දත් එයා තමයි අයින් කරන්නේ.
මැදගමලා, උපාලිලා තමයි නියම මිනිස්සු.

ඒවා ගිහින් උබේ අම්මට පෙන්නා ගනින් කිබුලා ගැන අපි හොදට දන්නවා.
කවුද මේ කියන Orionstar පොන්ස්. කිබුලට මඩ ගහන්න මූට හයියක් ආවේ කොහොමද?

ohoma hitapan ko sunimalo 
thamuse wedagath deyak kiyapu deweni para oiohoma hitapan ko sunimalo
![]()




ඔයාගේ වසර පිරෙන දවස නිසා මම චාටර් කරන්නේ නෑ.දොස්තර මැදගම කියන්නේ මගේ යාලුවෙක්.එයාගෙන් අහපන් කැනඩාවේ නන්දන අඹවත්ත කියන්නේ කවුද කියලා.මම ගැන කියල දෙයි.හික්ස්.........රූපය ඩොක්ටර් සමන්ත කුමාර කිතලවආරච්චි ගේ..............
කුරුණැගල සකුකි ඩෙන්ටල් එක අයිති මගේ සීන්නා.........
මූ නෙවෙයි ද කියල පොර අහපල්ලා optimus prime ගෙන්.............
මට හිනා බං පශ්චාත් භාගයෙනුත්..................
ආචාර්ය ශ්‍යාම කුමාර බන්නැහැක. දැනට පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ ආචාර්ය වරයෙක්.....
වෛද්‍ය, නීතිවේදී ඉදුවර ගුණරත්න. හිටපු කථිකාචාර්ය-අධිකරණ දන්ත වෛද්‍යවේදය පිළිබද. කාඩ් එක මොංගල් බබා. රාජකීය විදුහලේ ආදි ශිෂ්‍ය. දන්නා තරමින් දැනට ලංකාවේ නැත.