කුෂ්මාණ්ඩ රසායනය ගැන දන්නවද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කන්න ඉස්සරවෙලා අසමොදගම් ටිකක් බීපන් විනාඩි 5කින් ෆුල් බඩගින්නක් දැනෙයි!

    බඩගිනිත් එනව බන්..ඒත් කෑවට මහත්වෙන්නෙ නැහැ බන්..:(:(

    ඕනෙ කමින් ගඳ ගහන්න හදල තියෙන්නෙ

    ඕක කන්න ගියාම කන මිනිහට හිතෙනව
    මං කලින් කාපු කෑම් මීට වඩා කොච්චර හොඳද කියල

    එදා ඉඳන් මිනිහ කෑම කන්න පටන් ගන්නවා
    අනේ උඹේ ටිකිරි මොලේ..:baffled::baffled:

    oka kaala kiri veeduruwak bonna thiyenne.kahata noda hadapu kiri veeduruwak.oka nikan kaawoth angata sara vadie.ekai oka kaala kiri veeduruwak bonna kiyanne.oka hadanne puhul valin ekai...
    :yes::yes:
    මම හිතන්නෙත් මෙහෙම තමයි සීන් එක කරන්නේ..එල එල:):)
     

    punaruwan

    Active member
  • Feb 22, 2009
    744
    120
    43
    උදේට තේ හැන්දක් කාලා සුදු කිරි එකක් බොන්න රෑට කාලා නිදාගන්න පැයකට කලින් තේ හැන්දක් කාලා සුදු කිරි එකක් බොන්න.
     
    • Like
    Reactions: Kumara456

    Dionysus

    Member
    Jan 12, 2012
    112
    2
    0
    114
    Heaven
    උදේට තේ හැන්දක් කාලා සුදු කිරි එකක් බොන්න රෑට කාලා නිදාගන්න පැයකට කලින් තේ හැන්දක් කාලා සුදු කිරි එකක් බොන්න.
    :yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උදේට තේ හැන්දක් කාලා සුදු කිරි එකක් බොන්න රෑට කාලා නිදාගන්න පැයකට කලින් තේ හැන්දක් කාලා සුදු කිරි එකක් බොන්න.

    එල එල.....දවසර දෙපාරයි නේද බන්:):)
    +6
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුෂ්මාණ්ඩ රසායනය " Machoo mokkada bang mee medicine eka ? Moketada bang oka bonne ?

    මේක කෑමව කෑම රුවිය වඩවනවා..එතකොට ශරීරය පෘෂ්ටිමත් වෙනවලු..:):)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඒ කියන්නෙ උඹ මහත උන්ට විශේෂ කැමැත්තක් තියෙනවා:love::love: :growl::growl:
    හොද වෙලාවට මම කෙට්ටු වුනේ..:baffled::baffled:

    magula thopita mokuth kiyanna baa..eka anik paththata haro gannawa :angry::growl: