කන්න ඉස්සරවෙලා අසමොදගම් ටිකක් බීපන් විනාඩි 5කින් ෆුල් බඩගින්නක් දැනෙයි!

අනේ උඹේ ටිකිරි මොලේ..ඕනෙ කමින් ගඳ ගහන්න හදල තියෙන්නෙ
ඕක කන්න ගියාම කන මිනිහට හිතෙනව
මං කලින් කාපු කෑම් මීට වඩා කොච්චර හොඳද කියල
එදා ඉඳන් මිනිහ කෑම කන්න පටන් ගන්නවා

oka kaala kiri veeduruwak bonna thiyenne.kahata noda hadapu kiri veeduruwak.oka nikan kaawoth angata sara vadie.ekai oka kaala kiri veeduruwak bonna kiyanne.oka hadanne puhul valin ekai...

උදේට තේ හැන්දක් කාලා සුදු කිරි එකක් බොන්න රෑට කාලා නිදාගන්න පැයකට කලින් තේ හැන්දක් කාලා සුදු කිරි එකක් බොන්න.

උදේට තේ හැන්දක් කාලා සුදු කිරි එකක් බොන්න රෑට කාලා නිදාගන්න පැයකට කලින් තේ හැන්දක් කාලා සුදු කිරි එකක් බොන්න.

කුෂ්මාණ්ඩ රසායනය " Machoo mokkada bang mee medicine eka ? Moketada bang oka bonne ?

මේක කෑමව කෑම රුවිය වඩවනවා..එතකොට ශරීරය පෘෂ්ටිමත් වෙනවලු..![]()

මේක කෑමව කෑම රුවිය වඩවනවා..එතකොට ශරීරය පෘෂ්ටිමත් වෙනවලු..![]()

nodakin .. umbath hal messek size da ?![]()

Kumarata mathath wenna kivvalu akka wedding ekata kalin.. naththan wedding eka paththata wath enna epa kiyala.. ekai me..

ඒ කියන්නෙ උඹ මහත උන්ට විශේෂ කැමැත්තක් තියෙනවා![]()
හොද වෙලාවට මම කෙට්ටු වුනේ..![]()