කුෂ්මාණ්ඩ රසායනය ගැන දන්නවද?

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    කුෂ්මාණ්ඩ රසායනය .මචෝ ඕක කන්නේ හැම උදෙකටමය හවසකටමය් විතරය්.කන්න ඕන මෙහෙමය් හැම උදෙකටම නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් කාල (තේ හඬක ප්‍රමාණය)කිරි වීදුරුවක් බොන්න ඕන . හවසටත් එහෙම කන්න ඕන.ඔයාගේ අග කෙට්ටුද ඕක ගන්නේ ඇග මහත් වෙන්න . හොදටම කෙට්ටු නම් බෝතල් තුනක් විතර කන්න ඕන.
    :yes::yes::yes:
    දැං තේරුනා....ඒක බොන්නෙ මහත් වෙන්න
    හරි හරි.....
    මේ....මටත් ඔක ගෙන්ගන්න බැරිද මෙහෙට...?
    මටත් මහත් වෙන්න ඕනි ටිකක්...
    (මෙහෙට කිව්වෙ සයිප්‍රස් වලට)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැං තේරුනා....ඒක බොන්නෙ මහත් වෙන්න
    හරි හරි.....
    මේ....මටත් ඔක ගෙන්ගන්න බැරිද මෙහෙට...?
    මටත් මහත් වෙන්න ඕනි ටිකක්...
    (මෙහෙට කිව්වෙ සයිප්‍රස් වලට)

    බොලා බැදල ලමයි හදල දැන් මොන තව මහත් වෙන්නද?
    දැන් පැත්තකට වෙලා පිනක් දහමක් කරගෙන හිටු..
    ඔන්න අපිනන් කමක් නැහැ පොඩ්ඩක් මහත්වෙලා කොල්ලෝ වලේ හිටියට...
    :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුෂ්මාණ්ඩ රසායනය :oo:
    ee monawada ban e??

    කුෂ්මාණ්ඩ රසායනය .මචෝ ඕක කන්නේ හැම උදෙකටමය හවසකටමය් විතරය්.කන්න ඕන මෙහෙමය් හැම උදෙකටම නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් කාල (තේ හඬක ප්‍රමාණය)කිරි වීදුරුවක් බොන්න ඕන . හවසටත් එහෙම කන්න ඕන.ඔයාගේ අග කෙට්ටුද ඕක ගන්නේ ඇග මහත් වෙන්න . හොදටම කෙට්ටු නම් බෝතල් තුනක් විතර කන්න ඕන.
     
    කුෂ්මාණ්ඩ රසායනය .මචෝ ඕක කන්නේ හැම උදෙකටමය හවසකටමය් විතරය්.කන්න ඕන මෙහෙමය් හැම උදෙකටම නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් කාල (තේ හඬක ප්‍රමාණය)කිරි වීදුරුවක් බොන්න ඕන . හවසටත් එහෙම කන්න ඕන.ඔයාගේ අග කෙට්ටුද ඕක ගන්නේ ඇග මහත් වෙන්න . හොදටම කෙට්ටු නම් බෝතල් තුනක් විතර කන්න ඕන.
    අෆ්ෆා එහෙම සීන් එකක් ද :)
    ඕකට බන් වෙන නමක් තිබුනෙම නැද්ද :P
    මට නම් එපා බන්:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අෆ්ෆා එහෙම සීන් එකක් ද :)
    ඕකට බන් වෙන නමක් තිබුනෙම නැද්ද :P
    මට නම් එපා බන්:rofl:

    නම ගැන හිතන්නෙ නැතුව බයනැතුව කාලා දාපන්....:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුෂ්මාණ්ඩ රසායනය-
    ගුණ- ශරීරය පුෂ්ඨිමත් කරවයි,ධාතු වඩවයි, වාජීකරණයි.
    මාත්‍රාව - කළං 4ක් පමණ (එළ මැද්දා හරි, නෙල්ලි ගෙඩියක් ප්‍රමාණය) උදේ සවස අහර කිසට හෝරාවකට පෙර.
    අනුපාන - සූ කිරි/මීපැණි

    මේ රසායන කියන බෙහෙත් වට්ටෝරු ඔක්කොම වගේ වැටෙන්නේ මෝදක ගණයට. උඹට ඕක අමාරු නම් හොදට සහ හරියට හදල තියන මහා කාමේෂ්වරී මෝදකය හරි අශ්වගන්ධාරිෂ්ඨය හරි නැත්නම් දසමූලාරිෂ්ඨය හරි ගහපං.........
     
    :angry::angry: මොන හු යන්නක්ද? මොන රෙද්දටද මෙච්චර දවස් ඕවා හිතේ තියන් හිටියෙ??

    ඒක නෙමෙයි අනුපාන සීන් එක මොකක්ද?

    මම දැන් කුෂ්මාණ්ඩ එක අද උදේ ඉදල පාවිච්චි කරනවා... අනිත් දවසෙ මාව අදුරගන්නත් ලොක්කට බැරි වෙයි..:baffled::baffled:
     
    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මචන් ඕක බිව්වහම අනිවා මහත් වෙනවා.එත් බොතල් 3ක් වත් බොන්න වෙනව.හැබැයි කිරි එක බොන්නම ඕන.අනික මුල් දවස් ටිකෙ ටිකක් අමාරු වෙයි දෙවනි කාර්ය කරන්න ගිහාම:lol:.ගනන් ගන්න එපා ඒක අඩු වෙලා යනව.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry: මොන හු යන්නක්ද? මොන රෙද්දටද මෙච්චර දවස් ඕවා හිතේ තියන් හිටියෙ??

    ඒක නෙමෙයි අනුපාන සීන් එක මොකක්ද?

    මම දැන් කුෂ්මාණ්ඩ එක අද උදේ ඉදල පාවිච්චි කරනවා... අනිත් දවසෙ මාව අදුරගන්නත් ලොක්කට බැරි වෙයි..:baffled::baffled:
    තෝ මගෙන් ඇහුවද පාංබට්ටෝ..............!!!!!!!!!:angry::angry::angry::angry:
    අනුපානේ....උඹට ඕක කන්න ම අමාරු නම් ඒකෙ රහ මැකෙන්න දාන දේ.........
    තොට මහත් වෙන්න ඕන කිව්ව නම් සිංහල බෙහෙත් වලින් මම යවනව නේ හොද වෙදෙක් ගාවට....(වතිලයා නොවේ....උගේ බෙහෙත් ගත්තොත් අබ සරණයි....!!!)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් ඕක බිව්වහම අනිවා මහත් වෙනවා.එත් බොතල් 3ක් වත් බොන්න වෙනව.හැබැයි කිරි එක බොන්නම ඕන.අනික මුල් දවස් ටිකෙ ටිකක් අමාරු වෙයි දෙවනි කාර්ය කරන්න ගිහාම:lol:.ගනන් ගන්න එපා ඒක අඩු වෙලා යනව.

    :confused::confused::confused::confused:???
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෝ මගෙන් ඇහුවද පාංබට්ටෝ..............!!!!!!!!!:angry::angry::angry::angry:
    අනුපානේ....උඹට ඕක කන්න ම අමාරු නම් ඒකෙ රහ මැකෙන්න දාන දේ.........
    තොට මහත් වෙන්න ඕන කිව්ව නම් සිංහල බෙහෙත් වලින් මම යවනව නේ හොද වෙදෙක් ගාවට....(වතිලයා නොවේ....උගේ බෙහෙත් ගත්තොත් අබ සරණයි....!!!)

    ආන්න එහෙම එන්නකෝ.. කෝ කව්ද වෙදා? මට පී.එම් පාරක් දාන්නකො....;);)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mokakda ban eka ?

    ME MATATH ONA BAN
    KOHOMADA MAMA GENNA GANNE
    MAMA INNE ITALY WALA

    mokadda ban ee.. adamai ahuwe..

    අයියෝ මුල ඉදල බලපිය..
    මේක කෑම රැචිය වඩවන, ශරීරය පෘෂ්ටිමත් කරන බෙහෙතක්.
    ලංකාවෙ හැම සිංහල බෙහෙත් බඩු කඩේකම තියෙනවා:yes::yes:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    බොලා බැදල ලමයි හදල දැන් මොන තව මහත් වෙන්නද?
    දැන් පැත්තකට වෙලා පිනක් දහමක් කරගෙන හිටු..
    ඔන්න අපිනන් කමක් නැහැ පොඩ්ඩක් මහත්වෙලා කොල්ලෝ වලේ හිටියට...
    :baffled::baffled::baffled:

    අවුරුදු 40 පැන්න එවුන්ට කොල්ලො කියන්නෙ කොයි ලෝකෙද බොල?:nerd::nerd::nerd:
     
    aruna47

    Well-known member
  • කුෂ්මාණ්ඩ රසායනය ගැන දන්නවද? ඒක පාවිච්චි කරන්නෙ කොහොමද?
    ගත්ත තැනින් කිව්වෙ නම් උදේට සහ සවසට දවසට දෙවරක් තේ හැදි 2 ක ප්‍රමාණයක් කන්න කියල.. හැබැයි ඒකෙ සුවද බැලුවම කන්න තියා හිතන්නවත් බැහැ වගේ..
    කොහොමද කන්නෙ? ක්‍රමයක් තියෙනවද??

    ඕක කෑවහම වල්ල බහිනවා..:oo: