දැං තේරුනා....ඒක බොන්නෙ මහත් වෙන්නකුෂ්මාණ්ඩ රසායනය .මචෝ ඕක කන්නේ හැම උදෙකටමය හවසකටමය් විතරය්.කන්න ඕන මෙහෙමය් හැම උදෙකටම නෙල්ලි ගෙඩියක ප්රමාණයක් කාල (තේ හඬක ප්රමාණය)කිරි වීදුරුවක් බොන්න ඕන . හවසටත් එහෙම කන්න ඕන.ඔයාගේ අග කෙට්ටුද ඕක ගන්නේ ඇග මහත් වෙන්න . හොදටම කෙට්ටු නම් බෝතල් තුනක් විතර කන්න ඕන.
![]()
හරි හරි.....
මේ....මටත් ඔක ගෙන්ගන්න බැරිද මෙහෙට...?
මටත් මහත් වෙන්න ඕනි ටිකක්...
(මෙහෙට කිව්වෙ සයිප්රස් වලට)











