Pulsar ද? Apache ද?

thejan51

Member
Oct 1, 2007
7
0
0
Machan oya ekakawath ganna epa....mama oya hama mala jarawama padala tiyenawa....okkoma hoday accident wunoth bike eka kese wethath api chappa.....uba aluth ekek nisa kiyanne....lankawe parawal wala aluth un harak wage yanawa bike eka control karannawath baa....MACHAN ube budjet eka 2.5knam ganin Honda CBR ekak....nathnam HONDA wena ekak.....CBR eke petrol arinne nathiwa lassanata maintain karala tiyaganin...ethakota petrol wada karanawa....penuma gana kiyanna ona nane...repairnam aththema nathi tharam.....controlnam supiriy bike eke....130ta yanawa gassenewath nathiwa.......accident wunath bike eka hayya nisa apita damage eka indian bike ekata wada 1/10k wage...........
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
de0aps.jpg





man laga thiyenne meka....patta...sport gathiya thiyenava niyameta..............
imgres


meka lassanai machan
 

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    කතාව ඇත්ත මචන්..yamaha FZ16 වල YAMAHA නම විතරයි කියලයි මටනම් හිතෙන්නෙ..ඒකෙ පහසුකම් එක්ක බලනකොට ඒ ගාන ඕනවටත් වැඩිය වැඩියි....‍තෙලුත් 28ක් වගේ.. මම දන්නව high perfomance බලනවනම්. mileage අමතක කරන්න වෙනවයි කියන එක...එහෙමයි කියල තිහටත් අඩුවෙන්..150cc bike එකක්(Y FZ) තෙබ් බොනවනම් ඒක මට නම් අවුලක්....තෙලුත් බලන්න ඕ‍න‍නෙ මචන්ලා...මට අඩුම 35ක් වැඩ කරත් ඇති..

    fz oil karanne 28k? :confused::confused: lol :rofl: 28k oil karana ekek mokatada ban 2.61 dila ganne.? mage fz s 1k oil 38th 43 athara karananwa. ube kiyana fz oil karanne 28knam eka bikez eke awlk. anika bike eke oil wada karanna ube riding style ekath balapanwa. ubata sakanam me thiynne [ Yamaha FZ owners' club (SL) ] fb group eke ekata gihin inna anith ungenuth ahala balapn. ;)
    mama bajaj pulsar 180 use karala thiynwa. bajaj gananm katha karala wadk na. aduma tharme unge service ekath hariyata na
    12.gif
    anyway mamanm kiyanna ubata yamaha ganna kiyalwath honda gannawath kiyala. uba ube hithe thiyana bike ekek ganin
    11.gif
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    FZ වලට මාරම ඉල්ලුමක්නෙ තියෙන්නේ......HORNET BRANDNEW එකක් ලංකාවෙ වැට් එකක්ක කීයට ගන්න පුලුවන්ද කියල කියන්න පුලුවන්ද??...තෙල් තත්වෙත් ඔන්න ඔහෙ කියන්න....:D
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔය මුල් කි,මි, 2000 අඩු වේගෙකින් යන්න ඕනි කියන කතාව මහ ගොන් පාර්ට් එකක්. හොඳට මැනුවල් එක කියවලා බලන්න, ඒකේ තියෙන්නේ මුල් කි,මි, 2000 අතුලත, බයික් එක ස්ටාට් කරාම එක පාරටම උපරිම ස්පීඩ් එකකට යන්නෙ නැතුව හිමිහිට වේගය වැඩිකරන්න කියලා.උදාහරනයක් විදියට

    පලමු කි,මිටරය 30kmph
    දෙවන කි,මිටරය 35kmph
    තුන්වන කි,මිටරය 40kmph
    හතරවන කි,මිටරය 45kmph
    පස්වන කි,මිටරය 50kmph

    ඒට පස්සෙ අලුත් එන්ජින් එක අවශ්ය ප්‍රමානයට රත් වෙලා තියෙන්නේ.දැන් ඕනම වේගයකින් යන්න පුලුවන්,
    අපේ ඉන්ග්‍රීසි නොදන්න හරක් ගැරිජ් කාරයො සහ බජාජ් ඩීලර්ස් ල අපිව උන්ගෙ නොදන්න කම හින්දා ගොනාට අන්දනවා,

    හොඳට මැනුවල් එක කියවල බලපන්, උඹටම තේරෙයි,
    මම දීපු අගයන් උදාහරන විතරයි,

    ජය


    Manual eka hondata kiyawanna ona knkta puluwa machan. umba dannawada brand new, wahanayak hariyatama normal road use ekata season karana widiya......?? ehema nattan race ekakata season karana widiya. nahenee....!!!!!! pothen wada dena knk wenna epa. thamange athdakeem anuwa prayogika wenna.

    Mama kiyala tiyenne first 1000km bike eke tiyana RPM meter eke katta 4, ekiyanne 4000 ta eha yanna epa kiyala.

    oya bike ekak padala balanna 1 indan 5 weni gear ekata wenakan hama gear ekama RPM eka 4000 ta aduwen tiyeddi change karala 5 weni gear eke 4000 ta aduwen 55 Kmph wage speed karanna puluwan. mama kivve eka.


    brand new engine ekak High rpm engine eke revolution eka, karakene wata gaana loku agayakata aran godak accelerate karala yanne naha.

    ehema gihin balapan engine hira wela gasket gihilla piston cadila, engine bore kapila engima kelawena hati. oya hondata kiyawala balanna manual eke kiyalat naha high RPM allala padinna kiyala mul kalaye. speed eka nemei rpm ekai metana wadagat. company waranty hamba wennet naha ehema gihin engine hira unot.

    palaweni 1000 tamai b'new engimaka bore season wela capenne ona tan kapila piston rings gaaanata fit wela, crank gernals ganata season wela ehema enne. oya dakala tiyanawada b'new bike ekaka wahanayaka first service ekedi hoo dekedi oil koi taram kaluwenawada kiyala...? 2500km hari 5000km hari duwanna puluwan oil eka 500km ,750km walin walin koi taram kalu wenawada kiyala...?? nahaneee......!!!:no::no:

    ehema wanne nopenena kali baali kudu wage engima atule tiyana nisa. oya widiyata gihilla 1000km pannata passe engine repair ekakadi galavanakan engima atula pirisindui. hondata madila season.

    onna oka tamai mama terena basawen kiyala tiyenne.

    nodanna magul kiyaweemen walakinna..

    Pothenma gema denawanam hariyata theory eka terum arana wade denna nattan as panapitama kelaveeeee.....!!
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    SPADA eke petrol 40k witara karanawa, passe mama bike eka gena sehenna hoyala beluwa, eke tiyana case eka low speed peddama engine sawuttu wenawa, yanawanam 60ta udin erala yanna oni ,
    ehema sawuttu wena nisa tamai market adu :)



    Hmmmm. ane manda ban awankawama e speed case eka nam danne naha. Habai ehemama wennat baha ban. mama danna widiyata oka 'V' type engine ekak tiyana nisa crank ekata ena torque eka wadi. oil ehema maru karala welavata nadattuwa tiyenna ona. habai ducatiyak wage patta sound ekak tiyana bike ekak Spada eka.:):):). parts adui lankave.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    aluth engine speed karanna epa kiyanne piston & rings tight nisa.

    engine eka heat wenakota metal expand wenawa. oya kiyana kathawa hari. heat unama oya case eka na.

    lolz bajaj create fake rules here :angry:


    Aiyooo umbala wahana ka ganna yane ban. heat ekata metal spand unama rngs & samahara welavata ring ekata wada aduwen bore eke gawenna piston ekath spand wenava. etakota B'new engine bore ekak season naha e friction ekata etakota nikanma hira wenava. ekai RPM (revolution per minute) engima karakena wata gaana aduwen duwanna kiyanne.

    Bike epa. onama petrol wahana yak (roda 4k tiyana ekak ganin) first 1000 km yanakan 60 paninna epa kiyanne ai. 60 kiyanne 5 weni gear eka RPM eka 2000, 2200 wage. (4 cylinder wahana mul 1000 rpm eka 2000 aduwen duwanna ona.

    Company ekakin ahala balapalla onama. etakota terei oya waden wahane engime kal pavatma, petrpl consution, performance walata koi taram hondada kiyala.

    Race ekakata, Diesal engine season karanne wenamama widiyakata. mama me kata karanne normal road use petrol wahana bike gana.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ubata japan ewa hari yanne nadda? honda magna wage? steed/shadow? harley ekak padinawa kiyala hithagena padagan patta wandiya. beat double silencer ekath gahala gaththanam patta. petrolnam koranne na danna indian ewa wage. kurunagala area ekenam badu thiyanwa.:P
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    බොහොම ස්තුතියි යාළුවනේ මට උදව් කල හැම දෙනාටම......දවස් තුනක් විතර ඉන්දියන් වෙබි සයිට් වල ලිපි කියලව කමෙන්ට්ස් කියවල එළකිරියෙ යාළුවන්ගෙනුත් උපදෙස් අරන් ඔන්න මම අවසාන තීරනයකට ආව...ඒ කවදාවත් ඉන්දියන් බයික් එකකට යන්නෙ නැහැ කියන එක...මෙච්චර යාළුවො මේක කියන්නෙ...නිකන්වෙන්න බැහැනේ....:yes::yes::yes:

    මම තීරනය කලා....Hornet 250ක් ගන්න......හැබැයි 2nd hand , අලුතෙන් තුනත් පනිනවලු...මගේ උපරිම බජට් එක දෙකයි හැටයිනෙ......බයික් එකනම් හොඳ තත්වයේ තියෙනවා...හැබැයි මම කැමති පාට නම් නෙමේ..මම ආස කළු පාටට...ඒත් ඒක නිල් පාට...මොනව කරන්නද :(:(:(......මගේ වාසනාවට බයික් එක දුවල තියෙන්නෙ 1740km අයිති අයියා අධ්‍යාපන කටයුතුවලට රට ගිහිල්ල...බයික් එකනම් අලුත්ම එකක් වගේ....

    බයික් එකනම් මාර පෙනුමයි....ඒ වගේම හෙන බරයි...මට ඔරොත්තු දේවිද මන්ද...........

    එහෙනම් යාළුවනේ ඔයාලට බොහොම ස්තුතියි.....අදින් මේ ත්‍රෙඩ් එක ඉවරයි....
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    answer

    Manual eka hondata kiyawanna ona knkta puluwa machan. umba dannawada brand new, wahanayak[/B]

    i know well machan , well than you, i didn't go to reveal technical stuff as most of the users are not technetians.




    Mama kiyala tiyenne first 1000km bike eke tiyana RPM meter eke katta 4, ekiyanne 4000 ta eha yanna epa kiyala.
    මොන විශ්වවිද්යාලයෙත ඔයාට ඒ ඉන්ජිනේරු කතාව කියල දුන්නේ?


    oya bike ekak padala balanna 1 indan 5 weni gear ekata wenakan hama gear ekama RPM eka 4000 ta aduwen tiyeddi change karala 5 weni gear eke 4000 ta aduwen 55 Kmph wage speed karanna puluwan. mama kivve eka
    ෆයිනල් ගියර් රේශෝ එක වෙනස් වෙනවා, උදාහරනයක් විදියට XCD 135 වගෙ එකක 5th ගියර් එකේ 4000RPM එක යන්නේ 43kmph, ඔබතුමාගෙ නොදැනුවත් කමක මහත,


    brand new engine ekak High rpm engine eke revolution eka, karakene wata gaana loku agayakata aran godak accelerate karala yanne naha.
    ,ehema gihin balapan engine hira wela gasket gihilla piston cadila, engine bore kapila engima kelawena hati.
    උඹ කියන විදියට මිනිස්සු බය වෙනවා, පච ගහන්න එපා මචන් දන්නේ නැති මගුල් වලට,ඔය කියන ප්‍රශ්නේ තියෙන්නේ එන්ජින් එක හීට් වෙනකන් විතරයි,ඒකට තමයි හීටින් දුරවල් දීලා තියෙන්නේ, උඹ තවම ජීවත්වෙන්නේ 1960 විතර, ඔය කතාව ගොඩාක් පරනයි...


    speed eka nemei rpm ekai metana wadagat. company waranty hamba wennet naha ehema gihin engine hira unot.
    rpm කතාව හරි, වොරන්ටි නැතිවෙන කතාව බොරු,


    oya dakala tiyanawada b'new bike ekaka wahanayaka first service ekedi hoo dekedi oil koi taram kaluwenawada kiyala...? 2500km hari 5000km hari duwanna puluwan oil eka 500km ,750km walin walin koi taram kalu wenawada kiyala...?? nahaneee......!!!
    තමන් තරමක් දේවල් දැක ඇත යන මතයේ සිටීම අනුවන කමකි, ඔයිල් කලුවෙන කතාව ඇත්ත,ඒ එන්ජිමේ තවමත් ෆුවල් බර්නින් ස්ටෙබ්ල් වෙලා නැති හින්දා,එන්ජිමේ ඔයිල් ෆ්ලෝ එක තවම එෆ්ශන්ට් නැති හන්දා.අලුත් එන්ජින් වල පිස්ටන් මෙශර්මන්ට් වල වෙනස්කම් තියෙන්නේ මයික්‍රොමීටර් දහයකටත් වඩා අඩුවෙන්,ඒ හින්දා කොහොමත් ඔය කියන ප්‍රශ්නේ එන්ජිම හීට් උනාම නැහැ.



    ehema wanne nopenena kali baali kudu wage engima atule tiyana nisa.
    නැවතත් නොදන්න කම ප්‍රදර්ශනය කර තිබේ...



    othenma gema denawanam hariyata theory eka terum arana wade denna nattan as panapitama kelaveeeee.....!!
    ඕක නූගත් එවුන් කියන කතාවක් යාලුවා,පොතෙන් තමයි ඉගෙනගන්න ඕනි, ඒට පස්සෙ ඒ දනුම පාවිච්චි කරල ප්‍රශ්න විසඳන්න පුලුවන්, ඔයා වගේ ප්‍රමිත දනුමක් නැතිව ගැරිජ් අත්දකීමෙන් පැහැදිලි කරන්න ගියාම ඔහොම දේ වෙනවා,
    මුලින් ඉගෙනගන්න,කියවන්න,ඒට පස්සේ ඒවා ඇප්ලයි කරන්න, එතකොට ඔයිට වඩා හැමදේම පැහැදිලියි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    බොහොම ස්තුතියි යාළුවනේ මට උදව් කල හැම දෙනාටම......දවස් තුනක් විතර ඉන්දියන් වෙබි සයිට් වල ලිපි කියලව කමෙන්ට්ස් කියවල එළකිරියෙ යාළුවන්ගෙනුත් උපදෙස් අරන් ඔන්න මම අවසාන තීරනයකට ආව...ඒ කවදාවත් ඉන්දියන් බයික් එකකට යන්නෙ නැහැ කියන එක...මෙච්චර යාළුවො මේක කියන්නෙ...නිකන්වෙන්න බැහැනේ....:yes::yes::yes:

    මම තීරනය කලා....Hornet 250ක් ගන්න......හැබැයි 2nd hand , අලුතෙන් තුනත් පනිනවලු...මගේ උපරිම බජට් එක දෙකයි හැටයිනෙ......බයික් එකනම් හොඳ තත්වයේ තියෙනවා...හැබැයි මම කැමති පාට නම් නෙමේ..මම ආස කළු පාටට...ඒත් ඒක නිල් පාට...මොනව කරන්නද :(:(:(......මගේ වාසනාවට බයික් එක දුවල තියෙන්නෙ 1740km අයිති අයියා අධ්‍යාපන කටයුතුවලට රට ගිහිල්ල...බයික් එකනම් අලුත්ම එකක් වගේ....

    බයික් එකනම් මාර පෙනුමයි....ඒ වගේම හෙන බරයි...මට ඔරොත්තු දේවිද මන්ද...........

    එහෙනම් යාළුවනේ ඔයාලට බොහොම ස්තුතියි.....අදින් මේ ත්‍රෙඩ් එක ඉවරයි....

    machan milege eka nam amataka karapan , owa karakawanna puluwan
    uba hoda ekek ekka gihin check karala balala ganin...
    first bike eka nisa uba hadissi wela ganna epa :)
    anyway good luck :D
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    බොහොම ස්තුතියි යාළුවනේ මට උදව් කල හැම දෙනාටම......දවස් තුනක් විතර ඉන්දියන් වෙබි සයිට් වල ලිපි කියලව කමෙන්ට්ස් කියවල එළකිරියෙ යාළුවන්ගෙනුත් උපදෙස් අරන් ඔන්න මම අවසාන තීරනයකට ආව...ඒ කවදාවත් ඉන්දියන් බයික් එකකට යන්නෙ නැහැ කියන එක...මෙච්චර යාළුවො මේක කියන්නෙ...නිකන්වෙන්න බැහැනේ....:yes::yes::yes:

    මම තීරනය කලා....Hornet 250ක් ගන්න......හැබැයි 2nd hand , අලුතෙන් තුනත් පනිනවලු...මගේ උපරිම බජට් එක දෙකයි හැටයිනෙ......බයික් එකනම් හොඳ තත්වයේ තියෙනවා...හැබැයි මම කැමති පාට නම් නෙමේ..මම ආස කළු පාටට...ඒත් ඒක නිල් පාට...මොනව කරන්නද :(:(:(......මගේ වාසනාවට බයික් එක දුවල තියෙන්නෙ 1740km අයිති අයියා අධ්‍යාපන කටයුතුවලට රට ගිහිල්ල...බයික් එකනම් අලුත්ම එකක් වගේ....

    බයික් එකනම් මාර පෙනුමයි....ඒ වගේම හෙන බරයි...මට ඔරොත්තු දේවිද මන්ද...........

    එහෙනම් යාළුවනේ ඔයාලට බොහොම ස්තුතියි.....අදින් මේ ත්‍රෙඩ් එක ඉවරයි....
    මයිලේජ් එක බොරු,
    බලපන් චැසි නම්බර් එක මොකද්ද කියලා,ඔය ගානට ගොඩාක් වෙලාවට එන්නේ 100-105 වගේ තමයි.
    අනේක ඔය ගානට ගොඩාක් වෙලාවට ත්යෙන්නේ මරන තමයි, හොඳට බලපන්,
    සීට් එක යට තියන තියන් EFI යුනිට් එක, ඒක ලෙඩ දෙනවා,බලපන් මරු කරලද කියලා,ගොඩාක් වෙලාවට ඔය හොනට් 250 එක අවුරුදු 10-15 කට වඩා වයසයි, ඒත් බයවෙන්න දෙයක් නැහැ හොඳට මේන්ටේන් කරල තියනව නම්,

    බ්‍රෑන්ඩ් නිවු හොනට් 250 දැන් ගන්න නැහැ, තිබුනත් එකක් රුපියල් ලක්ශ 10ක් වත් වෙයි.පොතේ ගහල තියන ඉයර් එක බොරු එකක් ගොඩාක් වෙලාවට, හේතුව ඕව මෙහී ඇසෙම්බල් කරපුවා,

    පරෙස්සමෙන් පැදපන්,
    හොඳ ටයර් දෙකක් දාගනින්,
    බ්‍රේක් හොඳට හදාගනින්.........