මචන් මගේ බජට් එක 150,000 ත් 160,000ත් අතර තියෙන්නෙ...මෙකෙන් ඔක්කොම කරගන්න පුලුවන් හොඳ ජැපනීස් බයික් එකක් කියපන්කො.....තෙල්නම් 35ක් විතර වැඩ කරත් ඇති..පාට්ස් හොයාගන්නත් ටිකක් පහසු නම් හොඳයි...මම fz වලට නම් කැමති නැහැ මචන්...මට හිතෙන්නෙ ඒකෙ මිළත් එක්ක බලනකොට ඒගානට වටින්නෙ නැහැ කියල.....

ona taram leda goda wal atawala labeta dena ewun innawa ambanata...
මචන්ලා...fz එකත් pulsar, apache වගේම indian බයික් එකක්නෙ.....ඔයාල හිතනවද ඒකෙ ගානත් එක්ක පෙනුම හැරුනම අනෙකුත් අංග සලකා බලද්දි ඒ ගානට වටිනවා කියල...
ඒ බයික් එක හොදයි කියල ගොඩ දෙනෙක් කියනව......ඒ එම බයික් එකේ පෙනුම නිසාද.........අනෙක් ඉන්දියන් බයික් වලට සාපේක්ෂව ලෙඩ අඩුයි කියන නිසාද(හරියටම දන්නෙ නැහැ ලෙඩ අඩුයි කියල..ගොඩදෙනෙක් හොදයි කියන නිසා තමයි කිව්වෙ)???
මචන්ල උබලා ඩිස් බ්රේක් ගෑන කතා වෙන නිසා කිව්වේ ඩිස් මාර කරදරයක් මන් දෑනට බයික් 3ක් අරන් තියෙනවා ඒ 3 ඉස්සරා ඩිස් වෑස්ස දවසට නම් චොර ආ බ්රේක් කරහම කොහොමත් අතුල්ලන්න වෙනවා ඉස්සරා තියෙන වාහනේ මේක මගේ පෞද්ගලික මතයක් විතරයි දෑන් අපාචි එකේ පිටිපස්සටත් ඩිස්ක් නේ ඔය එන ඩිස්ක් පෑඩ් දෙක තරම ජෙනියුයින් පෑඩ් දෙක තරම් වෙන පෑඩ් හොද නෑහෑ ටක් ගාලා ගෙවෙනවා හෑම වර්ගෙකම එහෙමයි මම බයික් එක පදින පාර පොඩ්ඩක් දුර ඒ කියන්න 40-45 කි.ම් වෑලි වලවල් තියෙන තාර ගෑප් තියෙන පාරක් අනිත් ඒ ටික හොදයි ඩිස්ක් එක ඈතුලේ වෑලි ගියහම එපා වෙනවා ටක් ගාල ඩිස්ක් පෑඩ් දෙකත් මරු ඉවරයි දෑන් නම් මන් අරන් ඉන්නේ ජී.න් 125 එකක් කරන්න දෙයක් නෑහෑ ලස්සනක් නෑහෑ ඈගට අමාරුවක් නෑහෑ පෙට්‍රල් 40ක් වගේ වෑඩ ගන්නකොට හොද එකක් හොයල ගනිල්ල මච්න් ලා පායන දවසට වේගෙන් යනකොට ඩිස්ක් එක රත්තරන් වගේ මොකද ඩම් බ්රේක් එක එච්චර ප්රෙෆොර්ම් කරන්නේ නෑහෑ වේගෙන් යද්දි ඩිස්ක් එක තමයො අල්ලන්න ඔනි ඒක් නිසා කොහේ හරි දුර ගමනක් ගිහින් අවාහම එහෙම ම්චන්ල ඩිස්ක් එක හොදර පිහදාන්න වෑස්ස දවසට නම් ඩිස්ක් හේදුවත් අව්ලක් නෑහෑ හොදට පරිස්සම් කරපල්ලා බයික් එක කෙල්ලො දාලා ගියාට බයික් එක අපිව දාල කොහෙවත් යන්නේ නෑහෑ එහෙනම් පරිස්සමේන් මෙකේ වාහන පදින හෑම ෆෙඩාම මොකද වරදින්න තත්පරයක්වත් යන්නේ නෑ මන් මෙහෙම කිව්වට හෙට ඉස්කොලේ මෑරතොන් එක හෙහ් ඔක්කොටම සේෆ් ඩ්‍රයිව් ඔකෙහ්![]()

)

පෙනුම විතරයි. පපඩන් වගේ, කෙල්ලක්
එහෙම දාගෙන ගිහින් බ්රේක් ඇල්ලුවොත් කෙල්ල ඉදි හදේ.

FZ hodai kiyanne YAMAHA kiyanne japanese brand 1k nisa.
Umba oya deken ekak gannava nam Bajaj Pulsar ekata yanna. mama use karannet eekak. first 1000km walin passe aduma 40kmpl karanava.(mul 1000km RPM eka 4000 ta aduwen padiya utumai) performance hondatama hondai. apache 180 yata wada pulsar eke kal pavatma hondai. sporty full size look ekak tiyanava.
Oya kamati nam Hero honda HUNK 150 yata yanna. kal pavatma hondatama hondai onama 180 yakata gemak denna puluwan. around 40 kmpl karanava. mata bajaj ekak tibbat atta katava indian nam Hero hondama tamai. India's No 1
habai oyata penumata, adillata, sellan walata, petrol walin bike ekak ona nam indian evain Pulsar 180 eka tamai Hondama 100%

ඔය මුල් කි,මි, 2000 අඩු වේගෙකින් යන්න ඕනි කියන කතාව මහ ගොන් පාර්ට් එකක්. හොඳට මැනුවල් එක කියවලා බලන්න, ඒකේ තියෙන්නේ මුල් කි,මි, 2000 අතුලත, බයික් එක ස්ටාට් කරාම එක පාරටම උපරිම ස්පීඩ් එකකට යන්නෙ නැතුව හිමිහිට වේගය වැඩිකරන්න කියලා.උදාහරනයක් විදියට
පලමු කි,මිටරය 30kmph
දෙවන කි,මිටරය 35kmph
තුන්වන කි,මිටරය 40kmph
හතරවන කි,මිටරය 45kmph
පස්වන කි,මිටරය 50kmph
ඒට පස්සෙ අලුත් එන්ජින් එක අවශ්‍ය ප්‍රමානයට රත් වෙලා තියෙන්නේ.දැන් ඕනම වේගයකින් යන්න පුලුවන්,
අපේ ඉන්ග්‍රීසි නොදන්න හරක් ගැරිජ් කාරයො සහ බජාජ් ඩීලර්ස් ල අපිව උන්ගෙ නොදන්න කම හින්දා ගොනාට අන්දනවා,
හොඳට මැනුවල් එක කියවල බලපන්, උඹටම තේරෙයි,
මම දීපු අගයන් උදාහරන විතරයි,
ජය

Japan brand unath dan india we design & manufacturing under Mother company name.
HONDA, YAMAHA design karanne India we (for south asian market only)
Japan ekak oni nam Japanen gena ekak ganna oni.
eth eva hadanne Japan culture ekata. mileage eka adui. power eka wadi. mokade unta apita wage thel gini ganan na.
South asian market ekata vehicles design karanne : high mileage, cheap price, less durable, important things are mileage & look only.
Japan, EU market ekata bike design karaddi : Power, safety, durable, price & mileage doesn't matter,
ithin me okkoma thiyena bike ekak me athme di ganna ba.
P.S
DO NOT TRUST INDIAN BIKE'S MILEAGE![]()
Machan mama nam kiyanne pulsar.
FZ ekata kattiya hondai kiyanne eke penumatai monoshock ekatai. FZ eka adinna puluwan bike ekak nemei. petrol karannet naha. pitipasse sheet eke yana ekata hena amarui. oya wage maha vikara bike ekak. e ati apachi 150,160 chater unat spaata yanna puluwan.
Oyage athe tiyenne 160000/= oka 180000 karagena japan 2nd hand bike ekakata ottu nam oyata yanna wenne trail bike ekakata tamai.
Kawasaki KLX 250(1994-1996) (true mf.y) - 150000/= to 190000/=
Honda AX 1 (1987-1994) (true mf.y) (val akuru modal eka 1994, anek evva 1987 - 1993) -- 145000/= to 325000/=
Honda XLR 250 (1994-1998) (true mf.y) - 130000/= to 195000/=
Honda XR 250 RFVC (kick modal) (1992-1998) (true mf.y) - 160000/= to 195000/=
Suzuki DR 250 (kick modal) (1991-1994) (true mf.y) - 100000/= to 220000/=
Yamaha TTR 250 (1992-1998) (true mf.y) - 120000/= to 230000/=
Suzuki Djebel 200 (1992-1998) (true mf.y) around 165000/=
mevata amatarava Honda Spada 250 eka tiyanava (honert eka wage) 4 stroke 2 cylinder, twin carb engine eka 40Hp (1989-1992) (true mf.y)- 135000/= to 185000/= (bike eka patta, habai badu tikak wage adui, panchikavatte nati dekut naha habai.)
mokak gattat parissamen. first bike eka nam podi ekak ganna mulin passe 250 ekakata yanna.
Jaya weva..........!!!!!!!!!1
+RMachan mama nam kiyanne pulsar.