එළකිරි භූත කොටුව.........

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට තියන ප්‍රශ්නෙ මම කනත්තක් ගාව අවුරුදු 23ක් ජීවත් වෙච්ච එකෙක්. (කැම්පස් ගිය අවුරුදු 5 ඇර-දැන් මේක දැම්මම මට මඩ ගහන්න බලං ඉන්න අපතයෝ සෙට් එක කියයි මෙන්න මේකා අවතාරයක් කියලා...ලොල්) කොටින් ම කියනව නම් කනත්ත අපේ ගෙට පිටිපස මායිම.......:oo:නමුත් රොබට් අයියේ අම්මප ආසාවකට එක යකෙක්,පිශාචයෙක්, අවතාරයක් හොල්මනක් සෙට් වෙලා නෑ නේ බං.........:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රොබට් අයිය ගෙන් යම් තාක් දුරට විද්‍යාත්මක පැහැදිළි කිරීමක් පතමි..........:yes:
    මන්ත්‍ර වල මම හිතන විදියට තියෙන්නේ ධ්වනි ලාක්ෂණික බල. මේ ලාක්ෂණික බල කොහොමද හොයා ගෙන තියෙන්නේ අහවල් දේට හොදයි කියලා.........??:confused::confused:
    දැන් මම දන්න මන්‍ත්‍රයක් තියනව බඩේ අමාරුවට මතුරන. (** අමාරුවට මතුරන එකක් දන්නේ නෑ.......නැත්නම් මේකෙ සමහරුන්ට මම නොමිලේ දෙනවා......:angry::angry:) හැබැයි පුතෝ මම කොච්චර භෞතික වාදිය වුණත් අර මන්තරේ හත්පාර මතුරන කොට වැඩේ ගොඩ....දෙයියෝ තමා දන්නේ...............!!!!!:oo::oo:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    Ad දාල ඕව කරන උන් පට්ට පල් හොරු:angry::angry:...........ඇත්තට ම මේ දේවල් දන්න සහ නියම ශ්‍රාස්ත්‍රය තියන මනුස්සයට ඇඩ් ඕන නෑ:yes:............හරියට කරන එක වැඩක් ඇති ඇඩ් එක වෙන්න.........:yes:

    මට තියන ප්‍රශ්නෙ මම කනත්තක් ගාව අවුරුදු 23ක් ජීවත් වෙච්ච එකෙක්. (කැම්පස් ගිය අවුරුදු 5 ඇර-දැන් මේක දැම්මම මට මඩ ගහන්න බලං ඉන්න අපතයෝ සෙට් එක කියයි මෙන්න මේකා අවතාරයක් කියලා...ලොල්) කොටින් ම කියනව නම් කනත්ත අපේ ගෙට පිටිපස මායිම.......:oo:නමුත් රොබට් අයියේ අම්මප ආසාවකට එක යකෙක්,පිශාචයෙක්, අවතාරයක් හොල්මනක් සෙට් වෙලා නෑ නේ බං.........:dull::dull:
    උඩ දාල තිබුන උත්තරේනම් සුපිරියි:):)
    මම මේ නිකමට කියන්නෙ...... උඹ ඔය කටට රහට උයන බැදුම් පිලිස්සුම් ටිකක් කනත්ත පැත්තට ගිහින් හදන් කාල බලපන්කෝ......... මොනදේ පෙනුන් නැතත් උඹේ ඇඟ හරි ටිකක් බර වැඩියි වගේ දැනෙයි...... දවස් දෙකතුනක්වත් වෙනද කනවට වඩා ඩබල් කන්න පුලුවන් වෙයි....... අන්න ඒකයි වෙනස..... ට්‍රයක් දාලම බලපන්...... අත්දුටුයි ප්‍රත්‍යක්ශයි.....

    අනික් දේ......... උඹ ගෙදර හදන කෑමක සේම් රෙසිපි එකට උඹට හුරුපුරුදු *(හිතපන් නෑ ගෙදරක කියල ) ගිහින් හදල රසේ වෙනස වෙන එකෙක්ට ටෙස්ට් කරල බලන්න කියපන්....... උත්තරේ මට පස්සෙ දීපන්........ (උඹේ ගෙදරට ආරක්ශාවක් දාල තියෙනවනම් මේ වැඩේ ඔට්ටු නෑ)

    :frown:රොබොට් අයියා.......
     
    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    මේ හොල්මන් බූතයෝ යක්කු ගැන research එකක් කරන්න ලොකු ආසාවක් තියෙනව් මට. එත් ඉතින් කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැහැ. night විෂන් වීඩියෝ කැමරාවක් අරන් ගිහින් කනත්තක රේකොඩින් ටිකක් කරන්න අදහසක්නම් කාලෙක හිටන් හිතේ තියෙනවා ලංකාවට ගිහින් . රොබට් අයිය මේවා ගැන දන්නවනේ මට පොඩි උපදේසයක් දෙනවද කොහොමද මේක කරන්න ඕන කියල. මට අසයි බූතයෝ වීඩියෝ කරන්න.

    :no::no::no:
    මේකනම් එච්චර හොද වැඩක් කියල මමනම් හිතන්නේ නැහැ . ඔය දේවලින් ඔයාටවත් හොල්මනටවත් වැඩක් වෙන්නේ නැහැ . සමහර දේවල් තියනවා මිනිස්සු හොයන්න කියල ඒවා පස්සේ ගියාම උන්මතකයෝ වෙන .
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    කිඹුලට උත්තර

    රොබට් අයිය ගෙන් යම් තාක් දුරට විද්‍යාත්මක පැහැදිළි කිරීමක් පතමි..........:yes:
    මන්ත්‍ර වල මම හිතන විදියට තියෙන්නේ ධ්වනි ලාක්ෂණික බල. මේ ලාක්ෂණික බල කොහොමද හොයා ගෙන තියෙන්නේ අහවල් දේට හොදයි කියලා.........??:confused::confused:
    දැන් මම දන්න මන්‍ත්‍රයක් තියනව බඩේ අමාරුවට මතුරන. (** අමාරුවට මතුරන එකක් දන්නේ නෑ.......නැත්නම් මේකෙ සමහරුන්ට මම නොමිලේ දෙනවා......:angry::angry:) හැබැයි පුතෝ මම කොච්චර භෞතික වාදිය වුණත් අර මන්තරේ හත්පාර මතුරන කොට වැඩේ ගොඩ....දෙයියෝ තමා දන්නේ...............!!!!!:oo::oo:

    යම් දෙයක් කරන විදිය (නිපැයුම් තාක්ශණය)අභාවයට ගිහින් එහි ප්‍රතිපල පැවතුනාම ඊට පස්සෙ පරම්පරාවට ඒව දැක්කහම හෙන මැජික්...... පිරමීඩවල අච්චර තඩි ගල් කොහොමද උඩින් උඩ තිව්වෙ??........අච්චර තඩි අයිෆල් කුලුණ කොහොමද හැදුවෙ???....... අනුන්ගෙ මගුල් පැත්තක දාමු...... ලංකාවෙ මෙච්චර අතිවිශාල වෙහෙර විහාර හැදුවෙ කොහොමද??? නවීන තාක්ශණයක් නැතිව මෙච්චර ලස්සනට ගල් කනු හැදුවෙ කොහොමද???? ගල්විහාරෙ පිලිම ටික හැදුවෙ කොහොමද??? මේ හැමදේම කරපු සාස්තරේ අපේ පරම්පරා අපිට නොදී හංගගෙනම මැරිල ගිහින්......:angry::angry::angry:

    දැන් ඉන්න නූතන වැද්දො විද්‍යාවෙන් අන්ධවෙලා....... මේ විද්‍යාව කියන දේ ලොකු මායාවක්......ප්‍රායෝගිකව හැදෑරීමේ පහසුවක් තිබුනත් ඒකෙන් හැමදේටම උත්තර හොයන්න බෑ......:rolleyes::rolleyes:

    උඹ හෙන කුකා හින්ද මම උඹ අහන දේ කෑමකින්ම පැහැදිලිකරල දෙන්නම්.......:rolleyes: උඹ ගෙදර මඤ්ඥොක්කා (හරියට ලිව්වදත් මන්දා:P) තම්බනකොට පියන ඇරල තම්බන්නෙ........ මොකද පියන වැහුවොත් අලවල ඇති විශ වලින් කන එකා මැරෙන්න පුලුවන් නිසා.... ඒත් උඹ කවදාවත්
    මඤ්ඥොක්කා කාල මැරිච්ච එකෙක් අහල තියෙනවද?? නෑ..... ඒත් මීට පරම්පරා සිය දහස් ගනනකට ඉහත කීදෙනෙක් ඔය අලේම කන්න ගිහින් මියගිහින් ඇත්ද???? :dull:

    ඒවගේ තමයි..... මේව හැමදෙයක්ම ඒ සම්භන්දව ප්‍රගුණකරමින්, අත්දැකීම් ලබමින්, ඒ අත්දැකීම් අනුව විවිද වෙනස්කම් ඇතිකරමින් නව සොයාබැලීම් කරමින් ගෙන ආ පරම්පරා ගනනාවක ප්‍රතිපල...... ඒකාලෙ මිනිස්සුන්ට මෙච්චර සංකීර්ණ ජීවන රටා තිබුන් නෑ..... ඔවුන්ට වැඩරාජකාරි කියල දෙයක් තිබුන් නෑ.... ඔවුන්ට ඇති තරම් කාලය තිබුන මේදේවල් අත්හදාබලමින් ඒවට යම් යම් දේ අඩු වැඩි කරමින් ප්‍රතිපල විශ්ලේශණය කරන්න........එහෙම කල සොයාගැනීම් ඔවුන්ගේ පරම්පරා තව තවත් වෙනස්කරමින් ඉදිරියටම ගෙනආව....... ඒවයෙ අවසන් හොඳ හා නරක ප්‍රතිඵල තමයි අපි දැන් මැජික් වගේ බලන්නෙ......

    ඕක තමයි මම දන්න විදියට මහ්ත්‍ර ශාස්ත්‍රයේත් පැරණි ආයුර්වේදයේත්, ජෝතීශ්‍යයේත් ඇරඹුම හා විකාශනය ........

    උඹ කිව්ව හරි:yes:...... මන්ත්‍ර ශාස්ත්‍රය ඝණ අනුව පද සැකසීමෙන් හා එය නිවැරදිව හඬ නගා උච්චාරනයෙන් ඇතිකරවන කම්පන වලින් වැඩ ගන්න පොටක්!!........ අපි මන්තර කියල නොකිවුවට පිරිත්,සෙත්කවි, වස්කවි, වෙන එකක් තියා..... උපන් නැකතට අනුව දෙන උඹලගෙ නමුත් මන්තරම තමයි :D

    උඹ ෆිසික්ස් කරනකොට අහල ඇති සෑම වස්තුවකටම යම්කිසි කම්පනයක් තියෙන බවත් එයට නිවැරදිව ලඟාවීමෙන් එම වස්තුවේ චලනයක් හෝ විනාශයක් කලහැකිබව........:rolleyes: *(ලතාමන්ගේශ්කර් ගායනයෙන් තමුන් ඉදිරිපිට ඇති වීදුරු තහඩුවක් බිඳපු කතාවක් අපේ ෆිසික්ස් සර් කියල තිබුන..... බෝම්බයකදී ඉතා ඈත තියෙන නිවෙස්වලත් වීදුරු බිඳෙන්නෙත්, එන්ජිම ස්ටාට් කරල ඒත් නවත්තල තියෙන වාහනවල සමහර වෙලාවට වීදුරු දෙදරන්නෙත් මේ තියරියට අනුවයි.......:yes:

    කම්පන වැඩේ ටක්කෙටම පැහැදිලිකරන්න මම පොඩි දෙයක් කියන්නම්......... උඹ තම්මැට්ටම් හෝ දවුලක් ගහන තැනකට ගිහින් අහන් හිටපන්....... අහන් ඉන්න පුලුවන්...... ඒත් යක්බෙරයක් ගහනකොට තියෙන සනීපෙ කොහොම
    ද?...... හරි පදේට ගැහුවහම ඒ බීට් එකට වත හෙලවෙනව දැනෙනව.....සමහර උන් යකා නටන්නෙ ඔය හේතුවෙන්......... :yes:

    ඔය උඩ කියල තියෙන ඔක්කෝම ටික පූට්ටුකරල අදහසක් ගත්තහම විද්‍යාත්මක නොවුනත් ඔය ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ පැහැදිලි අදහසක් උඹට ගන්න පුලුවන්වෙයි.:yes:

    ගොඩක් පොඩි පොඩි උදාහරන වැඩියෙන් දාල වැඩියෙන් පැහැදිලිකලේ මේක බලන අනික් උන්ටත් වැඩක් වෙයි කියල හිතල ;)

    :frown:රොබොට් අයියා.......
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka

    නියම පැහැදිලි කිරීම රෝබෝට්‌ අයියේ මේක කොච්චර හොල්මන් වලට අදාලද කියල මම දන්නේ නැහැ. එත් ඉස්සර අපේ විද්‍යා සර් කියල දීලා තිබුනා. අපි , ජීවී අජීවී සියලුම දේ කම්පනය වෙන්නේ එක්තරා මාත්‍රයකට අනුවලු ( තත්පරකට 80,000 කොහෙද ) ඊට වඩා වෙනස් කම්පනයකට ස්පන්දනය වෙන ජීවී අජීවී වස්තු අපිට පෙන්නේ නැහැ. එ කියන්නේ අපේ මේ ලෝකේ තුලම වෙනස් ස්පන්දන සහිත ලෝක අනන්ත ගානක් තියෙන්න පුළුවන් ලු. එතකොට ඔය බුතයෝ , යක්කුගෙන් පැවැත්මත් ඕකට සම්බන්ධ එකක් කියල අපිට හිතන්න පුලුවන්ද ?

    මෙන්න මේ TV Series එකත් ඔය කම්පනය වෙනස් කිරීමෙන් වෙනත් ලොවකට යන Case එකක් ගැන ගියේ
    http://en.wikipedia.org/wiki/Spellbinder_(TV_series)

    250px-Spellbinder_1995_Intertitle.png
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    නියම පැහැදිලි කිරීම රෝබෝට්‌ අයියේ මේක කොච්චර හොල්මන් වලට අදාලද කියල මම දන්නේ නැහැ. එත් ඉස්සර අපේ විද්‍යා සර් කියල දීලා තිබුනා. අපි , ජීවී අජීවී සියලුම දේ කම්පනය වෙන්නේ එක්තරා මාත්‍රයකට අනුවලු ( තත්පරකට 80,000 කොහෙද ) ඊට වඩා වෙනස් කම්පනයකට ස්පන්දනය වෙන ජීවී අජීවී වස්තු අපිට පෙන්නේ නැහැ. එ කියන්නේ අපේ මේ ලෝකේ තුලම වෙනස් ස්පන්දන සහිත ලෝක අනන්ත ගානක් තියෙන්න පුළුවන් ලු. එතකොට ඔය බුතයෝ , යක්කුගෙන් පැවැත්මත් ඕකට සම්බන්ධ එකක් කියල අපිට හිතන්න පුලුවන්ද ?

    රොබෝ අයියේ මම පොඩ්ඩක් එකතු කරට කමක් නැනේ ?
    යකුන් බුතයන් අරකුන් මෙකුන් මේ මොකෙක් උනත් ඒ හැම එකම සත්වයෙක් . නමුත් ඕකෙන් අපේ ඇසට පෙන්නේ පොඩි ප්‍රමාණයක් . දැන් අපි මිදුලට ගිහිල්ල එකපාරටම පොලව දිහා බලිවම අපිට සත්තු පේනවද ? ටිකක් ලං වෙලා බැලුවොත් පොඩි කුබියෝ කිරුමිනියෝ වගේ සත්තුන්ව පෙනෙයි . ඕකට තව කාචයක් වගේ අල්ලලා බැලුවොත් තවත් මොන මොනාහරි කුඩා සතුතු පෙනෙයි . පස් සාම්පලයක් අරගෙන අන්වීක්ෂයකින් බැලුවොත් කොචර ක්ෂුද්‍ර ජීවින් පෙනෙයිද ? මේ එකක්වත් අපි එකපාරටම බලනකොට පෙනුනද ? අපේ මේ අපේ අස කියන මායාවකට රැවටිලා ඉන්නේ . එකටම හරියන්න විද්‍යාව කියල අහ අන්ද කරන තවත් දැලක් වගේ දෙයක් එකට ඉස්සරහින් දාගෙන . ඉතින් කොහොමද මේ නොපෙනෙන කොකේ දේවල් අපි දක්කින්නේ . මේවා දියුණු මනසකින් දකින්න ඕනේ දේවල් . ඒ වගේම හරියට සතරේ දන්නවනම් ඕනේ තරම් ඕවගෙන් වැඩ ගන්න පුළුවන් . හරියට දැන් අපි බැක්ටීරියා අපිට අහිතකරයි කිව්වට යෝගට් හදන්නෙත් ඔය බක්ටිරියවන්ගේම උදව්වෙන් .
    මම හිතනවා යම් අදහසක් ගන්න ඇති කියල .
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අහම්බෙන් ලින්ක්ස් ටිකක් හම්බවුනා වැදගත්වෙයි කියල හිතනව....... *(මම වැඩිය කියව්වෙ නම් නෑ.... ඒත් හොඳපාටයි.....) තව පිස්සු වීඩියෝ එකකුත් හම්බවුනා...... නිකන් බලපල්ලා......

    http://www.elakiri.com/forum/showthread.php?t=1310652

    http://www.elakiri.com/forum/showthread.php?t=1303915

    http://www.elakiri.com/forum/showthread.php?t=1237893

    http://www.youtube.com/watch?feature=player_embedded&v=6dZDdLOBS60

    අත්දැකීම් දාල ත්‍රෙඩ් එක සාර්ථක කරන ඔක්කෝටම ස්තූතියි:love::love:...... බලන උන් හොරෙන් බලල මාරුවෙලා යන් නැතිව පුලුවන් විදියට වචනෙන් හරි උන්ව දිරිමත්කරන්න:);)......

    පස්සෙ සෙට්වෙමු........

    :frown:රොබොට් අයියා......

    මගේ Threads මෙතන දාල අගය කලාට මගේ ස්තූතිය රොබට් අයියේ....

    නොපෙනෙන ලොකේ ගැන Thread වලට Views නම් අම්බානක තියනවා...
    ඒත් BUMP එකක් වත් දෙන පිරිස ගොඩාක් අඩුයි.
    එහෙම උනහම මහන්සි වෙලා ලියන එක එපා වෙනවා...
    :sorry::sorry::sorry::sorry::sorry:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කම්පන වැඩේ ටක්කෙටම පැහැදිලිකරන්න මම පොඩි දෙයක් කියන්නම්......... උඹ තම්මැට්ටම් හෝ දවුලක් ගහන තැනකට ගිහින් අහන් හිටපන්....... අහන් ඉන්න පුලුවන්...... ඒත් යක්බෙරයක් ගහනකොට තියෙන සනීපෙ කොහොමද?...... හරි පදේට ගැහුවහම ඒ බීට් එකට වත හෙලවෙනව දැනෙනව.....සමහර උන් යකා නටන්නෙ ඔය හේතුවෙන්......... :yes:
    :frown:රොබොට් අයියා.......
    වෙන ඒව අහක තියහං........මේක ගැන නම් කියන්න වදන් නැත..........සනිපෙ කියන්නේ:yes::love:............මං හිතන්නේ අපි යක්ඛ ගෝත්‍රිකයො නිසා වෙන්ටැ රොබට් අයියේ..........
    යකෝ යක් බෙරේ ගහද්දී ඇග සලිත වෙන්නේ නැත්තං ඉතිං ඌ *පුංසකයෙක් වෙන්න ඕන........:growl:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මගේ Threads මෙතන දාල අගය කලාට මගේ ස්තූතිය රොබට් අයියේ....

    නොපෙනෙන ලොකේ ගැන Thread වලට Views නම් අම්බානක තියනවා...
    ඒත් BUMP එකක් වත් දෙන පිරිස ගොඩාක් අඩුයි.
    එහෙම උනහම මහන්සි වෙලා ලියන එක එපා වෙනවා...
    :sorry::sorry::sorry::sorry::sorry:

    ඕව ඔහොමතමයි මචන්;)........... ගොඩක් උන් හොටදාල මාරුවෙලා යනව:P...... ගනන්ගන්න එපා..... මම පෞද්ගලිකව සතුටුවෙන්නෙ මගේ ත්‍රෙඩ් එකේ හිට්ස් ගාන බලල:rolleyes:..... ගොඩක් උන් අමාරුවෙන් කොටල වෙනම ත්‍රෙඩ් අරින් නැතිව මේක ඇතුලෙම උන්ගෙ අත්දැකීම් දානව...... ඒකයි මම හැමවෙලේම උන්ව දිරිමත් කරන්න කියල හැම එකාටම කියන්නෙ:).......... හැබැයි සන්තෝසයි..... මේකෙ ගොඩක් උන් ඉන්නව චූන් එකට බම්ප් එකක් හරි දාල සහයෝගය දීල යන :lol:....... උඹේ ත්‍රෙඩ් එකත් අහම්බෙන් දැකල පොඩ්ඩක් කියවල භූත කොටුව බලන අයට වැදගත්වෙයි කියල හිතලයි ඒ ලින්ක්ස් ටික දැම්මෙ:nerd:......... මම ඒක සාමාන්‍යයෙන් අහල කරන දෙයක්.:rolleyes:..... මේපාර කරලම උඹෙන් ඇහුව:)...... සොරිවෙන්නඕන........ මොනව වුනත් මේකෙ ඉන්න හොල්මන් ලවර්ස්ල ටික උඹේ ත්‍රෙඩ් ටික බැලුව කියලනම් සිකුරුයි......... දිගටම ලියපන්..... අනිවා මම උඹේ ත්‍රෙඩ්ස් බලනව

    උඹට ජය......

    :frown:රොබොට් අයියා........
     
    මං ඒ සම්බන්ධ Thread අයේ දාන්නේ නෑ කියලා හිතුවේ රොබට් අයියේ...

    මං පස්සෙන් යක්ශණියක් ආපු අත්දැකීම මං ඉස්සරහට මෙතන දාන්නම්...

    රොබට් අයියාටත් ජය...

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුලින්ම කියන්න ඕනෙ.. මේක මට සිද්ද වුන දෙයක් නෙමේ අහපු කතාවක්.. ඒත් ඈත්ත කියල කියන්න පුලුවන්.. මගෙ හොදම ෆිට් එකක් කිව්වෙ... උගෙ යාලුවෙක්ට උන සීන් එකක් කියල .. මෙන්න සීන් එක

    දවසක් මගෙ යාලුවට ආපු හයර් එකක් (මගෙ යාලුව කෑබ් සර්විස් එකක් කරනවා ) දීල තියනව නුවන් කියල මිනිහගෙ යාලුවෙකුට හයර් එක වෙලාතිබුනෙ මහ රෝහලෙන් ටිකට් කපපු ලෙඩෙක්ව අනුරාද පුරයට ගිහින් දාන්න..
    කොහොම හරි ලෙඩවා බස්සල එන ගමන් රෑ වෙලා තියනව.. අපේ පොරත් ඉතින් පාගල එනවලු..(මම ගම් කියන්න යන්නෙ නෑත්තෙ මට හරියටම මතක නෑතිනිසා ) ඔහොම එද්දි එකපාරටම පාරට අතදාල තියනව සුදු ඈද ගත්ත තරුන ගෑනු කෙනෙක්.. අපේ එකත් ටිකක් විතර කුකුලා.. වෑලක චීත්තයක් වනල තිබුනත් දෙතුන් පාරක් හෑරිලබලන ජාතියෙ එකෙලු..
    කොහොමහරි අපේ එකා වාහනය නවත්වල.. අර කෙල්ල කියල තියන්ව අයියා ඉස්සරහ මලගෙයක් තියනව මාව එතනින් දාගෙනයන්න කියල

    අපේ එකත් ඉත්න් කෙල්ලව දාගෙන දන්න වෑඩ සීයමදාගෙන (මම හිතන්නෙ පඩත් දාන්න ඈතී ) ඈවිල්ල ඔහොම විනාඩි 40 ක් 45 ක් විතරගමනකින් විතර පස්සෙ මලගෙයක් පෙන්නල කෙල්ල කියුවල මාව ඔන්න ඔතනින් දාන්න .. අයියටත් මහන්සි ඈතිනෙ ඈවිත් කෝපි එකක් බීලායන්න කියලා..
    දන්න වුන් දන්නව මචන් අනුරාද පුරේගිහින් දවසින් එනව කියන්නෙ කොහොම ගේමක්ද කියල අපේ එකත් මහන්සි එකේ හොදම එකේ ඉදල තියෙන්නෙ.. උත් එකපයින් බෑහෑලගිහින් ... බෑහෑල ගියාම අර කෙල්ල පේන්නවත් නෑලූ.. කොහොම හරි කොල්ලට තේ එකක් හම්බවෙල ඒකත් බීල..

    එතකොටලු දන්නෙ.. තාමත් මිනිය ගෙනත් නෑ කියල.. ඉත්න් කොල්ලත් එතෙන හිටපු මනුස්සයෙක් එක්ක කතාවට වෑටිලා... විස්තර කතාකරද්දි ... මෑරිල තියෙන්නෙ තරුන ගෑනු කෙනෙක්ලු.. හෑප්පිලා... අර කෙල්ල වෑන් එකට නෑග්ග හරියෙමලු
    කොහොම හරි අපේ එකාට රෑවෙන නිසා යන්න කියල හදදි තමා මිනිය ගෙනත් තීයෙන්නෙ. කොල්ල ටිකක් ඉදල බලලම යනව කියල.. කොහොම හරි මිනිය දෑක්කහම තමා කොල්ලගෙ මයිල් කෙලින් වෙලා හීන් දාඩිය දාල තියෙන්නෙ...

    පෙට්ටියෙ ඉන්නෙ අර දාන් ආපු කෙල්ල වගේම එක්කෙනෙක්ලු.. කොහොම හරි කොල්ල එලියට ඈවිත් හොයල බලල.. ඒ කෙල්ලට සහෝදරියක් තියා නෑවෙන සහෝදරියක්වත් නෑලු.. ඔක්කොම කොල්ලොලු.. පස්සෙ මූසීන් එක කියල මම මහෙම කෙනෙක්ව දාගෙන ආවකියල.. ඔක්කොම පුදුම වෙලා ඒ ආපු කෙල්ලව හෙවිවලු.. ඒත් එහෙම කෙල්ලෙක් නෑලු..

    සීන් එක ඔක්කොටම මීටර් වෙලා තියෙන්නෙ එතකොට අර දාන් ඈවිත්තියෙන්නෙ අර මෑරිච්චකෙල්ල ලු... අපේ එකා බයවෙල අම්බානට

    මගෙ යාලුවට කෝල් කරල කියල විස්තරේ අපේ එකා කියල දෑන් එන්න එපා උදේ වරෙන් ඔහෙ ඉදල කියල.. ඌත් කියල ඔව් බන් මම දෑන් එන්නෙ නෑ කොහොමත් හෙට උදේම එනව කියල...

    පහුවදා උදේම මගෙ යාලුවට කෝල් එකක් එනවලු වෑන් එක හෑප්පිලා අර යාලුව නෑතිඋනා කියල...
    හොයල බෑලුවහම කතාව ඈත්තලු.. අරූ රෑම එකපාරටම මලගෙදරින් ඈවිත්.. කොහොම හරි වෑන් එක ඈනිකට් එකක් කඩාගෙන වතුරට වෑටිලා..

    රෑ මල ගෙදර ඉන්නව කියපු එකා මල ගෙදරින් ආවෙ ඈයි කියන එක අදටත් ප්‍රශ්නයක්ලු...

    ප.ලී
    මේක මම අහපු විදිහටම තමා කෙටුවෙ.. වෑරදි තියනවනම් සමාව බාජනයකට දාල පෑත්තකින් තියන්න..

    තව බූතකාතාවක් එක්ක හම්බවෙමු..

    • Like
    Reactions: Capak Gamuthe

    jayafast

    Member
    Aug 24, 2010
    200
    29

    oya line eke ra drive karana ewunta godak welawata oya wage athdakeem tiyenawa.math ra drive karanawa anuradhapura,kekirawa eth malata rata thaniyama yanne na.:no:podi ekek hari daagena yanawa.:shocked:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    රොබයියේ උඹට වැහිලා හිටිය අයිස්යකා එලෙව්වද දැන්?

    ‍ස්ලෙජ් බෝර්ඩ්ද ස්කීද කලේ? :confused: අඩුබඩු වැදිච්ච දැන් රිදෙනවා ඇතිනෙ :rofl: කොහොමද සැප :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ ඉතිහාසේ මේ යන්තර මන්තර වලින් ගොඩක් වැඩ අරන් තියෙනව. එත් අද වෙනකොට ඒ වටිනා කියන මන්ත්‍ර සාස්ත්‍රය අතුරුදහන් වෙලා. එකට ලොකුම හේතුව තමය ගුරු මුෂ්ටිය කියන කාලකන්නි ඉරිසියාකාර සංකල්පේ. අනික් කරනේ තම පරම්පරාවෙන් පිටතට නොදීම. පරම්පරාවෙන් පිටතට නොදීම ගැන ගොඩක් හිතන්න ඕන දෙයක් උනත් ගුරු මුෂ්ටිය කියන්නේනම් කාලකන්නි සංකල්පයක්. කොහොම වෙතත් මේ කරුණු කාරණා දෙකම හින්ද අද අපිට සාඩම්බර ඉතිහාසයක් වගේම කාලකන්නි වර්තමානයක් ඉතුරුවෙලා තියෙනව්. මුළු ලෝකෙම අල්ලේ නටවන්න පුළුවන් සාස්තර ක්‍රම අපේ ඉතිහාසේ තිබිල තියෙනව. එත් අද ඒවා උන් එක්කම වල පල්ලට ගිහින්. දැන් අපිට ඉතිරිවෙලා තියෙනවා ඒ ඔක්කොටම වැඩ වටිනා දෙයක්. ඒ තමය නිර්මල බුදු දහම . එත් එකෙනුත් වැඩක් ගන්නේ කීදෙනාද අද කලේ. යක්කු බූතයෝ ලව්වා වැඩ ගැනීම අපාගතවෙන පාපයක් මම අහල තියෙන විදිහට. අපේ බුදු හාමුදුරුවෝ කකුලේ නියපොත්තකට වැලි ටිකක් අරන් කියල තියෙනවා මේ මහපොළවේ තියෙන වැලි කැට ගණනට මිනිස්සු මැරුණත් ආයේ මිනිස් ආත්මයක් ලබන්නේ මේ කකුලේ නියපොත්ත උඩ තියෙන වැලිකැට ගණන වගේ පිරිසක් විතරයි කියල. මැරෙන මැරෙන මිනිස්සු වැඩි හරියක් ලබන්නේ පෙරේත ආත්ම තමයි. එකට හේතුව ජීවත්වෙලා ඉන්න කාලේ පිනක් දහමක් නොකරගැනීම තමයි ඉතින්. මම මේ ටික ලිව්වේ වශී ගුරුකම් ගැන අපේ යාලුවෙක් අහල තිබුන හින්ද. ඕව කරන්න හිතන්නවත් එපා . කල්ප ගණන් අපායෙ ලගින්න වෙන පව් වැඩක් ඕක. අපි ඉන්න අවට පරිසරයේ බූතයෝ කි ලක්ෂයක් ඉන්නවද කියල අපිට පෙනෙන්නේ නැති උනාට අවට වටපිටාවේ බූතයෝ ලක්ස කොටි ගණන් සරිසරනව් කියලය් මගේ දැනීම. මම වැරදිනම් රොබට් අයිය මාව නිවැරදි කරන්න ඕන. මේ ත්‍රෙඩ් එකෙන් අපි හැමෝම තම තමන්ගේ අත්දැකීම බෙදාගන්න හින්ද තමුන්ටත් මේ වගේ අවස්ථාවක් උදා උනොත් මොකද කරන්න ඕන කියල හිතේ තියාගත්තනම් තමයි හොඳ. පලවෙනි එක කලබල වෙන්නනේ නැතුව හිත අරමුණක තියාගන්න එක කියලය් මගේ අදහස. හිත දුර්වල කෙනාට බූතයෝන්ට කරදරයක් කරන්න පහසුයි මට හිතෙන්නේ. වැරදිනම් රොබට් අයිය මාව නිවැරදි කරන්නන ඕන. මගේ වාහනේට කෙල්ල නගපු සීන් එකේදී මම කලබල උනා කියල මට අද තේරෙනවා. මම ස්පීඩ් ඩ්‍රයිව් කරලා වාහනේ කන්දකින් පහලට පෙරලගත්තනම් ඉතින් ඔක්කොම ඉවරයි . අන්තිමේ අපි මැරෙන්නේ අපිට බූතය ගහල නෙවෙයි අපි විසින්ම කලබල වෙලා අනාරක්ෂිතව ඩ්‍රයිව් කරලයි. ඒ හින්ද මම එළකිරියේ යාළුවන්ට කියන්නේ කොයි මොහොතක හරි බූත බලපෑමක් අවොත් හිත කලබල කරගන්න නැතුව තමුන් අදහන ආගමක් සිහි කරලා හිතට හයිය අරන් ආරක්‍ෂිත තැනකට යන්න කියන එකයි. තව එක දෙයක් කියන්න හිතෙනවා අපේ යාලුවන්ගේ ප්‍රයෝජනෙට . කොහෙහරි ගමනක් යන්න පිටත්වෙනකොට මෝර පිරිත 3 වතාවක් කියල පිටත්වෙන්න. ගොඩක් දිග පිරිතක් නෙවෙයි. විනාඩියෙන් 3 වතවම කියන්න පුළුවන්. කවදාවත් මගතොට අතුරු අන්තරා වෙන්නේ නැහැ අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. එහෙනම් ඉතින් මගේ යාලුවෙකුට උන බූත සීන් එකකුයි මට උන අත්බූත (හොල්මන් බූත එකක් නෙවෙයි ) සීන් එකකුයි තියෙනවා ඒක හෙමින් සැරේ කොටලා දන්නකම් හැමෝටම ආරාදනා කරනවා තම තමන්ගේ බූත සීන් රොබට් අයියගේ බූත කොටුවේ සටහන් කරන්න කියල.

    mora piritha

    http://www.youtube.com/watch?v=UMfvLTG-U54&feature=related
     
    • Like
    Reactions: Capak Gamuthe

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ඌනපූරණයට ස්තූතියි........

    නියම පැහැදිලි කිරීම රෝබෝට්‌ අයියේ...............

    ඌනපූරණයට ස්තූතියි:love:......... මමත් ඔය විවිද ජීවී තල පිළිබඳ විශ්වාසකරනව...... ඒත් ස්පෙල්බයින්ඩර් වගේ නම් නෙමෙයි......... සරලව කිව්වොත් අපිත් එක්ක බල්ලො බළල්ලු වගේ තිරිසන් ආත්ම ඉන්නව වගේ අපේ මේ ඇස් දෙකට නොපෙනෙන අමනුශ්‍ය ජීවීනුත් අපිත් එක්කම ජීවත් වෙනව:dull:........

    රොබෝ අයියේ මම පොඩ්ඩක් එකතු කරට කමක් නැනේ ? ....................

    මම උඹට ආයෙ මතක්කරන් නෑ:angry::angry:....... මම මේ ත්‍රෙඩ් එක පටන් අරන් සතියකට පස්සෙ තොපි සතු කරල තියෙන්නේ........ (දැක්කෙ නැත්නම් ත්‍රෙඩ් එක මුල ඉඳල බලපන්.....) අහන්න බලන්න දෙයක් නෑ...... දන්න දේ කොටල දාපන්....... හරි දේ කෙසේවෙතත් වැරැද්දක්, අඩුපාඩුවක් දැක්කොත් අහන්න බලන්න ඕන නෑ..... නිවැරදිකරපන්;)........ (මේකෙ ලොක්කො නෑ... පඬියො නෑ....... කුණුහර්පෙන් මරාගන් නෑ.........)
    අපි හැමෝම මේ සබ්ජෙක්ට් එකට අලුත්........:yes: අනික් වැදගත් කරුණ මේ ත්‍රෙඩ් එක උඹලගෙ....... බොරු දැම්මොත් වැරදි අදහස් පලවුනොත් මේක බලන ගොඩක් අය මේ නොදන්න ලෝකයේ වල්මත් වෙන්න පුලුවන්.... ඉතින් හැම එකාම වගකීමෙන් මේ ත්‍රෙඩ් එක හසුරුවන්න.......

    උඹ කියල තිබුන දේ සහතික ඇත්ත:yes:........ ඇසේ දෘශ්ඨි මායාවට විද්‍යාවේ මායාව මුහුන් වෙලා අපි මහ අන්ධකාරෙක ඉන්නේ......... ඇත්තටම මනස දියුනුකිරීමෙන් මේ නොපෙනෙන ගොඩක් දේ යථාර්තවාදීව දැකගතහැකියි.......:yes::yes:

    ස්තූතියි උඹේ ඌනපූරණයටත්:love:.....

    උඹල ටච් එකේ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි......:love::love:

    :frown:රොබොට් අයියා......
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    භූත කොටුවට ආරාධනා.........

    මං ඒ සම්බන්ධ Thread අයේ දාන්නේ නෑ කියලා හිතුවේ රොබට් අයියේ...

    මං පස්සෙන් යක්ශණියක් ආපු අත්දැකීම මං ඉස්සරහට මෙතන දාන්නම්...

    රොබට් අයියාටත් ජය...

    එහෙම කියල අතහැරල දාන්න එපා මචන්:rolleyes:.......මේ සම්භන්දව දන්න දේවල් අපිත් එක්ක බෙදාගනින්....... උඹට වෙච්ච එකම ප්‍රශ්ණෙ උඹ එක එක ත්‍රෙඩ් ඇරල විස්තර ලියපු එකයි.....එතකොට ත්‍රෙඩ් යටයනව.........අන්තිමට කලකිරීම විතරයි:baffled:........ එක්කො උඹ අලුතින් ත්‍රෙඩ් එකක් දිගටම ඇදන් යන්න පටන් ගනින්, එහෙම නැත්නම් භූත කොටුවට සෙට්වෙලා අපිත් එක්ක අදහස් හුවමාරු කරගන්න සාදරයෙන් ඇරයුම් කරනව:love::love::love:..........

    :frown:රොබොට් අයියා.....
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    එළ අත්දැකීම.......ස්තූතියි අපිත් එක්ක බෙදාගත්&

    මුලින්ම කියන්න ඕනෙ.. මේක මට සිද්ද වුන දෙයක් නෙමේ අහපු කතාවක්.. ඒත් ඈත්ත කියල කියන්න පුලුවන්.. මගෙ හොදම ෆිට් එකක් කිව්වෙ... උගෙ යාලුවෙක්ට උන සීන් එකක් කියල .. මෙන්න සීන් එක

    තව බූතකාතාවක් එක්ක හම්බවෙමු..

    අම්ම ගහයි බැට් එකෙන්:baffled:......... එළ අත්දැකීම.......ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට;)...............ඔය කිව්වත් වගේ ඔය පාරෙ තනිපංගලමෙ යන උන් පරිස්සමින් පලයල්ලා:rolleyes:.........
    (පොඩි දෙයක් කියන්න ඕන...... මම දන්න විදියටනම් හදිසි අනතුරු වලින් ඔන් ද ස්පොට් මැරිල හොල්මන් කරන ඔය වගේ අවස්ථා *( මැරුනද කියලවත් හිතාගන්න බැරිව ආත භූත වෙලා ඉන්න අවස්ථා සහිත අමනුශ්‍යයන්) හත්දවසේ පින්කම් වලින් පස්සෙ, තමුන් මළ බව තේරුම් අරන් යන්න යනව.......)

    :frown:රොබොට් අයියා.....
     
    Last edited:

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    රොබයියේ උඹට වැහිලා හිටිය අයිස්යකා එලෙව්වද දැන්?

    ‍ස්ලෙජ් බෝර්ඩ්ද ස්කීද කලේ?
    :confused: අඩුබඩු වැදිච්ච දැන් රිදෙනවා ඇතිනෙ :rofl: කොහොමද සැප :lol:

    චී චී......ස්ලෙජ් බෝඩ් සෙල්ලං කොලේ රොබොටා ඇටය කාලෙ:P.... ලංකාවෙදි....... (කියපන් බලන්න කොහොමද කලේ කියල:P ) ස්කී කලේ..... ඇටෙන් ඇටේ...... ජොයින්ට් එකෙන් ජොයින්ට් එක කකියනව බං:baffled:..... ඒක අස්සෙ පට්ට කෙල්ලො ටිකක් ඉස්සරහ වැඩපෙන්නන්න ගිහින් කකුලත් ඇමැට්ටි වුනා:no:..... ලංකාවෙනම් ඔහොම දෙයක් වුනාම ඉස්පිරිතාලෙකට ගිහින් පොඩි බැන්ඩේජ් පාරක් දාගෙන එන්න පුලුවන් නෙ..... ඒකට මෙහේ....... ඉස්පිරිතාලෙකට ගිහින් පොඩ්ඩක් කෙඳිරිගෑවුනොත් පු#ට ඉන්ජෙක්ශන් 2යි:angry::angry:........ ඊට පස්සෙ තමයි අමාරුව අහන්නෙ.........අනෙ අම්මේ ඕන කඩු ෆයිට් එකක් ඒත් පු#ට කටු ගහන්න නම් බෑ....:no::no: ඇන්කල් එක බැන්ඩේජ් කරන් ගෙදර ඇවිත් රත්කීරිය (රත් හඳුන්) දෙහි ඇඹුලින් උරච්චිකරල ගෑව........ අම්ම දීපු රත්හඳුන් කැටේ නිසා කකුලත් ගොඩ... පු#ත් පරිස්සම් වුනා:D:D.........

    පොඩි කාලෙ
    රොබොටා ස්ලෙජ් බෝඩ් සෙල්ලන් කලේ පුවක් කොලපතින්........ බොරලු කන්දක පුවක් කොලපතේ නැගල ලෝකල් ස්කේට් කරනකොට කන්ද පල්ලමට යනකොට හතර හන්දි ලෙලි ගෙහින් lol.......:rofl:

    :frown:රොබොට් අයියා