මට තියන ප්‍රශ්නෙ මම කනත්තක් ගාව අවුරුදු 23ක් ජීවත් වෙච්ච එකෙක්. (කැම්පස් ගිය අවුරුදු 5 ඇර-දැන් මේක දැම්මම මට මඩ ගහන්න බලං ඉන්න අපතයෝ සෙට් එක කියයි මෙන්න මේකා අවතාරයක් කියලා...ලොල්) කොටින් ම කියනව නම් කනත්ත අපේ ගෙට පිටිපස මායිම.......
නමුත් රොබට් අයියේ අම්මප ආසාවකට එක යකෙක්,පිශාචයෙක්, අවතාරයක් හොල්මනක් සෙට් වෙලා නෑ නේ බං.........

නමුත් රොබට් අයියේ අම්මප ආසාවකට එක යකෙක්,පිශාචයෙක්, අවතාරයක් හොල්මනක් සෙට් වෙලා නෑ නේ බං.........





රොබොට් අයියා.......

) තම්බනකොට පියන ඇරල තම්බන්නෙ........ මොකද පියන වැහුවොත් අලවල ඇති විශ වලින් කන එකා මැරෙන්න පුලුවන් නිසා.... ඒත් උඹ කවදාවත් 




....... උඹේ ත්‍රෙඩ් එකත් අහම්බෙන් දැකල පොඩ්ඩක් කියවල භූත කොටුව බලන අයට වැදගත්වෙයි කියල හිතලයි ඒ ලින්ක්ස් ටික දැම්මෙ
......... මම ඒක සාමාන්‍යයෙන් අහල කරන දෙයක්.
කොහොමද සැප
........ එක්කො උඹ අලුතින් ත්‍රෙඩ් එකක් දිගටම ඇදන් යන්න පටන් ගනින්, එහෙම නැත්නම් භූත කොටුවට සෙට්වෙලා අපිත් එක්ක අදහස් හුවමාරු කරගන්න සාදරයෙන් ඇරයුම් කරනව