.: Patta Fun (18+) Sinhala Drama Ekak :.

Gayan88

Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    මේක මචන් HNB Talent Show 2011 එකේ තිබ්බ නාට්‍යක්...... :cool:
    රගපාන්නේ Bank එකේ වැඩ කරන අය උනාට.... මේකේ Script එක ගිරරාජ් කෞශල්‍යගේ :lol::lol:
    නියම fun එකක් දුන්න හැබැයි... :P:P:P:P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේක මචන් HNB Talent Show 2011 එකේ තිබ්බ නාට්‍යක්...... :cool:
    රගපාන්නේ Bank එකේ වැඩ කරන අය උනාට.... මේකේ Script එක ගිරරාජ් කෞශල්‍යගේ :lol::lol:
    නියම fun එකක් දුන්න හැබැයි... :P:P:P:P

    ඒක තමයි මාත් බැලුවේ....ගිරිරාජ් ගේ ස්ක්‍රිප්ට් එකක් නම් ආයි කතා කරන්න දෙයක් නෑ පට්ටම ෆන්...
    11.gif
    තැන්ක්ස් මචෝ විස්තර කිව්වට!! :)
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මචෝ මගේ කනෙක්ෂන් එකේ ලිමිට් පැනල ඉන්නේ...ඒකයි අවුල...කීප්විඩ් යන්නත් බැරිද?

    keepvid giyath error ekak enawa

    mama balannam wena method ekak

    thanks
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මචෝ මගේ කනෙක්ෂන් එකේ ලිමිට් පැනල ඉන්නේ...ඒකයි අවුල...කීප්විඩ් යන්නත් බැරිද?

    machan keepvid gihilla mata link eka dapan methana

    ehemawath try karala balanna