OMG....My goddddddddd.......16+

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    හප්පා......:baffled::baffled:....... මම දන්න විදියට ඔය ඉන්නෙ ඉහඳ පනුවො.... මැස්සගෙ කීට අවස්ථාව.... පනුවට එළට මස් කාල ලේ බීල ඉන්න පුලුවන් නිසා පනුව තඩි බෝන්චි ඇටයක් විතර හෙන සයිස් වෙනව...... මගේ බල්ලෙක් හෙනට නාකිවෙලා කකුල් හතරෙම ඇඟිලිකරු ඇතුල පැසවන්න ගත්ත...... පස්සෙ ටිකදවසකින් ඔයවිදියටම මැස්සො ඉහඳ දාල පනුවො ගැහුව........ සතා වෙට් ලඟට ගෙනිච්චහම ඌත් නිකන් පුක් මූන දැම්ම...... මම පස්සෙ බල්ලව ගෙදර ගෙනල්ල කට ගෙටගහල හෙන ගේමක් දීල ඔය වගේම පනුවො ටික අයින්කලා......... කියල වැඩක් නෑ සනීපෙ...... මේක ටයිප් කරනකොටත් කුණුගඳ එනව....... කොහොමහරි ඒ වැඩෙන් කුනුවෙලා මැරෙන්න ගිය බල්ල අවුරුදු දෙකක් වැඩිපුර ජීවත් කරා.... :dull:

    බල්ල නාකිවෙලා ඔහොම වෙච්ච එක සාදාරනයි ඒත් මේ යකා නහයෙ පනුවො ගහනකන් මොන ලබ්බක් කරාද දන්නෑ???:angry::angry::angry:


    :frown:රොබොට් අයියා....