Which countries ??
ultrasurf 11.03 try karanna
Or google hangout. thama..
Middle East mchan dan Ultrasurf wadakranneth na
bump kannada ban
ඔන්න මගෙනුත් බම්ප්.. කාපිය ඕක..
සිංහළයා;11892411 said:ගොන් බූරුවෝ උන් උඹට උදව්වක් විදිහට බම්ප් කරලා තියෙන්නෙඔන්න මගෙනුත් බම්ප්.. කාපිය ඕක..
![]()


Skype Blocked රටවල Skype පාචිච්චි කරන්න පුලුවන් ලෙසි ක්රිමයක් කියන්නකො![]()


simple wadk ne ban.me pahala thiyana site ekata giya skype select karala login wenna.
https://imo.im/


පුතා ඔයානම් එල කොල්ලෙක් "You are my Elakiri IT Trouble Shooter" මම Skype Log උනා නමුත් VOIP Blocked නිසා Voice Chat එකක් දාන්න පුලුවන් වෙයිද කියලා බලන්න තාම බැරි වුනා කිසිම කෙනෙක් Online නැති නිසා මම මෙක Test කරලා කියන්න
කොහොම වුනත් ඔබට පින් "දෙන්න දෙන්න ලැබෙනවා වගේ ඔබට තව තවත් දැනුම ලැබෙවා"
Thanks a lot buddy !


මචන් මෙහෙත් ස්කයිප් බ්ලොක්..නමුත් ඕකෙන් ගියාම වොයිස් වැඩ,,ඔයාටත් වැඩ කරයි..ට්රයි කරලා බලන්න..![]()

මචන් මෙහෙත් ස්කයිප් බ්ලොක්..නමුත් ඕකෙන් ගියාම වොයිස් වැඩ,,ඔයාටත් වැඩ කරයි..ට්රයි කරලා බලන්න..![]()