Skype Help

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Skype Blocked රටවල Skype පාචිච්චි කරන්න පුලුවන් ලෙසි ක්‍රිමයක් කියන්නකො :confused:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
සිංහළයා;11892411 said:
ගොන් බූරුවෝ උන් උඹට උදව්වක් විදිහට බම්ප් කරලා තියෙන්නෙ :P ඔන්න මගෙනුත් බම්ප්.. කාපිය ඕක..:lol:

:D:rofl:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
simple wadk ne ban.me pahala thiyana site ekata giya skype select karala login wenna.:):)
https://imo.im/

පුතා ඔයානම් එල කොල්ලෙක් "You are my Elakiri IT Trouble Shooter" මම Skype Log උනා නමුත් VOIP Blocked නිසා Voice Chat එකක් දාන්න පුලුවන් වෙයිද කියලා බලන්න තාම බැරි වුනා කිසිම කෙනෙක් Online නැති නිසා මම මෙක Test කරලා කියන්න :rofl:

කොහොම වුනත් ඔබට පින් "දෙන්න දෙන්න ලැබෙනවා වගේ ඔබට තව තවත් දැනුම ලැබෙවා" :)

Thanks a lot buddy !
 
*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    පුතා ඔයානම් එල කොල්ලෙක් "You are my Elakiri IT Trouble Shooter" මම Skype Log උනා නමුත් VOIP Blocked නිසා Voice Chat එකක් දාන්න පුලුවන් වෙයිද කියලා බලන්න තාම බැරි වුනා කිසිම කෙනෙක් Online නැති නිසා මම මෙක Test කරලා කියන්න :rofl:

    කොහොම වුනත් ඔබට පින් "දෙන්න දෙන්න ලැබෙනවා වගේ ඔබට තව තවත් දැනුම ලැබෙවා" :)

    Thanks a lot buddy !

    මචන් මෙහෙත් ස්කයිප් බ්ලොක්..නමුත් ඕකෙන් ගියාම වොයිස් වැඩ,,ඔයාටත් වැඩ කරයි..ට්‍රයි කරලා බලන්න..:D:D
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මචන් මෙහෙත් ස්කයිප් බ්ලොක්..නමුත් ඕකෙන් ගියාම වොයිස් වැඩ,,ඔයාටත් වැඩ කරයි..ට්‍රයි කරලා බලන්න..:D:D

    Thank a lot son I will let you know OK :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මචන් මෙහෙත් ස්කයිප් බ්ලොක්..නමුත් ඕකෙන් ගියාම වොයිස් වැඩ,,ඔයාටත් වැඩ කරයි..ට්‍රයි කරලා බලන්න..:D:D

    මචන් ඔයා ඉන්නෙ මොන රටේද? කව්ද Service Provider?