Web Family 8Mbps package eka .....

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    1719002387.png

    web pro
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    උන් මට මට මාර කතාවක් කියනවා, , මමත් 8mbps එකට මාරු වෙන්න ලියුමක් දුන්නා, උන් තියනවා ඒක තාම පෙන්ඩින් ලූ ... මම ඉන්න් තැනට දෙන්න අමාරු ලු... මගේ කලින් තිබ්බේ 1Mbps එකක්, ඒ උනාට ස්පීඩ් එක 2+ Mbps පෙන්නනවා, මට තේරෙන්නේ නැහැ බන්, බොරුනම් බලපල්ලා......

    1719026967.png


    :confused::confused:
     
    Jan 14, 2011
    27
    0
    0
    මට දැනගන්න ඕනේ WEB FAMILY 25gb pakage එක පාවිච්චි කරන අයගේ speed එක නෙවෙයි. 25gb ඉවර වුනාම (exceed) slow වෙන කතාවක් කියනවනේ.No additional charges but slow speed 64kpbs.

    කියල.එතකොට 45,50 kpbs වත් speed එකක් නැද්ද.
    දැන් home pakage එකේ තත්වය අන්තිම නරකයි.පාවිච්චි කරන්න බැරිතරම් slow.අපි බැලුවේ 25gb වත් පොඩ්ඩක් හරි fast එනවානම් හොඳයි කියලා.

    මම නම් දැන් pakage transfer එකට දාලා තියෙන්නේ.ඊයේ දැම්මේ අද ගියා අයින් කරන්න පුලුවන්ද බලන්න තාම active වී නැතිනිසා දාලා ඇත්තේ try එකක් දීලා බලන්නම් කිව්වා.

    අනේ ඇත්තට මේ අය customers ලට දෙන වදයක්. UNLIMITED කියලා දුන්නනම් UNLIMITED දෙන්න ඕනේ.