Lingaya=GYM-(?)

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මචන් මටත් යන්න ඕනේ, මම කෙට්ටුයි, මම ගියාම පිටි ගහන්නේ නැතුව සයිස් වෙන්න බැරිද ? ඔය පිටි ගැහුවම වදවෙනවා කියලා මට එකෙක් කිව්වා :(
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Who told you.......?
    There is no such thing, but however if u r using creatines such as "USP Labs - Jack3d" there will some effects due to 1 3 dimethylamylamine. You cannot be a full-boner after using it for 5-6 hours.Then its just fine.
    So make your self healthy means sumething positive but just be careful when u r using creatines, joint supplements , fat burners and proteins with multi complexes.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    බොරු කතා බන්. බය නැතුව පලයන්. මම ජිම් යන්නේ 2002 ඉදන්. කිසිම අවුලක් නෑ.
    දැන් නම බොහොම අඩුවෙන් යන්නේ, කාලය මදි නිසා...

    හොද ට්‍රේනර් කෙනෙක් ගෙන් උපදෙස් අරන් පරිස්සමෙන් සෙල්ලම් කරපන්.. එච්චරයි.
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    කවුද කියන්නේ:oo:ඕවා බොරු කතා බන්:frown:.මම අවුරුදු 6ක් තිස්සේ යනවා.තාම කොහෙවත් පුංචි වෙලාවත් ප්‍රමාණයෙන් කුඩා වෙලාවත් නෑ:rofl:
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    හැමදාම Gym යන්න ඕනේ ද නැත්නම් දවසක් හැර දවසක් ද ?

    මම යන්නේ සඳුද, බදාද, සිකුරාදා විතරයි.... අනිත් දවස්වලට aerobic exercises ටිකක් කරනවා..:yes::yes::yes:
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    කියන්න බලන්න යාළුවො ටික...උපරිම rep 12ක් කරන්න පුලුවන්..dumbbell weight එක...
    Kg වලින් කියන්න...lb වලින් කිව්වත් අවුලක් නැහැ...:P:P:P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Who told you.......?
    There is no such thing, but however if u r using creatines such as "USP Labs - Jack3d" there will some effects due to 1 3 dimethylamylamine. You cannot be a full-boner after using it for 5-6 hours.Then its just fine.
    So make your self healthy means sumething positive but just be careful when u r using creatines, joint supplements , fat burners and proteins with multi complexes.

    Thanks buddy for your valuable information :)
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මචන් මේ සයිට් එකත් scoobysworkshop.com/ follow කරන්න...ගොඩක් සයිට් වල තියෙන්නෙ බොරු...සමහර bodybuilding supplements ශරීරයට හානිකරයි...එවායින් සමහර අසාත්මිකතා මෙන්ම ශරීරයේ හෝමෝන අසමතුලිතතා ඇතිවෙන්න පුලුවන්....අවශ්‍ය වන්නේ..වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් ලබාගැනීම..මොකද මාංශපේෂි වල muscle mass එක වැඩි වෙන්න ඒකියන්නේ මාංශපේෂිය වර්ධනය වෙන්න ප්‍රෝටීන තමයි වැඩිපුර වියුහගත සංයෝගයක් විදියට අවශ්‍ය වෙන්නේ..පුලුවන් තරම් ස්වභාවික ප්‍රෝටීන ගන්න බලන්න...ඔය ටූනා චීස්..එහෙම ගොඩක් හොඳයි..super market ගොඩ ඒවගේ තියෙනවා..අනිත් දේ ජලය වැඩි ප්‍රමාණයක් පානය කරන්න...මොකද ශරීරය Dehydrate වෙන්න දෙන්න එපා..ඒක මාංශපේෂි වර්ධනයට බාදිවක්..

    scoobysworkshop.com මේ සයිට් එකෙන් ගොඩක් විස්තරාත්මකව ඔයාට ගොඩක් දේවල් ගන්න පුලුවන් වෙයි..මමත් මේ සයිට් එකේ fan කෙනෙක්...මෙයාගේ youtube channel එකේ subscribe වෙන්න..
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    poddak jingle bells nam bahinawa :P
    ekata pati jokek gahala palayan :D ethakota hari

    kettu un aga hadaganna ona nam adu reps wadi bara daala hemihita gahanna ona :)
    maasa 6k withara hariyata kaloth improvement ekak balaganna puluwan :)