Lingaya=GYM-(?)

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මචන් මටත් යන්න ඕනේ, මම කෙට්ටුයි, මම ගියාම පිටි ගහන්නේ නැතුව සයිස් වෙන්න බැරිද ? ඔය පිටි ගැහුවම වදවෙනවා කියලා මට එකෙක් කිව්වා :(

ow uba ara 2.50 supplement gahuwoth nam thiyena ekath diyawei :P

hoda ekak gahapan..ethakota awulak na :)
math labana maase idan hydroxycut eka gahanna inne :rofl:
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන් මේ සයිට් එකත් scoobysworkshop.com/ follow කරන්න...ගොඩක් සයිට් වල තියෙන්නෙ බොරු...සමහර bodybuilding supplements ශරීරයට හානිකරයි...එවායින් සමහර අසාත්මිකතා මෙන්ම ශරීරයේ හෝමෝන අසමතුලිතතා ඇතිවෙන්න පුලුවන්....අවශ්‍ය වන්නේ..වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් ලබාගැනීම..මොකද මාංශපේෂි වල muscle mass එක වැඩි වෙන්න ඒකියන්නේ මාංශපේෂිය වර්ධනය වෙන්න ප්‍රෝටීන තමයි වැඩිපුර වියුහගත සංයෝගයක් විදියට අවශ්‍ය වෙන්නේ..පුලුවන් තරම් ස්වභාවික ප්‍රෝටීන ගන්න බලන්න...ඔය ටූනා චීස්..එහෙම ගොඩක් හොඳයි..super market ගොඩ ඒවගේ තියෙනවා..අනිත් දේ ජලය වැඩි ප්‍රමාණයක් පානය කරන්න...මොකද ශරීරය Dehydrate වෙන්න දෙන්න එපා..ඒක මාංශපේෂි වර්ධනයට බාදිවක්..

    scoobysworkshop.com මේ සයිට් එකෙන් ගොඩක් විස්තරාත්මකව ඔයාට ගොඩක් දේවල් ගන්න පුලුවන් වෙයි..මමත් මේ සයිට් එකේ fan කෙනෙක්...මෙයාගේ youtube channel එකේ subscribe වෙන්න..

    Thank U අයියේ විස්තර වලට අයියා කොයි තරම් කල් ඉදලා ද Gym එකට යන්නේ
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Thank U අයියේ විස්තර වලට අයියා කොයි තරම් කල් ඉදලා ද Gym එකට යන්නේ

    අයියා කිවට මම තාම A/L FIRST YEAR ...:D:D:D

    මමත් තාම වැඩි කාලයක් නැහැ...අවුරුද්දකුත් මාස 4ක් වගේ...ARM එක 16යි...18කරගන්න තමයි...ට්‍රයි එක..:P:P:P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බොරු කතා බන්. බය නැතුව පලයන්. මම ජිම් යන්නේ 2002 ඉදන්. කිසිම අවුලක් නෑ.
    දැන් නම බොහොම අඩුවෙන් යන්නේ, කාලය මදි නිසා...

    හොද ට්‍රේනර් කෙනෙක් ගෙන් උපදෙස් අරන් පරිස්සමෙන් සෙල්ලම් කරපන්.. එච්චරයි.

    අයියා කෙට්ටු කෙනෙක් Gym ගියාට ඇග හදා ගන්න පුලුවන් නේ Milk එකක් ගන්න වෙයි ද මාස 6න් ඇග හදා ගන්න පුලුවන් ද ?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    අයියා කෙට්ටු කෙනෙක් Gym ගියාට ඇග හදා ගන්න පුලුවන් නේ Milk එකක් ගන්න වෙයි ද මාස 6න් ඇග හදා ගන්න පුලුවන් ද ?

    වයස සහ බර කියන්න පුලුවන්ද???
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අයියා කිවට මම තාම A/L FIRST YEAR ...:D:D:D

    මමත් තාම වැඩි කාලයක් නැහැ...අවුරුද්දකුත් මාස 4ක් වගේ...ARM එක 16යි...18කරගන්න තමයි...ට්‍රයි එක..:P:P:P

    කෙට්ටු අය මහත් වේලා ඉන්න ඕනේ ද Gym යන්න