ϖϖϖ.......Windows 7 වැඩ කිඩ.......ϖϖϖ

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ϖϖϖ.......Windows 7 වැඩ කිඩ.......ϖϖϖ

    අද මම කියන්න යන්නෙ කාට කාටත් වැදගත් වන windows 7 tips and tricks ටිකක් ගොඩක් තියනවා එක එක වැඩ කෑලි නම් නමුත් වැදගත් කියල හිතෙන ටික විතරක් කියන්නම්:dull: මේ වැඩ ටික කරගන්න අපි ගොඩක් වෙලාවට විවිදාකාර software පාවිච්චි කරනවා නමුත් software නැතුවම මෙ ටික කරගන්න windows 7 වල පහසුකම සපයලා තියනවා බලමු කොහොමද කරගන්නෙ කියලා

    Fine tune visual effect

    මුලින්ම ඔයාල දන්නවනෙ windows 7 වල මාර ඇනිමේශන් ගොඩක් තියනවනෙ සමහර වෙලාවට මේ ඇනිමෙශන් වැඩි කමටම පරිගනකය slow වෙනවනෙ මෙකට කරන්න තියන්නෙ අපිට අවශය නොවන animation තෝරල disable කරගන්න එක කොහොමද මෙක කරන්නෙ:rolleyes:
    Start යන්න search box එකෙ "Adjust the appearance" කියල ටයිප් කරල(කොමා ටයිප් කරන්න එපා):no: එන්ටර් කරන්න මෙන්න මෙහෙම window එකක් ලැබයි
    Windows-7-visual-effects-setting-210x300.gif

    මේකෙන් පුලුවන් අපිට ඔන නැති ඕනම ඇනිමේශන් එකක් අයින් කරගන්න
    මම නම් මෙන්න මේටික තමා අයින් කලේ
    snap2012012121h57m06s00.png

    මෙ ටික අයින් කරාමනම් ඇත්තටම matchine එකෙ වෙනසක් තේරුනා :P ඔයාලත් කරල බලන්නකො

    මෙන්න දෙවනි එක


    Disable unneeded programs when windows starts

    මෙකටත්
    Start යන්න search box එකෙ "msconfig" කියල ටයිප් කරල එන්ටර් කරන්න මෙන්න මෙහෙම window එකක් ලැබයි
    snap2012012122h11m39s00.png


    මෙකෙ Start කියන tab එකට ගිහින් අපිට අවශය නැති Start up program ඔක්කොම disable කරල දාන්න


    Disable unwanted services

    පරිගනකයෙ හැමතිස්සෙම run වෙන අපිට අවශය නැති ඕනම process එකක් නවත්තලා දාන්න මේකෙන් පුලුවන් ඔක ඉතින් task manager එකෙනුත් පුලුවන්නෙ කියලා හිතෙයි නමුත් task manager එකෙන් නවත්තන ඒවා matchine එක restart කලාම ආයේ පටන් ගන්නවා:baffled: මේකෙන් නැවැත්තුවොත් බඩුම තමා ආයේ පටන් ගන්නෙ නැ:P


    Start යන්න search box එකෙ "services.msc" කියල ටයිප් කරල එන්ටර් කරන්න මෙන්න මෙහෙම window එකක් ලැබයි
    snap2012012122h20m42s00.png

    මෙකෙ අනවශය process එක උඩ right click කරලා disable කරගන්න හරිම ලෙසි

    සාමානයෙන් මෙන්න මෙ process ටික
    snap2012012122h25m01s00.png

    disable කරගත්තට අවුලක් නැ හැබැයි මේක එක එක්කෙනාගෙ පරිගනකය අනුව වෙනස් වෙනවා

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ela patta rep+++

    Good post
    Samhara trick mama karlath thiynwa
    Thx4sharing
    +++

    පට්ට නූලක් මචන්
    වැදගත් ;)
    රෙප්+


    සින්හබාහු;11899050 said:

    +4 thanks macho...:)
    තැන්ක්ස් හැමෝටම
    6+ ගානෙ සැලකුවා:P:P