ϖϖϖ.......Windows 7 වැඩ කිඩ.......ϖϖϖ
අද මම කියන්න යන්නෙ කාට කාටත් වැදගත් වන windows 7 tips and tricks ටිකක් ගොඩක් තියනවා එක එක වැඩ කෑලි නම් නමුත් වැදගත් කියල හිතෙන ටික විතරක් කියන්නම්
මේ වැඩ ටික කරගන්න අපි ගොඩක් වෙලාවට විවිදාකාර software පාවිච්චි කරනවා නමුත් software නැතුවම මෙ ටික කරගන්න windows 7 වල පහසුකම සපයලා තියනවා බලමු කොහොමද කරගන්නෙ කියලා
Fine tune visual effect
මුලින්ම ඔයාල දන්නවනෙ windows 7 වල මාර ඇනිමේශන් ගොඩක් තියනවනෙ සමහර වෙලාවට මේ ඇනිමෙශන් වැඩි කමටම පරිගනකය slow වෙනවනෙ මෙකට කරන්න තියන්නෙ අපිට අවශය නොවන animation තෝරල disable කරගන්න එක කොහොමද මෙක කරන්නෙ
Start යන්න search box එකෙ "Adjust the appearance" කියල ටයිප් කරල(කොමා ටයිප් කරන්න එපා)
එන්ටර් කරන්න මෙන්න මෙහෙම window එකක් ලැබයි
මේකෙන් පුලුවන් අපිට ඔන නැති ඕනම ඇනිමේශන් එකක් අයින් කරගන්න
මම නම් මෙන්න මේටික තමා අයින් කලේ
මෙ ටික අයින් කරාමනම් ඇත්තටම matchine එකෙ වෙනසක් තේරුනා
ඔයාලත් කරල බලන්නකො
මෙන්න දෙවනි එක
Disable unneeded programs when windows starts
මෙකටත් Start යන්න search box එකෙ "msconfig" කියල ටයිප් කරල එන්ටර් කරන්න මෙන්න මෙහෙම window එකක් ලැබයි
මෙකෙ Start කියන tab එකට ගිහින් අපිට අවශය නැති Start up program ඔක්කොම disable කරල දාන්න
Disable unwanted services
පරිගනකයෙ හැමතිස්සෙම run වෙන අපිට අවශය නැති ඕනම process එකක් නවත්තලා දාන්න මේකෙන් පුලුවන් ඔක ඉතින් task manager එකෙනුත් පුලුවන්නෙ කියලා හිතෙයි නමුත් task manager එකෙන් නවත්තන ඒවා matchine එක restart කලාම ආයේ පටන් ගන්නවා
මේකෙන් නැවැත්තුවොත් බඩුම තමා ආයේ පටන් ගන්නෙ නැ
Start යන්න search box එකෙ "services.msc" කියල ටයිප් කරල එන්ටර් කරන්න මෙන්න මෙහෙම window එකක් ලැබයි
මෙකෙ අනවශය process එක උඩ right click කරලා disable කරගන්න හරිම ලෙසි
සාමානයෙන් මෙන්න මෙ process ටික
disable කරගත්තට අවුලක් නැ හැබැයි මේක එක එක්කෙනාගෙ පරිගනකය අනුව වෙනස් වෙනවා

මේ වැඩ ටික කරගන්න අපි ගොඩක් වෙලාවට විවිදාකාර software පාවිච්චි කරනවා නමුත් software නැතුවම මෙ ටික කරගන්න windows 7 වල පහසුකම සපයලා තියනවා බලමු කොහොමද කරගන්නෙ කියලාFine tune visual effect
මුලින්ම ඔයාල දන්නවනෙ windows 7 වල මාර ඇනිමේශන් ගොඩක් තියනවනෙ සමහර වෙලාවට මේ ඇනිමෙශන් වැඩි කමටම පරිගනකය slow වෙනවනෙ මෙකට කරන්න තියන්නෙ අපිට අවශය නොවන animation තෝරල disable කරගන්න එක කොහොමද මෙක කරන්නෙ

Start යන්න search box එකෙ "Adjust the appearance" කියල ටයිප් කරල(කොමා ටයිප් කරන්න එපා)
එන්ටර් කරන්න මෙන්න මෙහෙම window එකක් ලැබයි
මේකෙන් පුලුවන් අපිට ඔන නැති ඕනම ඇනිමේශන් එකක් අයින් කරගන්න
මම නම් මෙන්න මේටික තමා අයින් කලේ
මෙ ටික අයින් කරාමනම් ඇත්තටම matchine එකෙ වෙනසක් තේරුනා
ඔයාලත් කරල බලන්නකොමෙන්න දෙවනි එක