සමහර අයගේ නම යටින් Banned කියලා වැටිල තියෙන්නේ ඇයි...ඒ අයව Banned කරලද? සමහරු රෙප් පවර් එක 10ක් විතර තියන අය.. Banned කලාට පස්සේ ඒ ගොල්ලන්ට මොකුත් කරන්න බැයිද? දන්න කවුරුහරි කියන්නකෝ 

ow ban thamai machan ....
hethuwak nam man danne naha
bt waraddakata thama ban karanne
ban karala thiyena kaala simawa iwara wenakan ma enna ba elakiri ekata aye
e kalaya man hithanne thiranaya wenne GTRZ (Admin) thiranaya anuwai![]()

ඒ එකවුන්ට් එකෙන් එන්න බෑ නේ..ගෙස්ට් කෙනෙක් විදියට තමයි එන්න වෙන්නෙ!

ow machan enna ba![]()
bt guest kenek widihata ena eka harida kiyanna mama danne naha .....
mokada machan enne ethakota guest la widihata neme ne FAKE la wiihata![]()
ෆේක් විදියට එන එකනම් රූල්ස් වලට පටහැනියි නේද මචන්?
ලොගින් වෙන්නෙ නැතුව ඉතින් ඇවිත් බලල යන්න පුලුවන්.නේ...
දඩුවමක් නේ මේක..!!

affa ehema puluwanda ???![]()
mama eka danagena unne naha machooo !![]()
පුලුවන් වගේ මතක මචන්, හැබැයි පෝස්ට් දාන්න නම් බෑ !!
බැන් උනත් ලොග් වෙන්න පුලුවන් ඒ එකවුන්ට් එකෙන් මගෙ හිතේ, හැබැයි බලන්න විතරෛ පුලුවන්, වෙන මොනවත් කරන්න බෑ

ෆේක් නෙමේ බන් ලොග් වෙන්නෙ නැතුව එන්න පුළුවන්,,, මමත් එහෙ මෙහෙ ගියම නිවුස් එහෙම බලනෙ ගෙස්ට් කෙනෙක් වගේ ඇවිත්ow machan enna ba![]()
bt guest kenek widihata ena eka harida kiyanna mama danne naha .....
mokada machan enne ethakota guest la widihata neme ne FAKE la wiihata![]()

katatth podui eka ..උඹ ඇඩ්මීන් කෙනෙක්ද බන්?danna vidihata ban karana type 2k thiyenava ..
1. log unata thread balannavath baha / chat karanna baa (avatar disable venava)
2. log vela thread balanna / chat(bar) karanna puluwan (avatar eka disable venne naa)
goddak kattiya ban karala thiyenne 2 system ekata .. rules kaduvoth rep power eka 100 unath ban karanavanekatatth podui eka ..

na ban una evun kiyala thiyenneඋඹ ඇඩ්මීන් කෙනෙක්ද බන්?
නැත්තම් උඹවත් බෑන් උනාද?![]()

එහෙමද මචන්.ඒකත් නිකන් අත පය බැඳලා මූදට දැම්ම වගේ වැඩක් තමයි නේ![]()

danna vidihata ban karana type 2k thiyenava ..