About Banned Elakiri members..!!

Status
Not open for further replies.

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    සමහර අයගේ නම යටින් Banned කියලා වැටිල තියෙන්නේ ඇයි...ඒ අයව Banned කරලද? සමහරු රෙප් පවර් එක 10ක් විතර තියන අය.. Banned කලාට පස්සේ ඒ ගොල්ලන්ට මොකුත් කරන්න බැයිද? දන්න කවුරුහරි කියන්නකෝ :confused::confused::confused::confused:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ow ban thamai machan ....

    hethuwak nam man danne naha :no:

    bt waraddakata thama ban karanne :yes:

    ban karala thiyena kaala simawa iwara wenakan ma enna ba elakiri ekata aye :)

    e kalaya man hithanne thiranaya wenne GTRZ (Admin) thiranaya anuwai :)
     
    kingdewi

    Well-known member
  • ow ban thamai machan ....

    hethuwak nam man danne naha :no:

    bt waraddakata thama ban karanne :yes:

    ban karala thiyena kaala simawa iwara wenakan ma enna ba elakiri ekata aye :)

    e kalaya man hithanne thiranaya wenne GTRZ (Admin) thiranaya anuwai :)
    :yes:
    ඒ එකවුන්ට් එකෙන් එන්න බෑ නේ..ගෙස්ට් කෙනෙක් විදියට තමයි එන්න වෙන්නෙ!
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    :yes:
    ඒ එකවුන්ට් එකෙන් එන්න බෑ නේ..ගෙස්ට් කෙනෙක් විදියට තමයි එන්න වෙන්නෙ!

    ow machan enna ba :no:

    bt guest kenek widihata ena eka harida kiyanna mama danne naha .....

    mokada machan enne ethakota guest la widihata neme ne FAKE la wiihata :yes:
     
    kingdewi

    Well-known member
  • ow machan enna ba :no:

    bt guest kenek widihata ena eka harida kiyanna mama danne naha .....

    mokada machan enne ethakota guest la widihata neme ne FAKE la wiihata :yes:

    ෆේක් විදියට එන එකනම් රූල්ස් වලට පටහැනියි නේද මචන්?
    ලොගින් වෙන්නෙ නැතුව ඉතින් ඇවිත් බලල යන්න පුලුවන්.නේ...
    දඩුවමක් නේ මේක..!!
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ෆේක් විදියට එන එකනම් රූල්ස් වලට පටහැනියි නේද මචන්?
    ලොගින් වෙන්නෙ නැතුව ඉතින් ඇවිත් බලල යන්න පුලුවන්.නේ...
    දඩුවමක් නේ මේක..!!

    affa ehema puluwanda ??? :D

    mama eka danagena unne naha machooo ! ;)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පුලුවන් වගේ මතක මචන්, හැබැයි පෝස්ට් දාන්න නම් බෑ !!

    බැන් උනත් ලොග් වෙන්න පුලුවන් ඒ එකවුන්ට් එකෙන් මගෙ හිතේ, හැබැයි බලන්න විතරෛ පුලුවන්, වෙන මොනවත් කරන්න බෑ
     
    kingdewi

    Well-known member
  • බැන් උනත් ලොග් වෙන්න පුලුවන් ඒ එකවුන්ට් එකෙන් මගෙ හිතේ, හැබැයි බලන්න විතරෛ පුලුවන්, වෙන මොනවත් කරන්න බෑ

    එහෙමද මචන්.ඒකත් නිකන් අත පය බැඳලා මූදට දැම්ම වගේ වැඩක් තමයි නේ:growl:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ow machan enna ba :no:

    bt guest kenek widihata ena eka harida kiyanna mama danne naha .....

    mokada machan enne ethakota guest la widihata neme ne FAKE la wiihata :yes:
    ෆේක් නෙමේ බන් ලොග් වෙන්නෙ නැතුව එන්න පුළුවන්,,, මමත් එහෙ මෙහෙ ගියම නිවුස් එහෙම බලනෙ ගෙස්ට් කෙනෙක් වගේ ඇවිත්:D
     
    • Like
    Reactions: nelik

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    danna vidihata ban karana type 2k thiyenava ..
    1. log unata thread balannavath baha / chat karanna baa (avatar disable venava)
    2. log vela thread balanna / chat(bar) karanna puluwan (avatar eka disable venne naa)
    goddak kattiya ban karala thiyenne 2 system ekata .. rules kaduvoth rep power eka 100 unath ban karanavane :yes: katatth podui eka ..
     
    උඹ ඇඩ්මීන් කෙනෙක්ද බන්?:)
    නැත්තම් උඹවත් බෑන් උනාද?
    :lol:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    එහෙමද මචන්.ඒකත් නිකන් අත පය බැඳලා මූදට දැම්ම වගේ වැඩක් තමයි නේ:growl:

    karanna deyak naha machan .... waraddak nam daduwam labiya uthumai :yes:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    dan ubata oka sahasuddenma danaganna one nam podi kunuharapak kiyala,aka ලේනාට report karapan,ethakota ubava ban karayi,ethakota test karala balapan monada venne kiyala
    aye oya sunna ponimala vage davas 2kin pera paridi venna puluvan
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    danna vidihata ban karana type 2k thiyenava ..
    1. log unata thread balannavath baha / chat karanna baa (avatar disable venava)
    2. log vela thread balanna / chat(bar) karanna puluwan (avatar eka disable venne naa)
    goddak kattiya ban karala thiyenne 2 system ekata .. rules kaduvoth rep power eka 100 unath ban karanavane :yes: katatth podui eka ..

    rep power eka 100k unoth ??? :confused:
     
    Status
    Not open for further replies.