මේ දවස් වල එක දිගටම බෑන්ඩ් වුන අය ගැන ත්‍රේඩ් යනවා නේ..
ඒ ඇයි..
සමහර වේලාවට බෑන්ඩ් වුන අයගේ ෆෙක් එකවුන්ට් එකෙන් ඇවිත් බොරුවට..
ඒ ගැන දුක් වෙන අය ඉන්නවා නේ..
කොහොම වුනත් මම නම් දැක්කේ එක්කනෙක් දෙන්නෙක් වගේ..
සමහර වේලාවට මම දැකලා නැතුව ඇති..
ඒ හින්දා මේකට විකප්ලයක් හැටියට..
හොම් පෙජ් එකේ වම් පැත්තෙන් සයිට් නැවිගෙෂන් එකේ..
බෑන්ඩ් වුන අයගේ නම් දැම්මා නම් හරි..
අපිට හිතා ගන්න පුලුවන් නේ මේ පුද්ගලයා ට දඩුවම් ලැබිලා කියලා..
හරියට ඉස්කොලේ යම් වැරැද්දක් කලාම නොටිස් බොඩ් එකේ පබ්ලික් කරනවා වගේ..



අඩේ මචන් මම නම් ෆේක් නෙමෙයි හරිද..දන්නේ නැති නිසා ඇහුවේ![]()
කවුද කිව්වේ මචන් ඔයා ෆෙක් කියලා..
නෑ, ඔයාගේ මේ ත්‍රේඩ් එකට විතරයි මම පිළිතුරු දෙන්න ගියේ..
fake වලින් එනවද නැද්ද, කියල තීරණය කරන්නෙ තමන්මනෙ. සමාජයට එක මූණක් පෙන්නගෙන ඇත්ත මූණ හංගගෙන ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? හොඳ රැකියාවක් කරනව කියල ඒක මුවාවෙන් නරක දේ කරන අයත් කොච්චර නම් ඉන්නවද? එළකිරියටත් ඒක පොදුයි නේ.
සමාජයේ වැදගත් විදියට ජීවත් වෙන කෙනෙකුට නම් එහෙම ඉන්න අවශ්‍යතාවක් නෑ...මම හිතන්නෙ.
එහෙම නේද?
මේ දවස් වල එක දිගටම බෑන්ඩ් වුන අය ගැන ත්‍රේඩ් යනවා නේ..
ඒ ඇයි..
සමහර වේලාවට බෑන්ඩ් වුන අයගේ ෆෙක් එකවුන්ට් එකෙන් ඇවිත් බොරුවට..
ඒ ගැන දුක් වෙන අය ඉන්නවා නේ..
කොහොම වුනත් මම නම් දැක්කේ එක්කනෙක් දෙන්නෙක් වගේ..
සමහර වේලාවට මම දැකලා නැතුව ඇති..
ඒ හින්දා මේකට විකප්ලයක් හැටියට..
හොම් පෙජ් එකේ වම් පැත්තෙන් සයිට් නැවිගෙෂන් එකේ..
බෑන්ඩ් වුන අයගේ නම් දැම්මා නම් හරි..
අපිට හිතා ගන්න පුලුවන් නේ මේ පුද්ගලයා ට දඩුවම් ලැබිලා කියලා..
හරියට ඉස්කොලේ යම් වැරැද්දක් කලාම නොටිස් බොඩ් එකේ පබ්ලික් කරනවා වගේ..
අන්න නියම අදහස මචන්.එතකොට පැත්තකට වෙලා ආතල් ගන්න උන්ටත් අන්න අරූ 5ක් ගැහුවා, හයක් ගැහුවා කියකියා උඩපනින්න පුලුවන්නේ!මම කියන්නෙ සහෝ අපි හෝම් පේජ් එකට ගාන්ටාර කුලුනක් හයිකරමු, කෙනෙක් බෑන් වුනහම සිරීපාදේ ගියා වගේ ගාන්ටාරෙ ගහන්න පුලුවන් බෑන් වුනා ගාන අනුව![]()

අපේ කූල් සහෝදරයට පුලුවන් පැත්තකට වෙලා කොන්ඩ කෙලින් තියාගෙන ගනංකරන්න වාර ගානඅන්න නියම අදහස මචන්.එතකොට පැත්තකට වෙලා ආතල් ගන්න උන්ටත් අන්න අරූ 5ක් ගැහුවා, හයක් ගැහුවා කියකියා උඩපනින්න පුලුවන්නේ!![]()
පස්සෙ ත්‍රෙඩ් එකක් දාල කියන්නත් පුලුවන්නෙ,අපේ කූල් සහෝදරයට පුලුවන් පැත්තකට වෙලා කොන්ඩ කෙලින් තියාගෙන ගනංකරන්න වාර ගානපස්සෙ ත්‍රෙඩ් එකක් දාල කියන්නත් පුලුවන්නෙ,

Ban කරපු එක අයින් වෙනකල් එයාලට එකවුන්ට් වලින් ලොග් වෙන්න බැහැ!

මම කියන්නෙ සහෝ අපි හෝම් පේජ් එකට ගාන්ටාර කුලුනක් හයිකරමු, කෙනෙක් බෑන් වුනහම සිරීපාදේ ගියා වගේ ගාන්ටාරෙ ගහන්න පුලුවන් බෑන් වුනා ගාන අනුව![]()


wadiya kaa gahanna epa,, black board eke nama liyanawa naughty kiyala 
