මට ලොකු උදව්වක් ඕනේ කරලා තියෙනවා.
මගේ car එක insure කරලා තියෙන්නේ AVIVA NDB එකේ. ඒත් උන් එක්ක deal කරන්න බෑ. මගේ Rs. 30,000 විතර claim එකකට මාසයක් විතර අරගෙන Rs.3000 අඩුවෙන් දුන්නේ. හේතු අහනකොට බයිලා කියනවා.Phone බිලටම දැන් බරගානක් ගෙවන්න ඕනේ උන්ට කතා කරපු ඒවට.
මට Insurance company එක මාරු කරන්න ඕනේ. දැනට තියෙන හොදම insurance company එක මොකක්ද කියලා පොඩ්ඩක් අදහස් දීපල්ලකෝ.

කාර් නෙවෙයි, මම ඉස්කූල් හයර් දුවන ශෙල් එක