help about dialog couple sims

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    2500i ban qe,,eka tama,,mata clz ban bamba wala,,so eke set eke kollek ekka yanwa,,man biznz kara ban Mr,Beatz ekka ehema,,manz fattama genuine an,,siraaaa

    meka kohoma 1da kiyala ne sur natte


    හොද එවුන් ඉන්නවා නැතුව නෙවෙයි..
    ඒත් මේ මෑන්.. වැඩි විස්තර කියන්නේ නතිව තටබන හින්දා නේ..
    අපිට සැක කරන්න වෙන්නේ...
    කොහොම වුනත් ගන්න ඕනේ නෑ අරුගෙන් විස්තර අහලා කියපන් බොරුවට..
    මේ වැඩේ 2000 ට කරමු ද..
    මචන් මට 500 ක් අඩුයි කියලා...
    හැබැයි හැම දෙයකටම කලින් අරුගෙන් සිම් එකේ විස්තර අහලා හිතපන්.. ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eka tama ban,,matat baya

    උඹ දැන් කතා කලා කිව්වා නේ..
    කොහොමත් ඒ වගේ ඩිල් කරන්නේ පොඩි එවුන්..
    ඒත් ලොකු වුනත් මොකෝ..
    අරුට අපිට බලෙන් සිම් දෙන්න විදියක් නෑ නේ..
    අපි කැමති නම් විතරයි ගන්නේ..
    උඹ මම කියන විදියට සිම් එකේ විස්තර අහපන් ලැජ්ජා වෙන්නේ නැතිව..
    ඊට පස්සේ අරූ ටිකක් විතර ඇඹරෙනවා නම්..
    කියපන්..
    මේ සිම් එක ආකෙඩ් එකෙන් දෙනවා ද ? මම දන්න පොරක් ඉන්නවා..
    අරුගෙන් අහන්න පුලුවන් ඒ හින්දා මේ පැකෙජ් එකට කියන නම කියපන් කියලා..
    අරූ හොරකමක් කරනවා නම් කියයි.. සර් ගන්න කැමති නැත්නම් නෑ කියන්න මට වැඩ තියෙනවා කියලා...
    අරූ බලෙන් අයින් වෙලා යනවා නම්.. අපි බල කරලා නතර කරන්න ඕනේ නෑ..
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    මමත් හොයනවා මචන්..
    කොහොමත් එළකිරි අඩවියේ අලුතින් ගිණුමක් හදාගෙන ඇවිත් බිස්නස් කරන එකෙක් ව වත් විශ්වාස කරන්න එපා..
    කොහොමත් පැය ගණන් අපිටත් නොදැනම ෆොන් එකෙන් කෙල්ලත් එක්ක කතා කරගෙන ඉන්න කොට නිකන් ම දන්නේම නැතුව බිල නගිනවා..
    මගේ නම් පැකෙජ් එකක් මචන් තියෙන්නේ 1000 විනාඩි ෆ්‍රි පැකෙජ් එක..
    ඒත් එක මදි ඕනේ නම් ඒක සතියකට ඇති.. :(
    ඒ හින්දා මමත් හොයාගෙන ඉන්නේ..

    yaluwa oya monthly Rental 1000 pkg ekada.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    yaluwa oya monthly Rental 1000 pkg ekada.

    ඩයලොග් බ්ලාස්ටර් පැකෙජ් එක....
    නෑ. රෙන්ටල් එක නම් 400 ට අඩු ගාණක් එන්නේ..
    ඒත්.. අපිට නම් කොහොමත් රු. 2000 ක් වත් වෙනවා මාසෙටම යුසෙජ් එක අනුව..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ekane ban,,na na balen sim ganna mata pixuda ban,,ane ban,hehehe,,matat innawa ehe kaztiya duwanna denna,,hehe

    ekaneewi ban,,meka mata gannama ona,,meka gana man dannati ekane cez

    එහෙනම් මොනවාට ද බය වෙන්නේ..
    අපිටත් දන්නේ නෑ නේ ඒක නේ මෙතන තියෙන සින් එක..
    ඒ හින්දායි මම කිව්වේ..
    අරු ලගට ගිහිල්ලා විස්තර අහ ගන්න කියලා..
    ඊට පස්සේ මොනවා හරි කරන්න බැරි යෑ..