FIRE EYE වැරැද්ද පිළිගනීද​?

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
FIRE EYE වැරැද්ද පිළිගනීද​?

Cool D සහෝදරයා එකම තමන් නිවැරදින් නම් ඇයි මේ එකම Post එකක් Repeat කරන්නේ...
අයි ඔයා මෙතන ගිය ඔයා Copy කරපුවට සද්ද නැත්තේ...
හැබැයි ඒවට මං නම් කියන්නේ ඔයාගේ හෙළුව වැනේ කියලා නෙමේ...
ඔයාගෙන් වෙච්ච වැරද්දක් විදියට.
හෙළුව පෙනුනා වගේ නෙමේ ඔයාට ඉස්සරහට ඒක හදාගන්න පුළුවන්.
මං නැවතත් කියනවා...
මං දෙයක් Net එකෙන් ගත්තනම් මං ඒකේ Link එක දෙම්මා...
එහෙම Google Search කරපු ගමන් අහුවෙන එකට මැරෙන්න තරම් මං හරකෙක් නෙමේ...
හෙළුව කතාවෙන් බැහැර වෙලා ඔයා දාපුවා ගැන කියන්න බලන්න...


◄◄◄මෙන්න ඔයාට උත්තර►►​►
මෙ තියෙන්නේ උඹ දාපු නූල​... (අපි නොදන්න මෝහිනී) ''2012.01.09''
http://www.elakiri.com/forum/showthread.php?t=1303915

මේ තියෙන්නේ නදී ලියපු එක​ ''2011.09.28''
http://blogs.geegain.com/post/20086/...B6%B1%E0%B7%93

posted date එකෙන් පේනවනේ පරණ මොකක්ද කියලා. :rofl:
ඇයි බං බොරු කියන්නේ තවමත්? පිළිගනින්කෝ ඉස්සුවා කියලා. ;)
මේ දෙක වෙන වෙනම නදී සහ උඹ පොතකින් බලාගෙන type කරා නම් එකම වචන වල ඉස්පිලි පාපිලි නැති වුනේ කොහොමද​?
උඹල නිඹුල්ලුද​? :oo:

උදා :
1. කවුරුත් දන්න විදියට මෝහිනී මුලාකරවන්නෙ ඉතින් පිරිමි ''පාර්ශ්වයනේ''
(දෙකේම ''පාර්ශවයනේ'' ලියල තියෙන්නේ ''පාර්ශ්වයනේ'' කියලා.) :D

2.හැමෝම අහල ඇතිනේ අර කොන්ඩේ ''කඩාගන''...
(දෙකේම ''කඩාගෙන​'' ලියල තියෙන්නේ ''කඩාගන'' කියලා.) :D

3.සුදුසාරියක් ''ඇදගන''...
(දෙකේම ''ඇඳගෙන​'' ලියල තියෙන්නේ ''ඇදගන'' කියලා.) :D

ඔන්න දැන් ඔයා ඒ මෝහිනී thread එක ඉස්සුවා කියල මාට්ටූ හොඳේ... :lol:
•••••••
දැන් ඔයා, මම එලකිරි එකෙන් ඉස්සුවා කියල කෑ ගහන ලින්ක් 2 බලමුකෝ...

1st one► (SEVEN BRILLIANT QUOTES)
https://www.facebook.com/photo.php?....228141770582195.58780.228131663916539&type=3

මම ඕක ගත්තේ► http://trawelindia-mails.blogspot.com/2011/12/seven-brilliant-quotes.html

2nd one► (ඔබේ ලග්නයට අදාලව ඔබ ගැන දැනගන්න)
https://www.facebook.com/photo.php?....228141770582195.58780.228131663916539&type=3

ඕක සිද්ධාලේප වෙදමහත්තයගේ ජීවිතය සහ ග්‍රහයෝ පොතෙන්. මට ලැබුනේ e-mail එකකින්. ''උපුටාගැනීම : විද්‍යුත් තැපෑලක් මඟිනි'' කියල​ මම සඳහන් කරල තියෙනවා. නැතුව ඔයා වගේ හොරෙන් උස්සල මගේ වගේ දාලා නම් නෑ. :no:


කට්ටියට​ම දැනගන්න දැන්වත් පිළිගන්න ''මෝහිනී'' thread එක​ ඉස්සුවා කියල යාලු. මට වැදි බණ කියගෙන​ ආවම මෝහිනි එක උඹේ නිර්මාණයක් කියල හිතාගෙන මම වැරැද්ද පිළිගත්තා. ඒත් දැන් ඒක උඹේ නෙවෙයිනේ. ඉතිං උඹටත් පිට කොන්ඳක් කියල එකක් තියෙනව නම් පිළිගනින් උඹත් ඒක ඉස්සුවා කියලා. එතකොට උඹටත් වැරැද්ද හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් වේවි.
:) :) :)
තෙරුවන් සරණයි !
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    2nd one► (ඔබේ ලග්නයට අදාලව ඔබ ගැන දැනගන්න)
    https://www.facebook.com/photo.php?f...3916539&type=3

    ඕක සිද්ධාලේප වෙදමහත්තයගේ ජීවිතය සහ ග්‍රහයෝ පොතෙන්. මට ලැබුනේ e-mail එකකින්. ''උපුටාගැනීම : විද්‍යුත් තැපෑලක් මඟිනි'' කියල​ මම සඳහන් කරල තියෙනවා. නැතුව ඔයා වගේ හොරෙන් උස්සල මගේ වගේ දාලා නම් නෑ.


    අනේ පලයන් බොරු නොකිය බලපන් මේක සම්පූර්ණයෙන්ම පෙටාශ ලියපු එක උස්සල බොරු කියනව නිකන් පලයන් බන් යන්න ඉස්සුව නම් ඉස්සුව කියපන් බලපන් පෙටාශා දාපු වල තියෙන පොඩි පොඩි වැරදි හිටන් තොගෙ පේජ් එකේ තියෙනවා බලපන් ගිහින් කුප්ප කථා නොකිය
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    eek4wd.gif
     

    aruna47

    Well-known member
  • ***ඔයා මෙහම දාලා අපෙන් හෝ අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනාද. මම දැක්කා සොමි නෝනා වගේ ඔයා මෙය ගෙන ත්රෙඩ් දදා යනවා.. අපිට තේරෙන්නේ නැහැ මේකෙන් ඔයාට මොකක්ද කියන්න ඕනේ කියල..එළකිරි එක තියන්නේ අනික් site වල ප්‍රසන විසදන්න නෙම. මේක තියන ප්‍රසන ටික දැක්කොත් ඔබාමා එළකිරි එක ගන්නවා රටක් හැටියට :dull::dull::dull::confused:

    දුක දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය:rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කූල් ඩී ගේ තවත් හොර වැඩක් එළිවේ

    http://www.elakiri.com/forum/member.php?u=99836

    https://www.facebook.com/Bravo86:lol::lol::lol:

    කූල් ඩී ඩබල් ගේමක දිනේශ් මල්ලියේ ගාල්ලෙ එකෙක් විදියට ලැජ්ජ කරන්න එපා රිච්ඩ්මන්ඩ් එකේ නමට කැළලක් කරන්න එපා
     

    aruna47

    Well-known member


  • අනේ පලයන් බොරු නොකිය බලපන් මේක සම්පූර්ණයෙන්ම පෙටාශ ලියපු එක උස්සල බොරු කියනව නිකන් පලයන් බන් යන්න ඉස්සුව නම් ඉස්සුව කියපන් බලපන් පෙටාශා දාපු වල තියෙන පොඩි පොඩි වැරදි හිටන් තොගෙ පේජ් එකේ තියෙනවා බලපන් ගිහින් කුප්ප කථා නොකිය

    යුස්මතා මේ උසාවියේ නඩුවට සාක්කි කාරයෙක් හැටියට පෙනීසිටීමට කැමති ද?:rolleyes::rolleyes:
     

    aruna47

    Well-known member
  • කූල් ඩී ගේ තවත් හොර වැඩක් එළිවේ

    http://www.elakiri.com/forum/member.php?u=99836

    https://www.facebook.com/Bravo86:lol::lol::lol:

    කූල් ඩී ඩබල් ගේමක දිනේශ් මල්ලියේ ගාල්ලෙ එකෙක් විදියට ලැජ්ජ කරන්න එපා රිච්ඩ්මන්ඩ් එකේ නමට කැළලක් කරන්න එපා

    බෙන්තර ගගෙන් එහාපැත්තෙ ඉන්න අය කපටි කියනවනේ :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බලන්න මෙයාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ යූසර්නේම් එක දිහා බලන්න එලකිරි අයිඩී එක දිහා මම පෝස්ට් කරපු ලින්ක් එකට ගිහින් දෙකේම යූසර් නේම් එකයි දිනේශ් තමයි මෙයාගේ රියල් නම ලොවෙත් නෑ ෆේජ් එකේ අයිතිකාරයා එතකොට දැන් මේ ත්‍රෙඩ් දාන්නෙ කූල් ඩී එතකොට මේ අයිඩී දෙකේ වෙනස මොකද්ද අයිතිකාරයට බනිනකොට කූල්ඩීට බොක තද වෙන්නෙ මොකද දෙන්නගෙම පියා එක්කෙනෙක්ද නැත්නම් දෙන්නම එක්කෙනෙක්ද

    සත්‍යය සටහන බුද්ධියේ විමසුමට
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    kollane mewa kathaa karala wisada ganilla ban...
    ubala dennama ela membersla dennek ne
    moko nikan boruwata wali daganne......
    mehema thred dada yanna epa ban....katha karala wisada ganin
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Dìñèsh Wìjèsèkàrà (ලොවී)
    https://www.facebook.com/Bravo86

    bravo86

    http://www.elakiri.com/forum/member.php?u=99836

    ivfiiu.jpg



    දිනේශ්=බ්‍රවෝ86 ට බනිද්දි ඇයි කූල් ඩී අඩන්නෙ
    කූල් ඩී ගේ පියා සහ බ්‍රාවෝ86 ගේ පියා එක්කෙනෙක්ද
    නැත්නම් බ්‍රාවෝ86 සහ කූල් ඩී එක්කෙනෙක්ද

    සත්‍යය සටහන බුද්ධියේ විමසුමට



    ෆේජ් එකේ නියම ඇඩ්මින්ට නැති අමාරුවක් මූට තියෙන්නේ මොකද්ද මේකේ රහස ෆේක් ගේමක්ද