FIRE EYE වැරැද්ද පිළිගනීද?
Cool D සහෝදරයා එකම තමන් නිවැරදින් නම් ඇයි මේ එකම Post එකක් Repeat කරන්නේ...
අයි ඔයා මෙතන ගිය ඔයා Copy කරපුවට සද්ද නැත්තේ...
හැබැයි ඒවට මං නම් කියන්නේ ඔයාගේ හෙළුව වැනේ කියලා නෙමේ...
ඔයාගෙන් වෙච්ච වැරද්දක් විදියට.
හෙළුව පෙනුනා වගේ නෙමේ ඔයාට ඉස්සරහට ඒක හදාගන්න පුළුවන්.
මං නැවතත් කියනවා...
මං දෙයක් Net එකෙන් ගත්තනම් මං ඒකේ Link එක දෙම්මා...
එහෙම Google Search කරපු ගමන් අහුවෙන එකට මැරෙන්න තරම් මං හරකෙක් නෙමේ...
හෙළුව කතාවෙන් බැහැර වෙලා ඔයා දාපුවා ගැන කියන්න බලන්න...
◄◄◄මෙන්න ඔයාට උත්තර►►►
මෙ තියෙන්නේ උඹ දාපු නූල... (අපි නොදන්න මෝහිනී) ''2012.01.09''
http://www.elakiri.com/forum/showthread.php?t=1303915
මේ තියෙන්නේ නදී ලියපු එක ''2011.09.28''
http://blogs.geegain.com/post/20086/...B6%B1%E0%B7%93
posted date එකෙන් පේනවනේ පරණ මොකක්ද කියලා.
ඇයි බං බොරු කියන්නේ තවමත්? පිළිගනින්කෝ ඉස්සුවා කියලා.
මේ දෙක වෙන වෙනම නදී සහ උඹ පොතකින් බලාගෙන type කරා නම් එකම වචන වල ඉස්පිලි පාපිලි නැති වුනේ කොහොමද?
උඹල නිඹුල්ලුද?
උදා :
1. කවුරුත් දන්න විදියට මෝහිනී මුලාකරවන්නෙ ඉතින් පිරිමි ''පාර්ශ්වයනේ''
(දෙකේම ''පාර්ශවයනේ'' ලියල තියෙන්නේ ''පාර්ශ්වයනේ'' කියලා.)
2.හැමෝම අහල ඇතිනේ අර කොන්ඩේ ''කඩාගන''...
(දෙකේම ''කඩාගෙන'' ලියල තියෙන්නේ ''කඩාගන'' කියලා.)
3.සුදුසාරියක් ''ඇදගන''...
(දෙකේම ''ඇඳගෙන'' ලියල තියෙන්නේ ''ඇදගන'' කියලා.)
ඔන්න දැන් ඔයා ඒ මෝහිනී thread එක ඉස්සුවා කියල මාට්ටූ හොඳේ...
•••••••
දැන් ඔයා, මම එලකිරි එකෙන් ඉස්සුවා කියල කෑ ගහන ලින්ක් 2 බලමුකෝ...
1st one► (SEVEN BRILLIANT QUOTES)
https://www.facebook.com/photo.php?....228141770582195.58780.228131663916539&type=3
මම ඕක ගත්තේ► http://trawelindia-mails.blogspot.com/2011/12/seven-brilliant-quotes.html
2nd one► (ඔබේ ලග්නයට අදාලව ඔබ ගැන දැනගන්න)

ඕක සිද්ධාලේප වෙදමහත්තයගේ ජීවිතය සහ ග්රහයෝ පොතෙන්. මට ලැබුනේ e-mail එකකින්. ''උපුටාගැනීම : විද්යුත් තැපෑලක් මඟිනි'' කියල මම සඳහන් කරල තියෙනවා. නැතුව ඔයා වගේ හොරෙන් උස්සල මගේ වගේ දාලා නම් නෑ.
කට්ටියටම දැනගන්න දැන්වත් පිළිගන්න ''මෝහිනී'' thread එක ඉස්සුවා කියල යාලු. මට වැදි බණ කියගෙන ආවම මෝහිනි එක උඹේ නිර්මාණයක් කියල හිතාගෙන මම වැරැද්ද පිළිගත්තා. ඒත් දැන් ඒක උඹේ නෙවෙයිනේ. ඉතිං උඹටත් පිට කොන්ඳක් කියල එකක් තියෙනව නම් පිළිගනින් උඹත් ඒක ඉස්සුවා කියලා. එතකොට උඹටත් වැරැද්ද හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් වේවි.

තෙරුවන් සරණයි !