ඹ්නෙම Photo ඒකක් Chat Smile කරන අකාරය

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ඹ්නෙම Photo ඒකක් Chat Smile කරන අකාරය

    406786_283299028395931_100001475078021_813296_1443661881_a.jpg


    ආයුබොවන්, යාළුවනේ, ඔයාලාට අද මම කියන්න යන්නේ මුහුණු පොත හා සම්බන්ධ වැඩක් ගැන. මුහුණු පොතේ හැමෝම දන්න දෙයක්නෙ Chat කෙරුවාව. හ්ම්, අද මම කියන්නෙ අපිට කැමති Photo එකක් මේ විදිහට හදාගන්න විදිහ,


    මේකටත් අපිට සහය වෙන්නේ වෙබ් පිටුවක්, මෙයට අපිට කැමති පිතූරයක් Upload කිරීමේ හැකියාව තිබෙනවා. Upload කිරීමෙන් පසුව මිනිත්තු කිහිපයක් ඇතුලත Code එකක් ලැබෙනවා. ඒ ටික Copy කරලා Chat Box එකට දාලා Enter කරන්න තියෙන්නේ, අරුම පුදුම වෙන්න එපා. හරි කරලා බලන්න. :D

    http://smileyti.me/

    ඔය බට්න් එක ක්ලික් කරලා, Site එකට පිවිසෙන්නකො, Choose File ක්ලික් කරලා File එක Com එකේ තියෙන Path එකෙන් තොරලා දෙන්න, පසුව පහත තියෙන Captcha එකේ තියෙන අකුරු ටිකත් නිවැරදිම Type කරලා, කොල පාට Upload බට්න් එක ක්ලික් කරන්න.

    396180_283299411729226_100001475078021_813297_1238176927_a.jpg


    මේ තියෙන්නේ ඔයා Upload කරලා දීපු පිංතූරයට අදාලා Chat Smile Code එක, මේ ටික Copy කරගෙන, Chat Box එකට Paste කරන්න, පසුව Enter කරන්න...වැඩේ එලකිරි වගේ වැඩ ඇති. ඔන්න යාළුවනේ, ඔයාලට වැදගත් වෙන අලුත් දෙයක් කියලා දුන්නා