[FONT="]මේ දවස් වල බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමයි
[FONT="]SOPA [/FONT][FONT="]හා [/FONT][FONT="]PIPA!!!

[/FONT][/FONT]
[FONT="]ගොඩාක් වෙබ් අඩවි වල වගේම ෆේස් බුක් එකෙත් වැහි වැහැලා.....[/FONT]

[FONT="]මොකක්ද මේ[/FONT][FONT="]???

[/FONT] [FONT="]SOPA [FONT="]යනු [/FONT][FONT="]Stop Online Piracy Act [/FONT][FONT="]හා[/FONT][FONT="] PIPA [/FONT][FONT="]යනු [/FONT][FONT="]Protect Intellectual Property Act [/FONT][FONT="]යන්නයි. [/FONT][FONT="]SOPA [/FONT][FONT="]ලෙස එහෙමත්[/FONT][FONT="]නැතිනම් [/FONT][FONT="]House Bill [/FONT][FONT="]නැතිනම් [/FONT][FONT="]H.R.326 [/FONT][FONT="]ලෙස[/FONT][FONT="]හදුන්වයි.[/FONT]
[/FONT][FONT="]ඒ ගැන වැඩිපුර දැන ගන්න මෙතනින් යන්න.....http://www.elakiri.com/forum/showthread.php?t=1313444
[/FONT]
[FONT="]දැන්නම් ඒ පනත් සම්මත කිරීම තාවකාලිකව නවත්වලා!!
[/FONT] [FONT="]



[/FONT]
[FONT="]පසුගිය[FONT="] 18 [/FONT][FONT="]වැනිදා විකිපීඩියාවේ[/FONT][FONT="]ඉංග්රීසි වෙබ් අඩවිය මෙම පනතට විරෝධය දක්වමින්[/FONT][FONT="]ලංකාවේ වේලාවෙන් උදෑසන[/FONT][FONT="] 10.30[/FONT][FONT="] සිට පැය [/FONT][FONT="]24[/FONT][FONT="] ක කාලයක් අක්රීය කොට තිබුනි.
[/FONT]
[/FONT] [FONT="]මෙන්න මේ වගේ පින්තූරයක් දාලා....

[/FONT]
විකිපීඩියාව ගැන ඔබ දන්නේ දේට වඩා ටිකක් වැඩියෙන්...
මෙතනින් යන්න..
[FONT="]ඒ ගැන ඉතින් කට්ටිය දන්නවානේ??


[/FONT] [FONT="]දන්නවද ඊට විරෝධය පාන්න ගායනය කලා වු ගීතයක්....[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT] [FONT="]ලංකාවෙන් නම් නෙවේ..
[/FONT] [FONT="]බොහෝ අය දන්නවත් ඇති..දැකලාත් ඇති...
[/FONT] [FONT="]මේ නොදැක්ක අයට


[/FONT] [FONT="]ගීතයේ නම
[/FONT] "The Day the LOLcats Died"
ගීතය ගායනා කරන්නේ Forest Gibson සහ
Zachary Cohn යන අය....
[FONT="] බලලා අදහසක් දාලාම යන්න....
[/FONT]

+4