#SOPA#PIPA Protest Song දැක්කද?

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    [FONT=&quot]මේ දවස් වල බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමයි
    [FONT=&quot]SOPA [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]PIPA!!! :rolleyes::rolleyes:[/FONT]
    [/FONT]
    Chamikawpblogspotcom10-6.jpg


    [FONT=&quot]ගොඩාක් වෙබ් අඩවි වල වගේම ෆේස් බුක් එකෙත් වැහි වැහැලා.....[/FONT]:P
    [FONT=&quot]මොකක්ද මේ
    [/FONT][FONT=&quot]??? :nerd:
    [/FONT] [FONT=&quot]SOPA [FONT=&quot]යනු [/FONT][FONT=&quot]Stop Online Piracy Act [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] PIPA [/FONT][FONT=&quot]යනු [/FONT][FONT=&quot]Protect Intellectual Property Act [/FONT][FONT=&quot]යන්නයි. [/FONT][FONT=&quot]SOPA [/FONT][FONT=&quot]ලෙස එහෙමත්[/FONT][FONT=&quot]නැතිනම් [/FONT][FONT=&quot]House Bill [/FONT][FONT=&quot]නැතිනම් [/FONT][FONT=&quot]H.R.326 [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot]හදුන්වයි.[/FONT]
    [/FONT][FONT=&quot]ඒ ගැන වැඩිපුර දැන ගන්න මෙතනින් යන්න.....http://www.elakiri.com/forum/showthread.php?t=1313444

    [/FONT]
    [FONT=&quot]දැන්නම් ඒ පනත් සම්මත කිරීම තාවකාලිකව නවත්වලා!!
    [/FONT] [FONT=&quot]:lol::lol::lol:
    [/FONT]
    [FONT=&quot]පසුගිය[FONT=&quot] 18 [/FONT][FONT=&quot]වැනිදා විකිපීඩියාවේ[/FONT][FONT=&quot]ඉංග්‍රීසි වෙබ් අඩවිය මෙම පනතට විරෝධය දක්වමින්[/FONT][FONT=&quot]ලංකාවේ වේලාවෙන් උදෑසන[/FONT][FONT=&quot] 10.30[/FONT][FONT=&quot] සිට පැය [/FONT][FONT=&quot]24[/FONT][FONT=&quot] ක කාලයක් අක්‍රීය කොට තිබුනි.
    [/FONT]

    [/FONT] [FONT=&quot]මෙන්න මේ වගේ පින්තූරයක් දාලා.... :rolleyes:
    [/FONT]
    Chamikawpblogspotcom9-9.jpg

    විකිපීඩියාව ගැන ඔබ දන්නේ දේට වඩා ටිකක් වැඩියෙන්...
    මෙතනින් යන්න.. :cool:



    [FONT=&quot]ඒ ගැන ඉතින් කට්ටිය දන්නවානේ?? :P:P

    [/FONT] [FONT=&quot]දන්නවද ඊට විරෝධය පාන්න ගායනය කලා වු ගීතයක්....[/FONT][FONT=&quot]:baffled:[/FONT][FONT=&quot]:baffled:
    [/FONT] [FONT=&quot]ලංකාවෙන් නම් නෙවේ..
    7.gif


    [/FONT] [FONT=&quot]බොහෝ අය දන්නවත් ඇති..දැකලාත් ඇති...
    [/FONT] [FONT=&quot]මේ නොදැක්ක අයට:rofl::rofl:


    [/FONT] [FONT=&quot]ගීතයේ නම
    [/FONT] "The Day the LOLcats Died"




    ගීතය ගායනා කරන්නේ Forest Gibson සහ

    Zachary Cohn යන අය....:)

    [FONT=&quot] බලලා අදහසක් දාලාම යන්න....




    [/FONT]​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට තමයි යකෝ මේකට සිංදුත් ගහලද
    දැන් ඉතින් ඇමරිකන් ආණ්ඩුවට යන එන මන් නැති වෙනව හිහි
    ලොවෙත් නෑ
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    පට්ට තමයි යකෝ මේකට සිංදුත් ගහලද
    දැන් ඉතින් ඇමරිකන් ආණ්ඩුවට යන එන මන් නැති වෙනව හිහි
    ලොවෙත් නෑ

    3.gif
    3.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    නරකද ලංකාවෙත් සයිට් බ්ලොක් කරලා තියෙන එකටත් සින්දුවක් හැදුවොත්......?? :rolleyes: :P