Lingaya=GYM-(?)

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Sep 14, 2008
    92
    6
    0
    එහෙම වෙන්නේ නෑ බංග ඕවා බොරු කතා. උඹ ලොකු බරක් දාන්නේ නැත්තම් ගල් ෂෝට ඕනෙත් නෑ. හරියට ටෙක්නික් එකට ගානට වැඩේ කරපන් එතන ඉන්න කෙනෙක් ගෙන් අහලා. ගිය ගමන්ම සප්ලිමන්ට් ගන්න එපා. මුලින් හරියට නෝමල් එකේ කරලා මාස 6ක් විතර, ඒත් ඇඟ හැදුනේ නැත්තම් විතරක් වේ ප්‍රෝටීන් එකක් ගනින්. ඊට පස්සේ නයිට්‍රෝටෙක් වගේ එකක් ගනින්.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    owa boru katha machan

    එහෙම වෙන්නේ නෑ බංග ඕවා බොරු කතා. උඹ ලොකු බරක් දාන්නේ නැත්තම් ගල් ෂෝට ඕනෙත් නෑ. හරියට ටෙක්නික් එකට ගානට වැඩේ කරපන් එතන ඉන්න කෙනෙක් ගෙන් අහලා. ගිය ගමන්ම සප්ලිමන්ට් ගන්න එපා. මුලින් හරියට නෝමල් එකේ කරලා මාස 6ක් විතර, ඒත් ඇඟ හැදුනේ නැත්තම් විතරක් වේ ප්‍රෝටීන් එකක් ගනින්. ඊට පස්සේ නයිට්‍රෝටෙක් වගේ එකක් ගනින්.

    :) Thank U. සාමාන්‍යයෙන් Arm එක හදා ගන්න කොයි තරම් කල් යයි ද ?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    machan milk ekak ganava nam uba horata gym eke sellam karanna epa...hodata mahansi vela sellam karanna oni..nathnam side effect enava machan..kidny valata pava balapanava milk aran hodata gym eke mahansi une nathnam..uba danma milk use karanna epa..issella hodata normaly gym eka use karapan....passe uba doctor kenek ge advise aran milk ekak use karapan machan