බටහිර ධවල පානයට එරෙහිව අභිතව සටනට සැරෙසෙන ඉරානයට ඡයවේවා ඇමරිකාව භංග වේවා ඉරානයේ මුස්ලිම් ඡනතාවට ජයවේවා .ඊශාලය ඇතුලු බටහිර ජාතියට පර්සියන් වීර සොල්දදුවන් ගේ බලය ලොවට පෙන්වීමට ලැබේවා .
Last edited:
වැඩක් වෙන්නෙ නෑ බොස් ඉරානය නැතිබන්ගස්තාන වෙයි...
mokada gamayo rathu wela ??
ඇමරිකාව කියන්නෙ ගරිල්ලා කල්ලියක්වත් එක්ක සටනක් දී ගන්න බැරි ඡාතියක්ඉරානයට තනියෙන් නමි ඇමරිකාවට ගහන්ඩ අමාරැ වෙයි.
ගමයා;11908644 said:ඇමරිකාව කියන්නෙ ගරිල්ලා කල්ලියක්වත් එක්ක සටනක් දී ගන්න බැරි ඡාතියක්
උඩින් ගහන්න බඩු ඕනි තරම් තියෙනවනෙ බන් මේ වගේ...
![]()
ගමයා;11908681 said:අනික් රටවල් වගේ නෙවෙයි ඉරානයේ මිසයිල තාක්ෂනයත් දියුනුයි එ හින්ද ඒ සෙල්ලම් ලේසි වෙන්නේ නෑ
ගමයා;11908410 said:![]()
........ඊශාලය ඇතුලු බටහිර ජාතියට පර්සියන් වීර සොල්දදුවන් ගේ බලය ලොවට පෙන්වීමට ලැබේවා .










ලිප ගිනි මෙලවෙන්න තෙක් දිය සැලියේ.........සැපතක් යැයි කකුලුව දියකෙලියේ.............![]()

වැඩක් වෙන්නෙ නෑ බොස් ඉරානය නැතිබන්ගස්තාන වෙයි...
ඉරානයට තනියෙන් නමි ඇමරිකාවට ගහන්ඩ අමාරැ වෙයි.






