ඕව රේඩාර් ඩිටෙක්ට් වෙන්නෙ නෑ බන්,මිසයිල ගහන්නත් අමාරුයි...කොහෙන් වදීද කියල හොයන්න බෑ!
රේඩාර් වලට අහුවෙන්නේ නැති ඩේරාන යානාවක් උන් අල්ල ගත්තේ කොහොමද දන්නෑ නේද


ලිප ගිනි මෙලවෙන්න තෙක් දිය සැලියේ.........සැපතක් යැයි කකුලුව දියකෙලියේ.............![]()
මේක හොදයි ඇමරිකාවට උන් තමයි හිතාගෙන ඉන්නේ ලෝකෙටම පොලිස් කාරයා කියලා
ehema deyak unoth niyamai.. Iranayata jaya..
වෙනවා වෙනවා ඇමරිකාව හොදට කනවා මේ පාර


gahanawanam ekmanata gahapiyakoooooooo
apeta patta war movie1 balanna![]()
බලන් හිටපන් තෙල් මිල ඩබල් උනාම ත්‍රිල් එක කොහොමද
anewarayanma amarikawa suna sun



oya ratawal dekama kuppa ratawal 2k.iranaya awoth me loke okkotama hamba aagama ganna wenawa.arun awoth deva raajjayak karavi.balaya labunama hamoma andai
ඒකෙත් ඇත්තක් තියෙනවා ඇමරිකාව කොහෙන් හරි කන්නත් එපැයි







