2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    wait till i get rep power.

    මටත් පිටසක්වල ජීවින් කතා කරනවා , මට ඔවුන් ඔබ ගැන කියලත් තියනවා , හදුනා ගැනීමට ලැබීම සතුටක් මිත්‍රයා , අපි ජයපැන් බොන කාලය වැඩි ඈතක නොවේ , විප්ලවයට ජයවේවා !!!

    v7fais.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මට දුම්මල ගහලා එලවන්න ආපු කෙනාට ඒ දුම්මලම වැදිලා චුත වෙලා වගේ.:P
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මට දුම්මල ගහලා එලවන්න ආපු කෙනාට ඒ දුම්මලම වැදිලා චුත වෙලා වගේ.:P
    me wenath memberslage magulak kiyawanne nathuwa..oyage denna apu paniwide deela yanna:D
    nathnam mekath dummala nogahama washpa wenna puluwan...
    nodanna orions lata wada machan danna ............. hodai( histhanata awasya nama dagannako)
    oya talks ona ne..ube de karan yaman..e athi ne
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,569
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටත් පිටසක්වල ජීවින් කතා කරනවා , මට ඔවුන් ඔබ ගැන කියලත් තියනවා , හදුනා ගැනීමට ලැබීම සතුටක් මිත්‍රයා , අපි ජයපැන් බොන කාලය වැඩි ඈතක නොවේ , විප්ලවයට ජයවේවා !!!

    v7fais.jpg

    :oo::eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    On the way lu,ඔරිය අශ්තත් එක්ක මීටින් එකකලු ඉන්නෙ!:baffled:

    i-want-to-believe.jpg

    :baffled:
    ගැන්සිය කතාවෙනවා ඇත්තෙ මේ ලෝකෙට එනවනම් එන හැමෝම ලෑලි කෑල්ලක් පු** තියාගෙන එන්න ඕන කියලා වෙන්න ඇති..:baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,569
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :baffled:
    ගැන්සිය කතාවෙනවා ඇත්තෙ මේ ලෝකෙට එනවනම් එන හැමෝම ලෑලි කෑල්ලක් පු** තියාගෙන එන්න ඕන කියලා වෙන්න ඇති..:baffled:
    මටත් ඕකම හිතුන...අර අපායෙ ගිය එකෙක් කිව්වලු එහෙ යම පල්ලොන්ට ලෝදිය හැලියට දර ටිකක් දාන්නෙ දෙකට නැවෙන්නෙ බෑලු අපේ එවුන් නිසා!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මටත් ඕකම හිතුන...අර අපායෙ ගිය එකෙක් කිව්වලු එහෙ යම පල්ලොන්ට ලෝදිය හැලියට දර ටිකක් දාන්නෙ දෙකට නැවෙන්නෙ බෑලු අපේ එවුන් නිසා!:baffled:

    අපේ උන් යමපල්ලන්ටත් පු* අරිවි!!:baffled:
    සිරාවටම..නාඩි වැටෙනවනම් කලු ගලක් හරි කමක් නෑනෙ..:shocked:

    ඔරියා නෑනෙ තාම?? මූව fbi එකෙන් ඉස්සුවාවත්ද?:eek:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,569
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ උන් යමපල්ලන්ටත් පු* අරිවි!!:baffled:
    සිරාවටම..නාඩි වැටෙනවනම් කලු ගලක් හරි කමක් නෑනෙ..:shocked:

    ඔරියා නෑනෙ තාම?? මූව fbi එකෙන් ඉස්සුවාවත්ද?:eek:

    මෙන් ඉන් බ්ලැක්ල ඔරිය ටොයිලට් එකට ගියත් ඇටෙන්ශන් එකේලු ඉන්නෙ EK එක හරහ තොරතුරු ලීක් වෙයි කියල!,ඔබාමගෙ ගැන්සිය ආවත් ඔරිය උස්සනව බොරු!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.