wait till i get rep power.Alien Machan onna mama umbata repakuth dunnamatath ekak diipiya
wait till i get rep power.Alien Machan onna mama umbata repakuth dunnamatath ekak diipiya
wait till i get rep power.
wtf u kidding me..
සුභ උදෑසනක් සහෝදරයා![]()
me wenath memberslage magulak kiyawanne nathuwa..oyage denna apu paniwide deela yannaමට දුම්මල ගහලා එලවන්න ආපු කෙනාට ඒ දුම්මලම වැදිලා චුත වෙලා වගේ.![]()

මටත් පිටසක්වල ජීවින් කතා කරනවා , මට ඔවුන් ඔබ ගැන කියලත් තියනවා , හදුනා ගැනීමට ලැබීම සතුටක් මිත්රයා , අපි ජයපැන් බොන කාලය වැඩි ඈතක නොවේ , විප්ලවයට ජයවේවා !!!
![]()


koheda ban uge lassana. hoda nili kallakwath lassanayi kiwwa nam kamak naha

කෝ මචන් එනව කීපු උන් ආවද? තාම ලෑස්ති වෙනද?

On the way lu,ඔරිය අශ්තත් එක්ක මීටින් එකකලු ඉන්නෙ!
![]()


මටත් ඕකම හිතුන...අර අපායෙ ගිය එකෙක් කිව්වලු එහෙ යම පල්ලොන්ට ලෝදිය හැලියට දර ටිකක් දාන්නෙ දෙකට නැවෙන්නෙ බෑලු අපේ එවුන් නිසා!
ගැන්සිය කතාවෙනවා ඇත්තෙ මේ ලෝකෙට එනවනම් එන හැමෝම ලෑලි කෑල්ලක් පු** තියාගෙන එන්න ඕන කියලා වෙන්න ඇති..![]()

මටත් ඕකම හිතුන...අර අපායෙ ගිය එකෙක් කිව්වලු එහෙ යම පල්ලොන්ට ලෝදිය හැලියට දර ටිකක් දාන්නෙ දෙකට නැවෙන්නෙ බෑලු අපේ එවුන් නිසා!![]()



අපේ උන් යමපල්ලන්ටත් පු* අරිවි!!
සිරාවටම..නාඩි වැටෙනවනම් කලු ගලක් හරි කමක් නෑනෙ..
ඔරියා නෑනෙ තාම?? මූව fbi එකෙන් ඉස්සුවාවත්ද?![]()
