ඉරානයට ඡය

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ඕව රේඩාර් ඩිටෙක්ට් වෙන්නෙ නෑ බන්,මිසයිල ගහන්නත් අමාරුයි...කොහෙන් වදීද කියල හොයන්න බෑ!

රේඩාර් වලට අහුවෙන්නේ නැති ‍‍ඩෙ‍්‍රාන යානාවක් උන් අල්ල ගත්තේ කොහොමද දන්නෑ නේද;);)

ලිප ගිනි මෙලවෙන්න තෙක් දිය සැලියේ.........සැපතක් යැයි කකුලුව දියකෙලියේ.............:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P

මේක හොදයි ඇමරිකාවට උන් තමයි හිතාගෙන ඉන්නේ ලෝකෙටම පොලිස් කාරයා කියලා

ehema deyak unoth niyamai.. Iranayata jaya..

වෙනවා වෙනවා ඇමරිකාව හොදට කනවා මේ පාර

:shocked::shocked:

gahanawanam ekmanata gahapiyakoooooooo

apeta patta war movie1 balanna :P

බලන් හිටපන් තෙල් මිල ඩබල් උනාම ත්‍රිල් එක කොහොමද

anewarayanma amarikawa suna sun
:yes::yes::yes:
oya ratawal dekama kuppa ratawal 2k.iranaya awoth me loke okkotama hamba aagama ganna wenawa.arun awoth deva raajjayak karavi.balaya labunama hamoma andai

ඒකෙත් ඇත්තක් තියෙනවා ඇමරිකාව කොහෙන් හරි කන්නත් එපැයි

Bomb_falls.gif

:cool::cool::cool:
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
hikzz thambinta puluwanda ban Udda karanna.. ganige Hilatawath dagannna ekak nethi un.... thiyena bindath nethi kara ganna thamai..,:lol::lol: Mun karana udda..:lol::lol:

උබ දන්න තරම තමයි ඔය මම තම්බියෝ සුද්ද කරන්න හදනවා නෙවෙයි එ වුනාට ලෝක ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලපන් ඉරානය කියන්නේ ඉස්සර පර්සියාවේ කොටසක් පර්සියන් වරැ කියන්නේ දක්ෂ රණ ශූරයෝ ඇමරිකන් කාරයා වගේ කරන කරන යුද්ද අනා ගත්ත ඡාතියක් නෙවෙයි .
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,871
    2
    115,902
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගමයා;11914866 said:
    රේඩාර් වලට අහුවෙන්නේ නැති ‍‍ඩෙ‍්‍රාන යානාවක් උන් අල්ල ගත්තේ කොහොමද දන්නෑ නේද;);)

    Ewa hadala thiyenne range eka pannama auto harila enna ea wagema technical fault ekak awoth safely bimata watenna parachute wage ekakin,ohoma deyak una keyala thama anumana karanna puluwan,hack karapu scene ekak keyanna amarui!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    Amrecawa Iran walata gahanakota anika arabi ratawal okkama US petta aka thama ma lagadi S. Arab saha UAE buruthu pitin aircraft ,missales salliwalata gatta USA walin Iran ta sorry.com unata inna Russia withara pahara hethha okun thama diya yatin gindara geniyana anek rata oya nejad karayata gahanna ona lom helilal yanna
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Ewa hadala thiyenne range eka pannama auto harila enna ea wagema technical fault ekak awoth safely bimata watenna parachute wage ekakin,ohoma deyak una keyala thama anumana karanna puluwan,hack karapu scene ekak keyanna amarui!
    එක ඇත්ත .එත් මුලු යුද්දයක්ම පෙලේන් වලින් විතරක් කරන්න බෑ නේ .තවත් අංශ ති‍යෙනවානේ කොහොම උනත් ඇමරිකාවට සාර්ථකව මුහුන දීමට ඉරාකයට හැකිවෙයි

    Amrecawa Iran walata gahanakota anika arabi ratawal okkama US petta aka thama ma lagadi S. Arab saha UAE buruthu pitin aircraft ,missales salliwalata gatta USA walin Iran ta sorry.com unata inna Russia withara pahara hethha okun thama diya yatin gindara geniyana anek rata oya nejad karayata gahanna ona lom helilal yanna

    ඇමරිකාවට ලෝකය පුරා යුද්ද දෙක තුනක පැටලිලා ඉන්නේ උන් හිතන තරම් මේක උන්ට දරා ගන්න අමාරැයි යුද වියදම් වැඩියි .අනික ඉරානය කියන්නේ ලෝකයේ 12 විශාලතම හමුදා බලයක් තියෙන රටක් තමන් විසින්ම වැඩි දියුනු කරන ලද තාක්ෂනයක් මුන්ට තියෙනවා
     
    america ekka harennawath iran walata bea.
    hebeyi umbe oya heena lokaya attha unoth umbata thereyi. umbe geni kalu redi walin othala ge athule witharak thiyaaganna unaama, umbata rawula wawala piti goniya andala allahu akbar kiyanna unaama, kellekuta education ekak ganna thahanam karahama, balana balana athe holman awathaara wage kalu andapu genuyi, rawula wawagatthu masweddoyi witharak unahama.
    amercan kaarayata pin siddha wenna thaama civilized minissuth innawa. un paradunoth ithin anith unuth muslim gusweddo thamayi.

    hebeyi ehema wenne ne. e hinda katayi pukayi wahagena nikan hitapan.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගමයා;11908410 said:
    Iran+Army.jpg

    බටහිර ධවල පානයට එරෙහිව අභිතව සටනට සැරෙසෙන ඉරානයට ඡයවේවා ඇමරිකාව භංග වේවා ඉරානයේ මුස්ලිම් ඡනතාවට ජයවේවා .ඊශාලය ඇතුලු බටහිර ජාතියට පර්සියන් වීර ‍සොල්දදුවන් ගේ බලය ලොවට පෙන්වීමට ලැබේවා .

    Mokada uba mage name eken account ekak haduwe........ Kiyapan balanna
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔය තම්බි ඔක්කොම එකයි අමු අන්තවාදියෝ තම්බින්ට මේ ලෝකෙ ගියොත් විනාශයි.

    The-Devils-Double.jpg
     
    ගමයා;11914948 said:
    උබ දන්න තරම තමයි ඔය මම තම්බියෝ සුද්ද කරන්න හදනවා නෙවෙයි එ වුනාට ලෝක ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලපන් ඉරානය කියන්නේ ඉස්සර පර්සියාවේ කොටසක් පර්සියන් වරැ කියන්නේ දක්ෂ රණ ශූරයෝ ඇමරිකන් කාරයා වගේ කරන කරන යුද්ද අනා ගත්ත ඡාතියක් නෙවෙයි .

    umba danna tika gena mata dukayi. yako umba oya pothaka kiyawapu pituwa witharak neweyi history kiyanne.

    persia wala hitapu lokuma weda kaaraya thamayi Cyrus. eeth eyaata Greece allanna beri una. India patthata enna hithuweth nea.

    oya mahaloku persians ta wada spartansla brave. un yuddeta giye aaye enna neweyi. kiyawapan Herodotus ge The Histories kiyana potha.

    kaalen kaaleta warrior nations bihi unaa. athens(themistocles wage aya), sparta (leonidas wage aya), ethakota alexander, napoleon, hannibal, kaale pahu unaama okkoma iwarayi.

    anika e kaale war kareuwe athapaye hayiyen. dan wedipurama molen.

    umbatath molayak thiyanawanam kalpana karapan.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    america ekka harennawath iran walata bea.
    hebeyi umbe oya heena lokaya attha unoth umbata thereyi. umbe geni kalu redi walin othala ge athule witharak thiyaaganna unaama, umbata rawula wawala piti goniya andala allahu akbar kiyanna unaama, kellekuta education ekak ganna thahanam karahama, balana balana athe holman awathaara wage kalu andapu genuyi, rawula wawagatthu masweddoyi witharak unahama.
    amercan kaarayata pin siddha wenna thaama civilized minissuth innawa. un paradunoth ithin anith unuth muslim gusweddo thamayi.

    hebeyi ehema wenne ne. e hinda katayi pukayi wahagena nikan hitapan.

    ඉරානය කියන්නෙ එහෙම රටක් නෙවෙයි කාන්තාවනට අරිබි රටවල් වලින් වැඩිම නිදහසක් තියෙන්නෙ ඉරානය ලෝකය අල්ල ගන්න ඔනේ ඉරානයට නොවෙයි ඇමරිකාවටයි දැන් උන් අරාබිය වනසනව උන් ඊට පස්සෙ එන්නෙ ආසියාවට එදාට උබලට තේරෙයි සමාකාමී රටවල් යටත් කරගන්න එක සදාරනද මෙච්චර දවස් ලංකාවට උදව් කලේ ඉරානය නේද

    umba danna tika gena mata dukayi. yako umba oya pothaka kiyawapu pituwa witharak neweyi history kiyanne.

    persia wala hitapu lokuma weda kaaraya thamayi Cyrus. eeth eyaata Greece allanna beri una. India patthata enna hithuweth nea.

    oya mahaloku persians ta wada spartansla brave. un yuddeta giye aaye enna neweyi. kiyawapan Herodotus ge The Histories kiyana potha.

    kaalen kaaleta warrior nations bihi unaa. athens(themistocles wage aya), sparta (leonidas wage aya), ethakota alexander, napoleon, hannibal, kaale pahu unaama okkoma iwarayi.

    anika e kaale war kareuwe athapaye hayiyen. dan wedipurama molen.

    umbatath molayak thiyanawanam kalpana karapan.

    උබ කියන එක ඇත්ත මම කතා කරන්නෙ ඉරානය සහ ඇමරිකාව ගැනයි ඇමරිකාවට වියට්නාමෙට ගිහිල්ල කාපු කැවිල්ල දන්නවනෙ .මුන් දන්නේ උඩින් ගිහින් ගහන්න විතරයි .ඇමරිකාවට අවි ආයුද තියෙනවා එක ඇත්ත එත් මුන් සොල්දාදුවෝ ගු බයයි හරියකට යුද්දයකට මුහුන දෙන්න බෑ පොඩ්ඩක් බය වුන ගමන් අඩනව පොඩි එවුන් වගේ .බලපන් කෝ යු ටියුබ් විඩියෝ ඇති යුදධය නිසා මානසිකව වැටුන ඇමරිකන් කාරයෝ අඩන එව.මුන්ගේ යුද ඉතිහාසේ ඉන්නෙ රම්බෝලයි ආර්නෝල්ඩ් ල වගේ සින්තටික් චරිත

    දෙවන ලෝක යුද්දයත් ජයගත්තේ රැසියාවේ රතු හමුදාවට පින්සිදු වෙන්න