මේ මම නිර්මාණය කරපු තවත් අලුත් music එකක්. Rock music අත්හදා බැලීමක්. අහල comment කරන්න...
මගේ කලින් නිර්මාණය අහන්න මේ පහළින් තියෙන link එකට යන්න....
http://www.elakiri.com/forum/showthread.php?t=1315636
මේ සංගීත තනු නිර්මාණය මම තනිවම කළ දෙයක්. වෙන කෙනෙක් නිර්මාණය කරපු දෙයක් නම් නෙමෙයි. කාගෙන්වත් උපුටා ගැනීමක් කරල නැහැ. නමුත් වෙනත් සංගීත තනුවකට ආසන්නව නිර්මාණය වී තියෙන්නට පුළුවන්. නමුත් එය උපුටා ගැනීමක් නොවෙයි කියල මම විශ්වාස කරනව.

mama aasai aluth nirmanayak ahanna....