SEX site block කරමු

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ලොකු අය ගෙවල් වල නැති උනාම පොඩි උන්ට මාර ආතල්නේ....ඉතින් දැන් හැම ගෙදරකටම internet තියන එකේ පොඩි උන් internet එකේ හැම අස්සක් මුල්ලක් නෑරම පීරනවා...ඉතින් එහෙම යනකොට ඔන එකෙක් මේ අකුරු "sex" තුන ගැහෙනනෙවනෙ...දැන් ඒක නවත්වන්න පොඩි කරමයක් set උනා.........


    හම්...මේක පොඩි tip එකක් ...අන්තර්ජංජාලයේ දී අපට අනවශ්‍ය Web Site Block කරන්නෙ කෝහොමද කියල තමා පෙන්න්න යන්නෙ....මේක ගොඩක් වැදගත් වෙන්නෙ පොඩි ළමයි Internet use කරන කොටයි..මොකද දැනුවත්ම හෝ එයාල SEX site වලට යන්න ඉස්සර වෙලා ඒ සයිට් block කරන්න පුලුවන් ලේසියෙන්ම...

    මෙන්න කරලම බලන්නකෝ...........

    මුලින්ම Google ගිහින් "chrome web store seacrch" කරන්න....ඊට පස්සෙ ලැබෙන window
    ඒකෙ Chrome Nanny seacrch කරන්න.....

    ඊට පස්සෙ ඔයාට ලැබෙයි මේ window එක..

    blog1.JPG



    ඊට පස්සෙ "ADDED TO CHROME click" කරල Insatall කරගන්න..

    ඊට පස්සෙ ඔයාට දැකගන්න පුලුවන් දකුණු පැත්තෙ ඔරලෝසුවක් වගේ Icon එකක්
    ඒකට ගිහින් Right Click කරල Option යන්න එතකොට මේ වගේ window එකක් ලැබෙයි...


    blog2.JPG



    දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි....................

    අර ලැබුනු Window එක දැන් Fill කරමු.. ..................

    මුලින්ම යන්න "URLs" කියන එකට... ඒකෙ දාන්න තියෙන්නෙ Bock කරන්න තියන Site එකේ URL(link adress එක) URL එක කොපි කරල පේස්ට් කරන්න.............

    ඊට පස්සෙ තියෙන්නෙ "Block Time " එක දෙන්න ..එක කරන්න ඕනි වෙලාවන්..(ඔයා Site එක Block කරන්නෙ උදේ 8.00 ඉදන් හවස 6.00 වෙනකන්නම්..ඒ බව පැය 24 ඔරලෝස් වෙන් දක්වන්න)...........

    ඊලගට තියන කියන එකේ"Max Time " කියන එක..එතනට 60 දීලා "minutess for every" කියන තැනට "1hour" select කරන්න............

    අන්තිමට "SAVE URL" click කරන්න.....................

    දැන් වැඩේ ඉවරයි....දැන් ඔයා Block කරපු Site එකට ගිහින් බලන්න ඒක Block වෙලා කියල මේ වගේ Window එකක් එයි...



    blog33.JPG



    ඉස්සුවෙ මෙතනින් http://chamathrox.blogspot.com/2012/01/web-site-block.html
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒ වගේ අවධානමක් තියෙන දෙමාපියන්ටනම් වටිනවා.. අපි නම් බ්ලොක් කරපුවටත් කොහොමහරි යන්නයි බලන්නේ.. Rep+2
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    umba inactive kiyala anith unta e sites block karanna kiyanna umbata kohe amaruwakda?.. gihin umbe ledeta beheth ganin otuwa.


    උබට ඔන්නම් මචං මේ විදියට web site එකක් block කරගන්න පුලුවන්..නැත්නම් නිකන් හිටපන්..බං...වැදගත් වෙයි කියල හිතුන නිසයි දැම්මෙ
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබ කියන්නේ ලෝකේ තියන ඔක්කොම Sex sites හොයල එක ගානේ Bock කරන්න කියලද?:dull::dull::dull:
    ඊට වඩා හොදයි නේ බන් පොඩි එකාට internet නොදී හිටිය නම්
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    උබට ඔන්නම් මචං මේ විදියට web site එකක් කරගන්න පුලුවන්..නැත්නම් නිකන් හිටපන්..බං...වැදගත් වෙයි කියල හිතුන නිසයි දැම්මෙ

    umbata wadagath unata apita wadagath na. gihin kiyapan parents organization eka kata meka,wadagath wei kiyalay kiwwe kiyala.

    anika meka hari kramayak neme.serama url hoya hoya add karanna wenawa.eka hinda daaddi effective kramayak daaapan.paw nodee palayan
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    උබ කියන්නේ ලෝකේ තියන ඔක්කොම Sex sites හොයල එක ගානේ Bock කරන්න කියලද?:dull::dull::dull:
    ඊට වඩා හොදයි නේ බන් පොඩි එකාට internet නොදී හිටිය නම්

    sirawata. pissek
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ඒ වගේ අවධානමක් තියෙන දෙමාපියන්ටනම් වටිනවා.. අපි නම් බ්ලොක් කරපුවටත් කොහොමහරි යන්නයි බලන්නේ.. Rep+2


    එල කොල්ලො..................,බ්ලොක් කරපුවටත් කොහොමහරි යන්නයි බලන්නේ.ඒක ඇත්ත