GPS Navigation for Android

Lalinda

Member
Oct 13, 2006
604
55
0
40
Location
එළකිරි එකේ ඉන්න GPS Navigation ගැන දන්න අයගෙන් පොඩි උදව්වක් ඕනෙ..

මම මගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට offline වැඩ කරන්න පුලුවන්, ඒ කිව්වෙ internet එකට කනෙක්ට් නොවී මැප් එක ෆෝන් එකේ මෙමරි කාර්ඩ් එකට දාගෙන නැවිගේට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් හොයනවා.. මම දැනට දෙකක් ට්‍රයි කරල බැලුවා..

එකක් තමයි Mapdroyd කියන එක. මේකෙ අවුලක් නැතුව මැප් එක දාගන්න පුලුවන්.. හැබැයි මේකෙ options අඩුයි. Directions ගන්න search කරන්න වගේ දේවල් බැහැ..

අනික තමයි gvSIG කියන එක.. මේකෙ නං options නියමයි.. ඒත් අවුල තමයි මැප් එක ලෝඩ් වෙන්නෙ ඔන්ලයින්..එතකොට data වලට හෙනට චාජ් වෙනව.. මේකෙ map එක offline පාවිච්චි කරන්න download කරගන්න phone එකෙන්ම පුලුවන්.. හැබයි full Detailed කොළඹ map එක විතරක් 350MB විතර වෙනව..

කාටහරි පුලුවන්නං මේ සේරම වැඩ කෑලි තියෙන, map එක මෙමරි කාර්ඩ් එකට දාගෙන offline පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට්වයර් එකක් හොයල දෙන්න ලොකු උදව්වක්.. එහෙම නැත්තන් gvSIG එකට computer එකෙන් map එක download කරල දාගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවනං කියල දෙන්න.. බොහොම ස්තූතියි
 
Last edited:
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
බොහොම ස්තූතියි මචන්.. මම ට්‍රයි කරල බලන්නම්..

:) එලකිරි මචෝ..
11.gif
 
  • Like
Reactions: Lalinda

Lalinda

Member
Oct 13, 2006
604
55
0
40
Location

මචන් මම මේක බැලුවා.. නියම වැඩක් කරල තියෙන්නෙ.. ඒත් මචෝ mediafire එකෙන් ඩවුන් කරන්න ගියාම පාස්වර්ඩ් එකක් ඉල්ලනවනෙ.. උඹ දීල තියෙන පාස්වර්ඩ් එක වැරදියි කියනවා..
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් මම මේක බැලුවා.. නියම වැඩක් කරල තියෙන්නෙ.. ඒත් මචෝ mediafire එකෙන් ඩවුන් කරන්න ගියාම පාස්වර්ඩ් එකක් ඉල්ලනවනෙ.. උඹ දීල තියෙන පාස්වර්ඩ් එක වැරදියි කියනවා..

    Pass: mage_ammiyo_shaggy
     
    • Like
    Reactions: Lalinda

    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    40
    Location

    ඒකතමයි මම දුන්නෙ මචන් ඒත් වැරදි කියල කියනවා... අවුලක් නැහැ මචන් මම උඹ දුන්න ලින්ක් එකේ ත්‍රෙඩ් එක බලල වැඩේ ගොඩ දාගත්ත... එලටම වැඩ මචන්.. බොහොම ස්තූතියි සහයෝගයට.. රෙප්+