එළකිරි එකේ ඉන්න GPS Navigation ගැන දන්න අයගෙන් පොඩි උදව්වක් ඕනෙ..
මම මගෙ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකට offline වැඩ කරන්න පුලුවන්, ඒ කිව්වෙ internet එකට කනෙක්ට් නොවී මැප් එක ෆෝන් එකේ මෙමරි කාර්ඩ් එකට දාගෙන නැවිගේට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් හොයනවා.. මම දැනට දෙකක් ට්රයි කරල බැලුවා..
එකක් තමයි Mapdroyd කියන එක. මේකෙ අවුලක් නැතුව මැප් එක දාගන්න පුලුවන්.. හැබැයි මේකෙ options අඩුයි. Directions ගන්න search කරන්න වගේ දේවල් බැහැ..
අනික තමයි gvSIG කියන එක.. මේකෙ නං options නියමයි.. ඒත් අවුල තමයි මැප් එක ලෝඩ් වෙන්නෙ ඔන්ලයින්..එතකොට data වලට හෙනට චාජ් වෙනව.. මේකෙ map එක offline පාවිච්චි කරන්න download කරගන්න phone එකෙන්ම පුලුවන්.. හැබයි full Detailed කොළඹ map එක විතරක් 350MB විතර වෙනව..
කාටහරි පුලුවන්නං මේ සේරම වැඩ කෑලි තියෙන, map එක මෙමරි කාර්ඩ් එකට දාගෙන offline පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට්වයර් එකක් හොයල දෙන්න ලොකු උදව්වක්.. එහෙම නැත්තන් gvSIG එකට computer එකෙන් map එක download කරල දාගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවනං කියල දෙන්න.. බොහොම ස්තූතියි

Last edited:
එලකිරි මචෝ..