Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    hehe nae nae kohoma hithuvath avulak nae ma sambandavanum. :D

    hehe nae ithin man kivve aththa. man ithin mage naraka dakala kamathi vena kenek thamai bandinavanum bandinne. naththum ithin thanikadava innai venne lolz

    ayyo vihilu kalaata avulak nae matanum :) habai ithin anith parshavayan eevata kamathi vai da danne nae hehe.
    :yes:
    yanna hadanakotama meka dakke.

    ube mona narakdda machan. owa hithanna yanna epa.
    anika api gana dannawanam ithin naraka gana mathak karana ekakuth naha:D.
    mamath me awurudde idala poddak wenas wenna hadanne. aniwa me awurudde hadenawa.:yes:hoda lamayek wenawa.

    ohoma hithanna yanna epa macho. ehema unoth hamadama ekama thana.
    aniwaryen ubata hariyanawa machan.
    :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සද්දත් අහනවා:rofl:

    ලොල් එහෙනම් ‍බයේ බෑ දැන් මට. හැං‍ඟෙන්න තැනක් සෙට් කරගන්න වෙයි වගේ


    :yes:
    yanna hadanakotama meka dakke.

    ube mona narakdda machan. owa hithanna yanna epa.
    anika api gana dannawanam ithin naraka gana mathak karana ekakuth naha:D.
    mamath me awurudde idala poddak wenas wenna hadanne. aniwa me awurudde hadenawa.:yes:hoda lamayek wenawa.

    ohoma hithanna yanna epa macho. ehema unoth hamadama ekama thana.
    aniwaryen ubata hariyanawa machan.
    :yes:

    balana aya, dakina aya koi vidiyata dakkath mannum me man inna vidiyata kamathi :)

    api kavuruth ape thiyana varadi nivaradi karaganna uthsaha karana ekanum ithaama vatina deyak :)

    hehe mehemai ithin gataluvak nathuva jeevath vennanum avaboodaya thiyenna oonane. ithin e avaboodayata e kenaage honda vage ma narakath danagena inna venava. moko me looke kavuruvath honda ma aya kiyala nahane :)
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ලොල් එහෙනම් ‍බයේ බෑ දැන් මට. හැං‍ඟෙන්න තැනක් සෙට් කරගන්න වෙයි වගේ
    මටත් කියලා හැන්ගියන් :rofl:
    මේ ඇගී ඇවිත් මේ පොස්ට් කියෙව්වොත් අපි දෙන්නට ලිදේ තමා පනින්න වෙන්නෙ :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් කියලා හැන්ගියන් :rofl:
    මේ ඇගී ඇවිත් මේ පොස්ට් කියෙව්වොත් අපි දෙන්නට ලිදේ තමා පනින්න වෙන්නෙ :sorry:

    එහෙම කියවයි ද? එහෙම වුණොත්නම් අපි දෙන්නට සොරි වෙනව. :shocked:

    එළ එළ කියල තමයි හැංගෙන්නෙ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol:
    උබ තනියෙන් එහෙම හැන්ගෙනවා නෙවේ:frown:

    නෑ නෑ තනියෙන් හැංගෙන්නෙ නෑ. ඇගී ආවහම බලමුකො හැංගෙන එක ගැන :shocked::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::lol:
    ඕෆ්ලයින් බලන්වත් ඉන්නවද දන්නෑ :sorry:

    එහෙම ඉන්නව ද නැත්තම් කවුරු හරි කියයි ද දන්නෙ නෑ අපි මේ කිවු‍ව ඒව ගැන එයාට :rolleyes:
     
    Status
    Not open for further replies.