yako Singapore gihinuth hoda cam ekak gaththe nedda?
නැහැ බන්. තිබ්බ එකට කෙල උනා


yako Singapore gihinuth hoda cam ekak gaththe nedda?


e moko?

Chinese, Malay , indonesian, Indian වාගේ විවිධ ජාතින් ඉතාමත් සමගියෙන් මෙහි ජීවත් වෙනවා. Indian අය ඉන්න Area එකක් වෙනවම තියෙනවා Little India කියලා. එත් එහේ නම් සින්ග වල තියන සුන්දරත්වය නෑ. නිකන් කොලබ වගේ.


ඒ බන් මේක RC CAR එකක් එහෙම නෙමෙයිනේ...???පට්ට කෑල්ල...

















ඔව් බන් මමත් ඒ කතාව අහල තියෙනවා මේ ත්රෙඩ් එක දැක්ක ගමන් මට මතක් උනෙත් ඒ කතාව කියල වැඩක නෑ...in a way this is a big shame for us..
coz decades ago singapore started thr development modeled after colombo..
hamoma ahala athi ne e kathawa..
but look whr we are now and were singapore is?.........![]()
me rare karawana untanam hondak wenne na.. kalakanni yakku...
dan maha lokuwata kiyanawa lankawa singaporuwak karanawa kiyala![]()



එදා සිංගප්පුරුව ලංකාවටත් වඩා අන්තෙට තිබුනේ... ඒ සිංගප්පුරුව එදා ගොඩනගන්න ගත්තේ ලංකාව වගේ කරනවා කියලා..

එත් දැන් කොහොමද තත්වය...????

සිංගප්පුරුව අපිටත් වඩා ගව් ගානක් ඉදිරියෙන්.. එත්.. අපි හිටපු තැනමයි, නැතනම් එතනිනුත් පහලට වැටිලා...



Maxxxxxxxxxx pic tika
++

fatta
pics tika daapanko machn eka digata balanna![]()

ඔව් බන් මමත් ඒ කතාව අහල තියෙනවා මේ ත්රෙඩ් එක දැක්ක ගමන් මට මතක් උනෙත් ඒ කතාව කියල වැඩක නෑ...එදා සිංගප්පුරුව ලංකාවටත් වඩා අන්තෙට තිබුනේ... ඒ සිංගප්පුරුව එදා ගොඩනගන්න ගත්තේ ලංකාව වගේ කරනවා කියලා..
එත් දැන් කොහොමද තත්වය...????
සිංගප්පුරුව අපිටත් වඩා ගව් ගානක් ඉදිරියෙන්.. එත්.. අපි හිටපු තැනමයි, නැතනම් එතනිනුත් පහලට වැටිලා...
![]()




munta ekawath karaganna ba ne....